කොහොම වුණත් ඔන්න අද දවසේත් රන්මිලේ අඩුවීමක් දැකගන්න ලැබුණා. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,239,883.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,740.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,100.00ක් සහ රුපියල් 38,280.00ක් ලෙසයි සඳහන් වූයේ.