Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
ගම්පොළින් අතුරුදන් වූ 27 හැවිරිදි ගුරුවරියගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි - Video

- ගම්පොළින් අතුරුදන් වූ 27 හැවිරිදි ගුරුවරියගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82,774 Views
හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ඉගැන්වීම් සිදු කරන ගුරුවරියක් ගම්පොළ නගරයට ආසන්නයේ පිහිටි සිය නිවසට පැමිණෙමින් සිටියදී පසුගියදා අතුරුදන්ව තිබුණා.
 
ඇයගේ දෙමව්පියන් වැඩිදුරටත් පැවසුවේ ඇය නිවසට මීටර් 100 ක පමණ දුරකදීත් මාර්ගයේ ගමන් කරන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති බවටයි.
 
කෙසේ වෙතත් ඉකුත් ( 01) දා ගම්පොළ ප්‍රදේශයෙන් අතුරුදහන් වු මෙම පාසල් ගුරුවරියගේ මළ සිරුර ඊයේ (07) රාත්‍රීයේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇගේ මළ සිරුර හාරගම ඇඟලුම් කම්හළ අසළ මහවැලි ගඟේ තිබී තලාතුඔය පොලීසිය මඟින් කිමිදුම් කරුවන් දෙදෙනෙකු යොදවා ගොඩගෙන තිබෙනවා.
 
ගම්පොල හිරප්පනේ පදිංචි ඇය හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවයේ නියුක්තව ඇති 27 හැවිරිදි චන්දිමා නිසංසලා රත්නායක නම් තැනැත්තියෙක් බව සඳහන්.
 
තලාතුඔය පොලිස් ස්ථානාධිපති අරුණ ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් මත මළ සිරුර ගොඩගෙන ඇතිඅතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිත බවයි වාර්තාවුණේ.

ගුරුවරිය අතුරුදන් වූ දිනයේ පළවූ පුවත පහතින්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  383 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,963 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,423 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  777 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,240 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  846 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,748 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  455 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,422 Downloads



Top 10 Commenters

Latest Comments

Top