Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අධිරුධිර පීඩනය (ප්‍රෙෂර්) යනු වර්තමානයේ බොහෝ අය භීතිකාවට පත් කරන තත්වයකි. එයත් සමගම අපට අසන්නට ලැබෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම පිළිබඳවයි.

කොලෙස්ටරෝල් වැඩි වන විට අධීරුධිර පීඩන තත්වයන් ඇති විය හැකි බැව් කව්රුත් දනියි.එමෙන්ම අධිරුධිර පීඩන තත්වය ඇතිවීමට බලපානුයේ කොලෙස්ටරෝල් වැඩිවීම පමණක් නොවේ. ඊට වෙනත් හේතුද ඇත.

2,851 Views
මිග්‍රෙන් එහෙම නැත්තම් ඉරුවාරදය කියන්නේ දැන් සමාජයේ වැඩි වශයෙන් දකින්න ලැබෙන රෝගයක්. මේ අයට ඉතා දිගු කාලයක සිට හිසේ වේදනාව දකින්න ලැබෙනවා.

එමෙන්ම රෝගය ඇතිවන වාරගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිසේ එක්‌ පැත්තක වේදනාව ඇතිවීම සිදු වන්නේ.මෙය පැය 2 සිට පැය 72 දක්‌වා කාලයක පවතිනවා.

එමෙන්ම යම් රෝගීන් තුළ නිලංකාරය නමැති අවස්‌ථාව දකින්න ලැබෙනවා.මෙහිදී මූලිකවම ඇස්‌ පෙනීමේ අපහසුතා ඇති වෙන අතර එම අවස්‌ථාවේදී මීළඟට මිග්‍රෙන් ඇතිවන බව රෝගියාට දැනගන්න පුළුවන්.
1,650 Views
බොහෝ වෙලාවට හැමෝම අහන ප්‍රශ්නයක් තමයි විශාදය තියෙනවද නැද්ද කියලා කොහොමද හඳුනාගන්නෙ?

අපි හැමෝටම දුක හිතෙනවා සමහර වෙලාවට දුක හිතෙන සාධාරණ හේතු තියෙන්න පුළුවන්. කිසිම හේතුවක් නැතුව දුක හිතෙන වෙලාවලුත් තියෙනවා ඉතින් කොහොමද මේ දුක , විශාදය නිසා හටගත් දෙයක් ද එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙනකොට ඒ ගැටලු නිසා හටගන්නා සාධාරණ කණගාටුවක්ද කියලා වෙන් කරලා හඳුනා ගන්නේ.
734 Views
අද පවතින තත්ත්වය එක්ක අධි පෝෂණය සහිත පිරිස වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. එයට වයස් භේදයක් නැහැ. තරබාරුකමත් එක්ක විවිධ රෝග වැළදීමේ අවස්ථාත් දක්නට ලැබෙනවා.  විශේෂයෙන් තරබාරු පිරිමි දරුවන්ගේ පියයුරුවල හටගන්නා අසාමාන්‍ය වර්ධනය ඉන් එක්‌ අවස්‌ථාවක්. මේ ඒ ගැනයි.
1,308 Views
“නිරෝෂාගේ වයස අවුරුදු 35 යි. ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. නිරෝෂාගේ ස්වාමියා බැංකු නිලධාරියෙක්. දෙදෙනා විවාහ වූයේ අවුරුදු 3 ක ‍ප්‍රේම සම්බන්ධතාවකින් පසුවයි. විවාහ වී දැනට වසර 10 ක්. නිරෝෂාගේ ස්වාමියා වන බන්දුල ඔහුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කෙරුවේ මෙහෙම.
802 Views
කෙසෙල් කියන්නේ පළතුරක් බව හැමෝම දන්නවා. එහි ගුණය හා රෝග සදහා කොයිතරම් ප්‍රතිකර්මයක්ද බව බොහෝ අය දන්නේ නැහැ. සම වර්ණවත් වෙනවා වගේම විටමින් බහුල පළතුරක් වන කෙසෙල් ආහාර දිරවීමට ශාරීරයේ ඇති අධික සීනී නැති කිරීමට ඇස් පෙනීම ඇති කිරීමටත්, අමිල පිත්තය නැති කිරීමටත් ඉවහල් වෙනවා.

නමුත් ඒ කුමන වර්ගයේ කෙසේල්වලින්ද යන වග හරියටම දැනගෙන භාවිතයට ගත යුතුයි. මේ ඒ ගැනයි.
1,899 Views
කෑමබීම මොන විදිහට ගත්තත් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක කාටවත්ම නතර කරන්න බැහැ. විවිධ ලෙඩ රෝග වැළදෙනවා. බොහෝ රෝගීන් ප්‍රතිකාර සදහා යොමුවෙනවා. කොලොස්ටරෝල් කියන්නේ එක්තරා විදිහට රෝග කිහිපයකට අතවනන රෝගයක්. එනිසා බොහෝ රෝගීන් ඒ සදහා ප්‍රතිකාර ලබා ගන්නවා. සියඹලා කියන්නෙත් මේ රෝගයට ස්වාභාවික ප්‍රතිකාරයක්.
1,314 Views
ඉරුවාරදය යනු රුධිර වාහිනී හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් හට ගන්නා හිසේ ඇති වන වේදනා තත්ත්වයකි.

සිරුර පුරා රුධිරය ගෙන යන රුධිර නාල ප්‍රසාරණය වීමෙන් මොළයට රුධිරය ගෙන යන විශාල ශිරා වටා ඇති තන්තු තුළින් රසායනික ද්‍රව්‍ය පිට කිරීමට පටන් ගනී.

1,839 Views
කොළ කැඳ කියන්නේ දේශීය ඖෂයධයක් ලෙසින් හදුන්වා දෙන්න පුළුවන්. අතීතයේ බොහෝ දෙනා උදැසනට ගන්නා තේ එක වෙනුවට බිව්වේ කොළ කැඳ. නමුත් අද උදැසන තේ එක වෙනුවට කොළ කැඳ බොන්නේ අඩුවෙන්. කොළ කැඳ පානය කළත් ගුණදායක පානයක්‌ වන කොළ කැඳවල අඩංගු පෝෂ්‍යදායී ගුණය පිළිබඳ බොහෝ දෙනා දන්නේ නැහැ.මේ ඒ ගැනයි.
1,000 Views
පිළිකා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන දරුණුතම රෝගයක්.ශ්‍රී ලංකාවේ කාන්තාවනට සෑදෙන පිලිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්‌ථානය ගන්නා අතර  පූර්ව පිළිකා අවධියේ දී එම තත්ත්වය හඳුනාගතහොත් දරුණු තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක් ලැබෙනවා.ගැබ්ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ්ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇති වන්නක්. මේ ඒ ගැනයි.
788 Views
සීනි අපගේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වී හමාරය. එය එතරම් අපගේ ජීවිතයට සමීප වී ඇත. අප ගන්නා ආහාර ඔස්සේ වර්ග දෙකක සීනි ශරීරයට ලැබේ.

එනම්, ස්වාභාවිකව ආහාර වල අඩංගු වන සීනි සහ එකතු කරන ලද සීනි ය.
740 Views
ඊඩිස්‌ මදුරුවා නිසා අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල ඩෙංගු රෝගය වසංගතයක් බවට පත් වෙලා. පසුගිය වර්ෂයටම වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වර්ෂයේ මුල් කාර්තුවේදී වාර්තා වී තිබෙනවා.

බොහෝ ජනතාව ඩෙංගු රෝගය ගැන උනන්දුවක් නැහැ. නමුත් වෛරසය ශරීර ගත වුවහොත් ඉන් බරපතල තත්ත්වයක් ඇති විය හැකියි. ඩෙංගු ගැන දැණුවත් වෙන්න පහත ලිපිය කියවන්න.


2,124 Views
පිළිකාව කියන්නේ කර්මය පලදීමක් හැටියටයි බොහෝ දෙනා හදුන්වන්නේ. ඊට හේතුව පිළිකාව හැදුණොත් සුව නොවීමයි. පිළිකා රෝගීන් කැලැන්ඩරයේ දිනගනින්නන් කිව්වොත් හරි. නමුත් පිළිකාව කියන්නේ මොකක්ද ..?ඉන් මිදිය හැකිද කියලා ලිපියක් පුවත්පතක මේ විදිහට පළ කරලා  තිබුණා
609 Views
 "ෆ්‍රෙන්ච් ෆ්‍ර‍යිස්‌" කියන්නේ පොඩ්ඩෝ ලොක්කෝ හැම කෙනෙක් අතරම ජනප්‍රිය කෑමක්.ඒත්  බදින අර්තාපල් අල තීරු කෑමට ගන්න අය ඉක්මණින් මරණයට ලංවෙනවා කියලා බොහෝ අය දන්නේ නැහැ.එංගලන්තේ පර්යේෂණ කන්ඩායමක් විසින් තමයි ඒ බවට හොයාගෙන තියෙන්නේ.
596 Views
අමිලපිත්තය කියනවට වඩා හැමෝම දන්නේ ගැස්ට්‍රයිටිස් කියලා කියද්දියි. ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටෙත් බහුතරයකට මේ රෝගය තියෙනවා. ඇතැම් ඇය එයින් කොයි තරම් පිඩා වින්දත් සුව කරගන්න උත්සහ කරන්නේ නැහැ. පරිස්සම් වෙන්නේ නැහැ. මේ ගැන සදහනක් මේ විදිහට පුවත්පතක සදහන් වෙලා තිබුණා. මේ ඒ ගැනයි.
1,787 Views
[1]      «      32   |   33   |   34      »      [35]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top