Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
ඛේටය දශමයකින් මිනිසුන් මරන්නට හැකි කොමඩෝ මකරෙක් දෙහිවලින් පැනයයි - වීඩියෝ

- ඛේටය දශමයකින් මිනිසුන් මරන්නට හැකි කොමඩෝ මකරෙක් දෙහිවලින් පැනයයි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75,124 Views
දෙහිවල සත්වෝද්‍යානය භාරයේ සිටියදී විස සහිත කොමඩෝ ඩ‍්‍රැගන් ලෙස හඳුන්වන උරග වර්ගයට අයත් ඉතා දුර්ලභ සත්වයා සත්වෝද්‍යානයෙන් පිටතට යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා සඳහන් කළේ කොමඩෝ ඩ‍්‍රැගන් නැතහොත් කොමඩෝ මකරා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.  


ඉන්දුනීසියාවේ - කොමඩෝ දූපතට ආවේනික, උරග ගණයට අයත් මෙම සත්වයා වඳවීමේ තර්ජනයටද ලක්ව සිටින බවයි  පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. කොමඩෝ ඩ‍්‍රැගන් පසුගිය 24 වැනිදා සිය කූඩුවෙන් පැනගොස්  ඇති බව අනාවරණ වුණා. පසුව සත්වෝද්‍යානයේ බලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී දෙහිවල - නැදිමාල ප්‍රදේශයේ අසාමාන්‍ය සත්ත්වයෙන් සැරිසරන බවට වාර්තාවී තිබෙනවා.

ඉන් අනතුරුවයි නැදිමාල ප්‍රදේශයට ගොස් සත්වෝද්‍යාන සේවකයින් අදාළ සත්වයා පිළිබඳව පරීක්ෂණ සිදුකර ඇත්තේ. පසුව එම ප්‍රදේශයේ ඇළ මාර්ගයක සිටියදී අතුරුදන්වූ කොමඩෝ ඩ‍්‍රැගන් ඊයේ දිනයේදී සොයාගත් බවයි සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා සඳහන් කළේ. සොයාගන්නා අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් මෙම සත්වයාට පහරදීම හේතුවෙන් සිරුරේ ඇතැම් ස්ථානවල තුවාලද දක්නට ලැබුණු බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම සත්වයාගේ ඛේටවල විස අඩංගු බැවින් කොමඩෝ මකරාගේ ප්‍රහාරයට කිසියම් පුද්ගලයෙකු ලක්වූයේ නම් භයානක තත්ත්වයක්ද ඇතිවීමේ අවදානමක් තිබූ බවයි දෙහිවල සත්වෝද්‍යානයේ අනුර ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  103 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,020 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,076 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,920 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,278 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  754 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,406 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,005 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,463 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,108 Downloads



Top 10 Commenters

Latest Comments

Top