Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
04
අපිට අගයක් නැති පෝෂණ ගබඩාව.. ලාවලු..

- අපිට අගයක් නැති පෝෂණ ගබඩාව.. ලාවලු..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views

වර්තමානය වන විට බොහෝ දෙනෙක් නොදන්නා රසවත් පළතුරක් තමයි ලාවලු කියන්නේ..

ලාවලුවල තියන ගුණ වගේම රස නිසාත්, අතීතයේ අපේ මිනිස්සු එළවලුවල් පළතුර විදිහට මේ රසවත් ආහාරය භාවිත කළා.. 


වස විස නැති මේ ලාවලු ලංකාව වගේම ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය , තායිවානය , වියට්නාමය වැනි රටවල හොඳින් වැවෙන පළතුරක්...

තැම්බූ බිත්තර කහ මදය මෙන් දිස්වන නිසා “බිත්තර පළතුර (Egg Fruit)” ලෙස ද ලාවලු හැඳින් වෙනවා...

ඉදුණු ලාවලු ව්‍යාංජන, ජෑම්, මාමලේඩ්, අයිස් ක්‍රීම්, කස්ටඩ්, පෑන්කේක් ආදිය සැකසීමට භාවිතා කෙරෙන අතර, ලාවුලු විටමින් A සහ B බහුල ලෙස අඩංගු ලාවුලු පළතුරෙහි කාබෝහයිඩ්‍රේට්, යකඩ, කැල්සියම් ආදිය ද වැඩිපුර දක්නට ලැබෙනවා... අනෙකුත් තැඹිලි පාට පළතුරු වල මෙන්ම ලාවලු වල ද බීටා කැරොටින් පවතිනවා...

ලාවුලුවල ඇති යකඩ ප්‍රමාණය අධික නිසා එය සමස්ත සෞඛ්‍යය වර්ධනය සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර එය රක්තහීනතාව ඇති වීමේ අවදානම වළක්වා ගැනීමට උපකාරී වෙනවා..

එසේම මොළයේ සෞඛ්‍යය තත්වය වැඩි දියුණු කිරීම හා ඇල්සයිමර් රෝගය හා ඩිමෙන්ශියාව වැනි ස්නායු පද්ධතියේ ආබාධ අවදානම වළක්වා ගැනීමට උපකාර වෙනවා...

ලාවලුවල ගුණ
* ප්රදාහ නාශක ගුණයක් පවතින බැවින් ලාවලුවල ඇති සංයෝගයක් ඊට උදව් වේ.
* නීරක්තතාවයෙන් පෙළෙන අයට කදිම ඖෂධයකි.
* පාචනය සෑදුණු විටෙක ලාවලු කෑමට බියවිය යුතු නැත.
* පෙනහලුවල රෝගී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවක ඒ තත්ත්වය මගහරවා ගැනීමට ලාවලු ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.
* ශරීරයෙහි කොලෙස්ටරෝල් ප්රමාණය අඩු කරන නිසාවෙන් කොලෙස්ටරෝල්වලින් පෙළෙන අයට කෑමට ගැනීමට හැකිය.
* මළ පිටවීම පහසු කරනා බැවින් මළ බද්ධයට වඩාත් උචිතය.
* අර්ශස්වලට ගුණදායක පලතුරක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ.
* ඔබටත් මතක ශක්තිය පිළිබඳ ගැටලුවක් පවතී නම් ලාවලු ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය කරයි.
* මානසික ආතතිය නිසා පීඩා විඳින අයට ලාවලුවලින් සහනයක් ලැබේ. * තුවාල සුව කිරීමට හැකියාවක් මෙම පලතුරට ඇත.
* අජීර්ණයක් සෑදුණු අවස්ථාවක ගුණදායකය.
* දත් කැක්කුමට
* දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමක් සිදුවේ.
* කනෙහි ඇතිවිය හැකි විවිධ රෝගවලින් ඔබව නිරෝගී කරයි. ඒ නිසා හැකි හැම අයුරකින්ම ලාවලු නිතර ආහාරයට එකතු කර ගන්න.
* හිසරදය පාලනය කිරීමේ අපූරු ගුණයක් ලාවලුවල පවතින බැවින් එම පලතුරු ආහාරයට වඩාත් සුදුසුය.
* ඔබත් හෘද රෝගයට
* අපස්මාර රෝගයට ගොදුරු වූවන්ට ලාවලුවලින් සෙතක් සැලසේ’
* සීරීම්වලින් ඉක්මන් සුවය ලබාදී ඔබව ආරක්ෂා කරයි.
* ඔබත් හිසකෙස් ගැලවී යන රෝගයෙන් දුකට පත්වූවෙකු නම් ලාවලු ආහාරයට ගන්න.
* කළුපැහැති කෙස් කලඹක් වර්ධනය කර ගැනීමට හිසකෙස්වල වර්ධනයටත් ලාවලු හිතකරය.
* විදුරුමස්වලින් රුධිරය පිටවීමේ රෝග සඳහා ලාවලු වඩාත් උචිතය.
* පැහැපත් සමක අයිතිකාරියක් වන්න, කාන්තාවෙනි ඔබටත් හැකිය. ඒ ලාවලු පලතුර ආහාරයට ගැනීමෙනි.
* ශරීරයෙහි දැවිල්ල නැති කිරීමට වඩාත් යහපත්ය.
* ශරීරයේ අස්ථි මෙන්ම දත් වැඩීමට උපකාරී වේ.
* ශරීරයෙන් ප්රතිශක්තිය දියුණු කරයි.
* පිළිකා සෑදීමේ ප්රතිශතය නැති කර දැමීමේ ශක්තියක් මෙම පලතුරෙහි වේ.
* වකුගඩු රෝගවලින් පෙළෙන අයට ලාවලු කෑමට ගැනීම සුබදායක නොවේ.
* නිතර නිතර බඩපිපුම ඇති අයටද ලාවලු ගුණදායක නොවේ.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top