Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
සිප ගැනීම ප්‍රේමණීය නමුත් සිප ගැනීම නිසා මෙන්න මේ දේවල් වෙන බව ඔබ දැනගෙන හිටියද ?

- සිප ගැනීම ප්‍රේමණීය නමුත් සිප ගැනීම නිසා මෙන්න මේ දේවල් වෙන බව ඔබ දැනගෙන හිටියද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

සිප ගැනීම කියන්නේ අතිශය සුන්දර දෙයක්නේ.


සිප ගන්න කොයි කවුරුත් කැමැත්තක් දක්වනවා.ඉතින් නිතර දෙවේලේ සිප ගත්තත්,සිප ගැනීමෙන් ලැබෙන වාසි මොන තරම්ද කියලා කවුරුත් දැනගෙන හිටියද ? ඉතින් මෙන්න මේ වගේ ප්‍රතිලාභ ලැබෙන බව දන්නවා නම් හැමෝම හැම තිස්සෙම සිප ගන්න හිතයි.මේ තියෙන්නේ සිප ගැනීමෙන් ගතටත් සිතටත් ලැබෙන වාසි.



- දෙදෙනෙක් ආදරය කරන්නට පටන් ගන්නා මුල් කාලයේ කෑමක් බීමක් නොගෙන රැය පුරා නිදි නැතුව ඔහු හෝ ඇය ගැන සිතමින් සිටීම සාමාන්‍ය දෙයක්. මෙය සිදුවන්නේත් ඩොපමයින් (Dopamine) නම් වූ ස්නායු සම්ප්‍රේෂකය (Neurotransmitter) නිසයි. ආහාර රුචිය නැති වීම මෙන්ම නින්ද නොයෑමද ඩොපමයින් (Dopamine) නම් වූ ස්නායු සම්ප්‍රේෂකය උත්තේජනය (Neurotransmitter) නිසා සිදුවෙනවා.

- ඔබ පළමු වතාවට යම් කෙනෙක් සිප ගන්නා විට, ඩොපමයින් (Dopamine) නම් වූ ස්නායු සම්ප්‍රේෂකය (Neurotransmitter) උත්තේජනය වෙනවා. එවිට ඔබට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට නිසාම තව තවත් සිප ගැනීමට ඔබ තුළ දැඩි කැමැත්තක් ඇති වෙනවා.

- කවුරුත් කැමතියි දිගු කාලයක් ජීවත් වෙන්නට, සිප ගැනීමෙන් ඔබගේ ආයුෂ වැඩි වන බව ඔබ මෙතෙක් නොදැන ඉන්නට ඇති. සිප ගැනීම මගින් ඔබගේ ආයු අපේක්ෂාව වැඩි වෙනවා. එයට හොඳම සාක්ෂිය වන්නේ රැකියාව සඳහා පිටත්ව යන විට තම බිරිඳ සිප ගන්නා පිරිමින් අවුරුදු 5ක් වැඩිපුර ජීවත් වෙන බව අධ්‍යනයකින් පෙන්වා දී තිබීමයි.

- ඔබ යම් කෙනෙක් සිප ගැනීමේදී ඔබගේ හද ගැස්ම වේගවත් වෙනවා. එමෙන්ම මොළයට වහනය වන රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ යනවා. මෙය මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතා හොඳයි.

- ලෝකයේ සමස්ත ජනගහනයෙන් 90% ක් තරම් පිරිසක් සිප ගන්නා බව මානව විද්‍යාඥයින් ප්‍රකාශ කර තියෙනවා. නමුත් ඒ සියළු දෙනා එකම අකාරයට සිප ගැනීම නොකරන අතර එහි විවිධත්වයක් පවතින බවත් සඳහන් වෙනවා.

- 2/3 ක් පමණ පිරිසක් සිප ගැනීමේදී හිස හරවන්නේ දකුණ පැත්තට බවයි වාර්තා වෙන්නේ. සිප ගැනීමේදී හිස හරවන දිශාව අපි මව් කුසේදී හිස හරවා ගෙන සිටින දිශාවටම බොහෝ විට සාමාන බවයි පැවසෙන්නේ.

- සාමාන්‍ය පුද්ගලයෙකු ඔහුගේ ජීවිත කාලයෙන් පැය 336 ක් සිප ගැනීමට වෙන් කරනවා.

- ආලෝකය නැති විටදිත් එකිනෙකාගේ දෙතොල් හඳුනාගැනීමට උපකාරී වෙන ස්නායු මොළයේ පිහිටා තිබෙනවා.

- පැය 58, මිනිත්තු 35, තත්පර 58 ක් වූ සිප ගැනීමකින් Ekkachai Tirsnarat සහ Laksana Tiranarat යුවල වැඩිම වෙලාවක් සිප ගැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියනවා.

- සිප ගැනීමේදී අනෙක් පුද්ගලයාගේ හුස්ම වල සුවඳ සහ දත් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙනවා. මෙය නැවත සිප ගැනිමට ඇති කැමැත්ත ඇති වීමට ප්‍රධාන සාධකයක්ද වෙනවා. මේ නිසා හොඳ මුඛ සෞඛ්‍යයක් ඇති කර ගැනීමත්, සිප ගැනීමට පෙර සුදු ළුණු වැනි ආහාර වලින් වැලකී සිටීමත් වඩාත් යෝග්‍යයි.

- සමහර රටවල සිප ගැනීම නීතියෙන් තහනම් කර තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ මතය කුමක් වුවත් එයට හොඳම උදාහරණය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් කොටස් වල ගැනීම නීතියෙන් තහනම් කර තිබීමයි. හාට්ෆොඩ් සහ කනෙක්ට්කට් ප්‍රදේශවල ඉරිදා දිනයේ තම සැමියා සිප ගැනීම බිරිඳට තහනම් වන පරිදි අදටත් මෙම නීතිය ක්‍රියාත්මකයි.
(උපුටා ගැනීමක්)

What's in a kiss? Nothing less than the very essence of what it is to be  human | Sexuality | The Guardian
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top