ඔබ දන්නවාද ඇතැම් රටවල්වල රන්මිල ඉහල යාමත් එක්ක රත්තරන් මිලදී ගන්න දිගු පෝලිම් පවතින බව. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.
සිදුවූ මේ පෙරළිකාර වෙනසට පසුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,248,237.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,040.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,370.00ක් සහ රුපියල් 38,540.00ක් ලෙසයි සඳහන් වූයේ.