Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්යයෙන්ම  ව්‍යායාම විතරක් කරලම මදි. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

10,233 Views
පිළිකාව කියන්නේ හැම රටකම වසංගතයක් බවට පත් වෙලා. දිනකට වයින් වීදුරු භාගයක්‌ හෝ කුඩා බියර් කෑන් එකක්‌ පානය කළොත්  පියයුරු පිළිකාව වැළඳීමේ අවදානම වැඩියි කියලා  ලෝක පිළිකා පර්යේෂණ පදනම විසින් පළකරන ලද අලුත්ම පර්යේෂණ වාර්තාවක දැක්‌වෙනවා.
779 Views
අපේ රටේ බොහෝ පිරිමින් විවාහයේදී කුමරී බඹසර බිඳිලද කියලා බලනවා. මංගල යහනේ දී පිරිමින් හොයන කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්‍යාභාවයට අදත් වටිනාකමක් දීලා තියෙනවා. එදත් අදත් කාන්තාවගේ කන්‍යාභාවය නැති නම් පවුල අවුල් වෙනවා. කොහොම නමුත් ඔය කියන කන්‍යාභාවය සමහර  කාන්තාවන්ට   ස්වභාවිකවම  පිහිටන්නේ නැති බවට  වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.
1,718 Views
ගස්ලබු එහෙමත් නැති නම් පැපොල් කියන්නේ බොහෝ අය කැමැත්තෙන් ආහාරයට ගන්න පළතුරක්. මේ පළතුර  සම පැහැපත් වෙන්න  භාවිතා කරනවා කියලයි බොහෝ අය හිතන්නේ. නමුත් පැපොල් ආහාරයට ගැනීමෙන්   බොහෝ ගුණදායි ප්‍රථිපල ලැබෙනවා. රෝග රැසකට පැපොල් භාවිතා කරන්න පුළුවන්.
765 Views
බොහෝ ලෙඩ රෝගවලට මුලික වෙන රෝගයක් හැටියට රුධිර පීඩනය හදුන්වා දිය හැකිය.එම රෝගී අවස්‌ථාව අද වනවිට සමස්‌ත ලෝකයාගේම කතාබහට ලක්‌වී ඇත. රුධිර පීඩනයේ බලපෑම නිසා රුධිර නාල සිහින් වන බවත් ඒ නිසා ඇස්‌ අන්ධවීමට පවා බොහෝ දුරට ඉඩ ප්‍රස්‌ථාව ඇති බවත් සොයාගෙන ඇත.
වයස අවුරුදු 40 සම්පූර්ණ වූ සියලු දෙනා අවම වශයෙන් වසරකට වරක්‌ හෝ ඇස්‌ පරීක්‍ෂා කර ගැනීමත් මාස 6 කට වරක්‌ හෝ රුධිර පීඩනය පරීක්‍ෂා කර ගැනීමත් කළ යුතු වේ.
1,157 Views
මෙරට වාර්ෂිකව ගර්භණීභාවයට පත් වන අධි බරැති (ශරීරයේ නියමිත බරට වඩා වැඩි බරැති) කාන්තාවන්ගෙන් සියයට 75 ක්‌ම දෛනිකව ගත යුතු ආහාරවේල් තුන වෙනුවට ආහාර වේල් හයක්‌ පරිභෝජනය කිරීම හේතුවෙන් එම කාන්තාවන් මෙන්ම ඔවුන්ට උපත ලබන ළදරුවන්ද දියවැඩියාව ඇතුළු පෝෂණය ආශ්‍රිත රෝගාබාධ රැසකට ගොදුරු වෙමින් පවතින බව අනාවරණය වී ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පවසා තිබෙනවා.

මෑතකදී සිදු කරන ලද දීපව්‍යාප්ත සමීක්‍ෂණයකට අනුව මෙසේ දෛනිකව ආහාර වේල් හයක්‌ පරිභෝජනය කරනු ලබන ගැබිනි කාන්තාවන්ට උපත ලබන දරුවන්ද අධි බරෙන් පෙළෙන බවයි අනාවරණය වී තිබෙන්නේ.
485 Views
සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ (සීනි රහිත) පානය කිරීමෙන් වයස අවුරුදු 1 සිට 6 දක්‌වා වයස්‌වල පසුවන දරුවන්ගේ බර කිසියම් ප්‍රමාණයකින් වැඩිවීමක්‌ සිදුවන බව ඇමරිකානු වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.මෙම අධ්‍යයනයට අනුව සියයට සියයක්‌ පලතුරුවලින් තැනූ පලතුරු යුෂ දිනකට වරක්‌ පානය කරන වයස අවුරුදු 1 -6 වයස්‌ කාණ්‌ඩයට අයත් දරුවන්ගේ ශරීරයේ බර රාත්තල් 0.3 කින් පමණ වැඩිවෙන බවයි පැවසෙන්නේ.
527 Views
පිළිකා රෝගීන් කියන්නේ හැමදාමත් මරණයට දින ගණින අයයි. ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින පිළිකා රෝගීන්ට සහනයක් ලබා දෙන්න කරවිල ඇට වලට පුළුවන් කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේදී විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්‍ෂණ මඟින් තහවුරු වී තිබේනවා කියලා පසුගිය දා පුවත්පතක සදහන් කරලා තිබුණා.

පිළිකා සෛල ව්‍යාප්තිය අඩාල කර ඒවා විනාශ කළ හැකි ඔෟෂධීය ගුණය කරවිල ඇටවල පවතින බවයි එහි සදහන් කරලා තිබුණේ.එම ලිපිය පහතින් උපුටා දැක්වෙනවා.
1,348 Views
"වයස අවුරුදු 18-19 තරුණියන් ගර්භනිය මව්වරුන් වීමට ප්‍රථම තමන්ට දියවැඩියාව වලදී ඇත්ද නැත්ද යන්න පිළිබඳව රුධිර පරීක්ෂණයක් කරගැනීම ඉතාම වැදගත් .. "යැයි සෞඛ‍්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය​ ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.
542 Views
දරු ඵල අහිමි අයට එය හිමි කර ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලිපියක් දිනපතා පුවත් පතක පළ වී තිබුණා. නීලම්මහර ආයුර්වේද වෛද්‍ය මානසික රෝග විශේෂඥ සමන් එස් හෙට්ටිගේ මහතාගේ උපදෙස් එහි අඩංගු වී තිබූ අතර මේ ඒ ලිපියයි.

දරුඵල අහිමිවීමට ප්‍රධානහේතු ලෙස කායික සහ මානසික තත්ත්වයන් බලපෑමට පුළුවන.
1,669 Views
අද සමාජයේ බොහෝ දෙනා වැරදි ඉරියව් නිසා ලෙඩ රෝග වළින් පීඩා විඳිනවා. ඒ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් විජයරත්න මහතා පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් පහතින් දැක්වේ.

5,172 Views
සෝයා කිරි එහෙම නැත්තම් සෝයා අයිස්ක්‍රීම් බොහෝ පිරිස අතර ජනප්‍රිය ආහාරයක් .එමෙන්ම  නවතම පර්යේෂණයන්ට අනුව සෝයා ආහාර වර්ග ආහාරයට ගැනීම මගින් පිලිකාවන්, හෘද රෝග ඇතුළු රෝග ගණනාවක්‌ වැළැක්‌වීමට සමත් වන බවට නවතම පර්යේෂණ වලින් තහවුරු වී තිබේ . සෝයා පිළිබඳව අද ජාතික පුවත්පතක මෙසේ ලිපියක් පල වී තිබේ.
1,276 Views
සාමාන්‍ය කැළැල් හෝ සුවපත් වෙමින් පවතින තුවාලයක් මත ඔලි ඔයිල්, විටමින් ඊ, උළු හාල් සහ කෝමාරිකා වැනි දෙයක් භාවිතා කිරීමෙන් තුවාල ඉක්මනින් සුවපත් කර කැළැල් මකා සම දීප්තිමත් කිරීමට හැකියාවක් එහි පවතිනවා.

එනමුදු මෙමගින් බොහෝ කලකට පෙර ඇති වෙච්ච ලප, තුවාල කැළැල් මකා දමන්නට නම් අපහසුයි. මෙවැනි ලප තුවාල කැළැල් ඉවත් කිරීමට ලේසර් ප්‍රතිකාර, විවිධ රසායනික ප්‍රතිකාරයන් තිබුනත් ඒවා ශරීරයට ඉතාමත්ම අහිතකරයි.
1,899 Views
ශරීරයේ පැවත්මට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් ලෙස වතුර දැක්විය හැකියි.ආහාර නැතිව සිටියත් වතුර නොමැතිව ශරීරය පවත්වා ගැනීම ඉතාම අපහසු කාරණයක්.

වතුර ශරීරයට අවශ්‍යයි වගේම වතුරෙහි උෂ්ණත්වය තීරණය කිරීමද අවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙනවා.
2,075 Views
මුහුණේ ඇතිවන කුරුලෑ හේතුවෙන් වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් කලකිරීමට පත්ව සිටිනවා. බොහෝ දෙනා කුරුලෑ සුව වීමට නොයෙක් ආකාරයේ ප්‍රතිකර්ම බාවිතා කරනවා.

සිංහල වෙදකමේ කුරුලෑ සුවවීමට විවිද බෙහෙත් වට්ටෝරු හදුන්වා දී තිබෙනවා. ඒවා පහතින් දැක්වේ.
1,341 Views
[1]      «      33   |   34   |   35      »      [35]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top