Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Alovera නම් උද්භිද නාමයෙන් හදුන්වනු ලබන ඖෂධීය ගුණ රැගත් වටිනා ඔසු  පැළෑටියක්  ලෙස කෝමාරිකා ශාකය  හැදින්විය හැකිය.

බොහෝමයක් දෙනා කෝමාරිකා කියූ සැනින් රූපලාවණ්‍යය කාරකයක් ලෙස මෙය  හදුනා ගත්තද රෝග රැසකට කෝමාරිකා ශාකය විසඳුමක් ලෙස සොයා ගෙන තිබෙනවා.
1,756 Views
නිතර  රෝග කිහිපයක් සඳහා මී පැණි භාවිතා කරමින් ලබාගත හැකි විසඳුම් කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට හැකිවේ.
593 Views
හෘදයාබාධයක්‌ කියන්නේ ජිවිත අවධානමක් කිව්වොත් හරි. හෘදයාබාධයක්‌ ඇති වෙනතුරුම කවුරුවත් දන්නේ නැහැ තමන් එම තත්ත්වයට පත් වෙනවා කියලා. නමුත් හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සොයාගෙන තිබෙනවා අලුත් ක්‍රමයක් ගැන.

ඒ තමයි පුද්ගලයකුට හෘදයාබාධයක්‌ වැළඳීමේ ඉහළ අවදානමක්‌ තිබෙනවාද කියලා ඊට පෙර හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු වීම. ඒ ක්‍රමය වන්නේ ඕනෑම පුද්ගලයකුගේ අත් දෙකේම රුධිර පීඩනය මැන බැලීමෙන්.
372 Views
ළමා වියේදී ඇතිවන විවිධ මානසික ගැටලු අතර හඳුනාගත යුතු බොහෝ ගැටලු දක්නට ලැබේ. වැඩිහිටියන් අතර වැළඳෙන මානසික රෝග දරුවන් අතරේ වැඩි වශයෙන් දක්නට නැති වුණද ඒවා හඳුනාගෙන ඊට අදාළ පියවර ගැනීම දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින්ම වැඩදායක ය.

4,140 Views
"බාහිර අලෙපනයන් වලින් කරන්නේ සම තුවාල කරන එකයි"

"පිනස නිට්ටාවට සුව කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ"

ලස්සන වෙන්න, නිරෝගිමත් වෙන්න, සතුටින් ජිවත් වෙන්න අපි කවුරුත් කැමතියි. ඒ  නිසාම හිරු ගොස්සිප්  අපි  ඔබට තීරණය  කළා විවිද වූ රෝගාබාධ වලට, එමෙන්ම සුන්දර රූ  සපුවක් ලබාගන්න, ඔබට තිබෙන නොයෙකුත් වෛද්‍ය ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න. මේ උපදේශයන් ඔබට ගෙන එන සේම ඔබගෙන් ලැබෙන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබදෙන්නත් අපි සමඟ සම්මුක වන වෛද්‍ය වරුන් බලාපොරොත්තු වෙනවා.
786 Views
දියවැඩියා රෝගීන් දිනෙන් දින වාර්තා වෙනවා. බොහෝ දෙනෙක් එහි අවදානම් තත්ත්වය ගැන නොසිතා කටයුතු කරනවා වගේම මෙය නිට්ටාවටම සුව කරන්න බැරි රෝගයක් බව දන්නවා. නමුත් ආයුර්වේද ප්‍රතිකාර අනුව නිට්ටාවටම සුව කළ හැකි බව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා ප්‍රකාශ කරනවා.
4,467 Views
අධිරුධිර පීඩනය (ප්‍රෙෂර්) යනු වර්තමානයේ බොහෝ අය භීතිකාවට පත් කරන තත්වයකි. එයත් සමගම අපට අසන්නට ලැබෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම පිළිබඳවයි.

කොලෙස්ටරෝල් වැඩි වන විට අධීරුධිර පීඩන තත්වයන් ඇති විය හැකි බැව් කව්රුත් දනියි.එමෙන්ම අධිරුධිර පීඩන තත්වය ඇතිවීමට බලපානුයේ කොලෙස්ටරෝල් වැඩිවීම පමණක් නොවේ. ඊට වෙනත් හේතුද ඇත.

2,546 Views
මිග්‍රෙන් එහෙම නැත්තම් ඉරුවාරදය කියන්නේ දැන් සමාජයේ වැඩි වශයෙන් දකින්න ලැබෙන රෝගයක්. මේ අයට ඉතා දිගු කාලයක සිට හිසේ වේදනාව දකින්න ලැබෙනවා.

එමෙන්ම රෝගය ඇතිවන වාරගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිසේ එක්‌ පැත්තක වේදනාව ඇතිවීම සිදු වන්නේ.මෙය පැය 2 සිට පැය 72 දක්‌වා කාලයක පවතිනවා.

එමෙන්ම යම් රෝගීන් තුළ නිලංකාරය නමැති අවස්‌ථාව දකින්න ලැබෙනවා.මෙහිදී මූලිකවම ඇස්‌ පෙනීමේ අපහසුතා ඇති වෙන අතර එම අවස්‌ථාවේදී මීළඟට මිග්‍රෙන් ඇතිවන බව රෝගියාට දැනගන්න පුළුවන්.
1,539 Views
බොහෝ වෙලාවට හැමෝම අහන ප්‍රශ්නයක් තමයි විශාදය තියෙනවද නැද්ද කියලා කොහොමද හඳුනාගන්නෙ?

අපි හැමෝටම දුක හිතෙනවා සමහර වෙලාවට දුක හිතෙන සාධාරණ හේතු තියෙන්න පුළුවන්. කිසිම හේතුවක් නැතුව දුක හිතෙන වෙලාවලුත් තියෙනවා ඉතින් කොහොමද මේ දුක , විශාදය නිසා හටගත් දෙයක් ද එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙනකොට ඒ ගැටලු නිසා හටගන්නා සාධාරණ කණගාටුවක්ද කියලා වෙන් කරලා හඳුනා ගන්නේ.
658 Views
අද පවතින තත්ත්වය එක්ක අධි පෝෂණය සහිත පිරිස වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. එයට වයස් භේදයක් නැහැ. තරබාරුකමත් එක්ක විවිධ රෝග වැළදීමේ අවස්ථාත් දක්නට ලැබෙනවා.  විශේෂයෙන් තරබාරු පිරිමි දරුවන්ගේ පියයුරුවල හටගන්නා අසාමාන්‍ය වර්ධනය ඉන් එක්‌ අවස්‌ථාවක්. මේ ඒ ගැනයි.
1,179 Views
“නිරෝෂාගේ වයස අවුරුදු 35 යි. ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. නිරෝෂාගේ ස්වාමියා බැංකු නිලධාරියෙක්. දෙදෙනා විවාහ වූයේ අවුරුදු 3 ක ‍ප්‍රේම සම්බන්ධතාවකින් පසුවයි. විවාහ වී දැනට වසර 10 ක්. නිරෝෂාගේ ස්වාමියා වන බන්දුල ඔහුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කෙරුවේ මෙහෙම.
678 Views
කෙසෙල් කියන්නේ පළතුරක් බව හැමෝම දන්නවා. එහි ගුණය හා රෝග සදහා කොයිතරම් ප්‍රතිකර්මයක්ද බව බොහෝ අය දන්නේ නැහැ. සම වර්ණවත් වෙනවා වගේම විටමින් බහුල පළතුරක් වන කෙසෙල් ආහාර දිරවීමට ශාරීරයේ ඇති අධික සීනී නැති කිරීමට ඇස් පෙනීම ඇති කිරීමටත්, අමිල පිත්තය නැති කිරීමටත් ඉවහල් වෙනවා.

නමුත් ඒ කුමන වර්ගයේ කෙසේල්වලින්ද යන වග හරියටම දැනගෙන භාවිතයට ගත යුතුයි. මේ ඒ ගැනයි.
1,605 Views
කෑමබීම මොන විදිහට ගත්තත් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක කාටවත්ම නතර කරන්න බැහැ. විවිධ ලෙඩ රෝග වැළදෙනවා. බොහෝ රෝගීන් ප්‍රතිකාර සදහා යොමුවෙනවා. කොලොස්ටරෝල් කියන්නේ එක්තරා විදිහට රෝග කිහිපයකට අතවනන රෝගයක්. එනිසා බොහෝ රෝගීන් ඒ සදහා ප්‍රතිකාර ලබා ගන්නවා. සියඹලා කියන්නෙත් මේ රෝගයට ස්වාභාවික ප්‍රතිකාරයක්.
1,152 Views
ඉරුවාරදය යනු රුධිර වාහිනී හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් හට ගන්නා හිසේ ඇති වන වේදනා තත්ත්වයකි.

සිරුර පුරා රුධිරය ගෙන යන රුධිර නාල ප්‍රසාරණය වීමෙන් මොළයට රුධිරය ගෙන යන විශාල ශිරා වටා ඇති තන්තු තුළින් රසායනික ද්‍රව්‍ය පිට කිරීමට පටන් ගනී.

1,667 Views
කොළ කැඳ කියන්නේ දේශීය ඖෂයධයක් ලෙසින් හදුන්වා දෙන්න පුළුවන්. අතීතයේ බොහෝ දෙනා උදැසනට ගන්නා තේ එක වෙනුවට බිව්වේ කොළ කැඳ. නමුත් අද උදැසන තේ එක වෙනුවට කොළ කැඳ බොන්නේ අඩුවෙන්. කොළ කැඳ පානය කළත් ගුණදායක පානයක්‌ වන කොළ කැඳවල අඩංගු පෝෂ්‍යදායී ගුණය පිළිබඳ බොහෝ දෙනා දන්නේ නැහැ.මේ ඒ ගැනයි.
901 Views
[1]      «      31   |   32   |   33      »      [35]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top