Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
02
HIRU STAR - SEASON 5 - SHOPPING MALL AUDITION දෙවන තරග අදියර අද..

- HIRU STAR - SEASON 5 - SHOPPING MALL AUDITION දෙවන තරග අදියර අද..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

184 Views

මෙරට ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා හිරු ඉදිරිපත් කරන, ගැයුම් උන්මාදයේ පස්වැනි විප්ලවය හිරු ස්ටාර් සීසන් ෆයිව් මේ වන විට ඉහළ ප්‍රතිචාර මැද ඉදිරියට යමින් තිබෙනවා.

කවදත් මෙරට ටෙලිවිෂනයට ජාත්‍යන්තර අත්දැකීම් එක්කරන හිරු ටීවී, ජාත්‍යන්තර රියැලිටි තරගවලදී තරගකරුවන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ‍ෂොපින් මෝල් ඔඩිෂන් ක්‍රමවේදය හිරු ස්ටාර් හරහා මෙවරත් ඔබ වෙත තිළිණ කරනවා.

හිරු ස්ටාර් සීසන් ෆයිව් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ෂොපින් මෝල් ඔඩිෂන් හි දෙවන තරග අදියර, මෙවර කොළඹ ගාලු‍ මුවදොර, වන් ගෝල්ෆෙස් සුපිරි සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ සිට ඔබට තිලිණ කිරීමට සියලු‍ කටයුතු සූදානම්.

මහ පොළොවේ ජීවිත අහස උසට ඔසවා තබන සියයට 100ක්ම සජීවී ගැයුම් ප්‍රකාශනයක් වූ හිරු ස්ටාර් මේ වන විට මෙරට ටෙලිවිෂනයේ අංක එකේ රියැලිටි වැඩසටහන ලෙසට සම්මානනීය වී ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ආකර්ෂණය මැදයි.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් කලාව ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ හිරු ස්ටාර්, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් අද්විතීය නිර්මාණාත්මක සංකල්පයක්.

හිරු ස්ටාර් සජීවි ගැයුම් රියැලිටි වැඩසටහනේ මේ දිනවල ක්‍රියාත්මක වන්නේ අති සාර්ථක පස්වැනි අදියරයි.

ජාත්‍යන්තර රියැලිටි තරගවලදී දැනට අනුගමනය කරන අතිශය නූතන සංකල්පයක් වන ෂොපින් මෝල් ඔඩිෂන් මෙරට ටෙලිවිෂනයේ රියැලිටි තරග සඳහා ප්‍රථම වරට හඳුන්වා දුන්නේ හිරු ස්ටාර් සීසන් ෆෝ තරගාවලිය අතරතුරයි.

ෂොපින් මෝල් ඔඩිෂන් තරග වටය මෙවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණු අතර එහිදී දිවයිනේ නන්දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත තරගකරුවන් අතුරින් හිරු ස්ටාර් ජාත්‍යන්තර වේදිකාවට ගොඩවීමට වරම් හිමි කරගත්තේ මාවනැල්ලේ රිද්මි කාව්‍යායි.

ඒ අනුව, ෂොපින් මෝල් ඔඩිෂන් තරග වටයට අදාළ දෙවැනි අදියර කොළඹ ගාලු‍මුවදොර, වන් ගෝල්ෆෙස් සුපිරි සාප්පු සංකීර්ණ පරිශ්‍රයේදී අද උදෑසන 10 සිට පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබෙනවා.

ෂොපින් මෝල් ඔඩිෂන් තරග වටයට එක්වන තරගකරුවන් එහිදී ජනප්‍රිය විනිශ්චය මණ්ඩලයක් හමුවේ විනිශ්චයට ලක් වන අතර ඔවුන් අතුරින් ආකර්ෂණීයම ගායන හැකියාවන් ඉදිරිපත් කරන වාසනාවන්ත තරගකරුවන් දෙදෙනෙකුට අද රාත්‍රියේදීම හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේ සිට හිරු ස්ටාර් ජාත්‍යන්තර වේදිකාවේදි සිය දක්ෂතාවය සජීවීව ඉදිරිපත් කිරීමේ අතිශය දුර්ලභ අවස්ථාව හිමි වනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top