Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
පොලිසියට සද්ද දැමූ BMW ළඳ අත්අඩංගුවට - වීඩියෝ සහිතයි

- පොලිසියට සද්ද දැමූ BMW ළඳ අත්අඩංගුවට - වීඩියෝ සහිතයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

287,293 Views
28 දක්වා රිමාන්ඩ්ලු

අප මීට පැය කිහිපයකට පෙර අන්තර්ජාලයෙන් උපුටාගෙන ඔබවෙත ගෙන ආ BMW රථයකින් පැමිණ පොලිස් නිලධාරීන් සමඟ උණුසුම් වචන හුවමාරුවක යෙදෙන කාන්තාවකගේ වීඩියෝව සම්බන්ධයෙන් වැඩි විස්තර මේ වන විට සොයාගැනීමට හැකි වී තිබෙනවා.

ඇය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මේ වන විට තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.


පසුගිය 13වන දින රාත්‍රී 8ට පමණ මාළඹේ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර අදාල කාන්තාව විසින් රථය ධාවනය කරන අවස්ථාවේදී ඇයගේ කුඩා දරුවෙකු රියදුරු අසුනේ හිඳවාගෙන පැමිණ තිබෙනවා.

එමෙන්ම ඇය එක් අතකින් දරුවා අල්ලාගෙන අනෙක් අතින් සුක්කානම අල්ලාගෙන පැමිණ ඇති අතර එය දුටු අවස්ථාවේයි රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් ඇයව නවත්වා ඇත්තේ.

වචන හුවමාරු වන අවස්ථාවේදී ඇය විසින් දඩ කොලය ඉරා දැමීමට උත්සාහ කිරීම වරදක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන අතර ඇය විසින් පොලිස් නිලධාරියාගේ හිස්වැසුම එම ස්ථානයෙන් රැගෙන යාමද වරදක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ. එය රාජ්‍ය දේපල සොරකම් කිරීමේ වරදක් බවත් ඔහු පවසනවා. එමෙන්ම රාජකාරියට බාධා කිරීමත් අපරික්ෂාකාරී ලෙස වාහනය ධාවනය කිරීමත් යන වරද මත ඇය අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

එමෙන්ම ඇය අද දින උසාවියට ඉදිරිපත් කර ඇති අතර ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව පොලිසිය පවසනවා.

ඇය උසාවියට රැගෙන යන අවස්ථාවේ  බවට පැවසෙන වීඩියෝවක්ද අප වෙත එම ස්ථානයේ සිටි අයෙක් එවා ඇති අතර එය පහතින් නරඹන්න....



ඇය පොලිසියට බැන වැදුනු අවස්ථාවේ වීඩියෝව පහතින්....



මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය ඇතුලත් වීඩියෝව පහතින්....



ඇය පිළිබඳව මීට පෙර වාර්තාව මෙතනින්
Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post



Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,353 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,766 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,784 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,119 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,201 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,063 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,113 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,706 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,669 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,842 Downloads


Top 10 Commenters

Latest Comments

Top