Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ස්‌ත්‍රියක්‌ ගැබ් ගැනීම පිණිස සකස්‌ වන පරිසරය සූදානම් කරන්නේ ස්‌ත්‍රියගේ ජීව විද්‍යාත්මක චක්‍රය අනුවය. ස්‌ත්‍රිය තුළ දින 28 ක ආර්ථව චක්‍රයක්‌ ක්‍රියාත්මක වෙයි. එනම් දින 28 කට වරක්‌ ස්‌ත්‍රියගේ ඩිම්බ කෝෂයේ එක්‌ ඩිම්බයක්‌ පිටවීම සිදු වේ. ඒ අනුව ස්‌ත්‍රීය මාසයක්‌ නොහොත් චන්ද්‍ර මාසයකට සාපේක්‌ෂ කාලය තුළ ඇයට දින 14 ක සරු කාලයක්‌ සහ දින 14 ක නිසරු කාලයක්‌ ලබා දෙයි. ඇයගේ මානසික පෙළඹීම පවා සිදු වන්නේ මේ ක්‍රියාවලිය අනුවයි. එය චන්ද්‍රයාගේ හැසිරීමට අනුරූපය. කාන්තාව චන්ද්‍රයාට සම කර තිබෙන්නේද ඒ නිසාවෙනි. නමුත් චන්ද්‍රයාගේ ගමනට සාපේක්‌ෂව මෙම ආර්ථවය ක්‍රියාත්මක නොවේ.

සිංහල ජන සමාජයේ වර්තමානයේ ජීවත් වන බොහෝ පවුල් වල අතීතය ගැන කල්පනා කොට බැලුවහොත් ඒ සෑම පරම්පරාවක්‌ම ළමුන් පස්‌දෙනෙකුට වඩා බිහි කර ති
995 Views
මාරාන්තික පළා වර්ගයකුත් ඇවිත්...

මුකුණුවැන්නවලට සමාන කිඹුල්වැන්න නම් අහිතකර පලා වර්ගයක් යළිත් වරක් දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා.

අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කරගන්නා මෙම පලා වර්ගය අනුභවයෙන් වකුගඩු ආබාධ ඇතිවිය හැකි බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 
602 Views
දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස්‌ පැලීම් සිදු වන බවත් ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටින්නීය.
 
1,551 Views
පුද්ගලයාගේ වයස, වකුගඩුවලට හානි සිදුවී තිබේද, හෘදයාබාධ මතුවී තිබේද, කකුල්වල තුවාල මතුවී තිබේද සහ දියවැඩියාවට කෙලින්ම බලපෑමක්‌ නැතත් දණහිස්‌ ආබාධ මතුව තිබෙනවාද යන්න පිළිබඳව ආදී කරුණු රැසක්‌ සලකා බැලිය යුතුයි යෑයි යම් පුද්ගලයකු පැවසුවහොත් එම පුද්ගලයා දෙස අන් අය බලනුයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකු යෑයි කියාය. එනිසා ඇතැම් අවස්‌ථාවලදී දියවැඩියා රෝගීන්ට සීනි යනු පැණි රස දෙයක්‌ නොව තිත්ත රස දෙයක්‌ බවට පත්වේ.
1,660 Views
අපි හැමෝම වගේ පැණිරස ආහාර වලට වැඩි කැමැත්තක් දක්වමු. නමුත් වැඩිපුර සීනි ආහාරයට ගැනීම නම් එතරම් සුබදායක වන්නේ නෑ. දිනපතා ශරීරයට අවශ්‍ය වන කැලරි ප්‍රමාණයෙන් නැතිනම් ශක්තියෙන් 25%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සීනි ආහාර මගින් ලබාගත් පුද්ගලයන්ගේ හදවත් රෝග අවදානම ඉහළ බව  වසර පහළොවක සිට ලද අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.
678 Views
ඇස්, අපේ සිරුරේ වටිනාම අවයවයක්. ඒකනේ කියන්නේ, ඇස් දෙක වාගේ රැක ගන්නම් කියලා. ඔබ අවදිව සිටින කාලය පුරාවටම ඔබේ ඇස් ක්‍රියාත්මක වෙනවා. මේ නිසාම සමහර අවස්ථාවල ඇස් තෙහෙට්ටුවට පත් වන අවස්ථා ද තිබෙනවා. දීර්ඝ වෙලාවක් රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරිපිට සිටීම ඔබේ ඇස්වලට ඉතාමත් අහිතකරයි. ඒ වගේම දීර්ඝ කාලයක් නොනිදා අවදියෙන් ඉන්නව නම් එවිටත් ඔබේ ඇස් තෙහෙට්ටුවට ලක් වෙනවා. මේ වගේ අවස්ථාවල හොඳම දේ තමයි කෙටි විවේකයක් ගැනීම, ටිකක් නිදාගැනීම. නමුත් සමහර වෙලවට ඔබට නිදහසක් ලබාගත නොහැකි තරම්ම වැඩ අධික නම් ඒ වගේ වෙලාවට සිදු කරන්න පුළුවන් ඉතාමත් පහසු නමුත් ඔබේ ඇස්වලට සහනයක් සපයන ඇස් රැක දෙන සුපිරි ප්‍රතිකාරයක් ගැනයි මේ. මේක පුංචි ව්‍යායාම කිහිපයක්.
703 Views
හර්නියා යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත්, කාන්තාවන්ටත් පමණක් නොව ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයකුට හටගත හැකියි. උදර කුහරයේ ඇතුළත බිත්ති දුර්වල වීමෙන් ඒවා හරහා කුස තුළ ඇතිවන පීඩනය වැඩි වී එම දුර්වල වූ ස්ථානවලින් බඩවැල් ඇතුළට නෙරා ඒම හර්නියා යනුවෙන් හැඳින්වේ.  
1,511 Views
විටමින් B 12 කියන්නේ අපේ ශරීරයට අවශ්‍යම වන පෝෂණ අතිරේකයන් අතරින්  එකක්. විටමින් B 12 ශරීරයේ සෑම සෛලයකම පරිවෘත්තීය ක්‍රියාවලියට නැතිවම බැරි විටමින් වර්ගයක්. දිගු කලක් තිස්සේ ශරීරයට විටමින් B 12 ඌනතාවය ඇති වූවිට ස්නායුක ගැටලු ඇතුළුව දිගු කල් පවතින සෞඛ්‍ය ගැටලු රැසක්  ඇති වනවා.
11,598 Views
බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි.     
4,572 Views
ලොව පුරා පුද්ගලයින් රැසක්ම නින්දේදී මස්පිඬු පෙරළීම නිසා පීඩා විඳිනවා. මේ තත්ත්වය ඉතා වේදනාකාරී වන අතර නින්දටද බාධා ඇති කරනවා. තප්පර ගණනාවක් හෝ විනාඩි කිහිපයක් දැඩි වේදනාවක් දෙමින් මෙම මස්පිඬු පෙරළීම නිතරම ඇති වන්නේ පාදයේ බත් කෙන්ඩෙයි.
768 Views
හිසරදය එහෙමත් නැතිනම් හැමෝම කියන ඔළුවේ කැක්කුම නොවැලදුණු කෙනෙක් නැතුව ඇති. ඕනෑම පුද්ගලයකුට මානසික ආතතිය ඇති වූ සැණින් පවා හිසරදය හැදෙනවා. මේ හැමෝම අකමැති රෝගයක් වුණු හිසරදය ගැනයි.
1,248 Views
ඔබේ පාදවල පතුල්, වළලුකර, පාද, දෑත් සහ බාහු වැනි ප්‍රදේශ  නිතරම ඉදිමුණු ස්වරූපයක් ගන්නවාද? මේ දේ සිදුවන්නේ ශරීරයේ ඇති පටකවල  අනවශ්‍ය ලෙස ජලය රැඳෙන “edema” යනුවෙන් හඳුන්වන සෞඛ්‍ය ගැටලුව නිසයි.

මේ තත්ත්වය ඇතිවන්නට බලපාන ප්‍රධානතම හේතුවන්නේ ගර්භනී වීම, එකතැන වාඩි වී හෝ සිටගෙන සිටීම, ශාරීරිකව ක්‍රියාශීලී නොවීම, ඔසප් වීම, ව්‍යායාම නොකිරීම සහ විවිධ ඖෂධ වර්ග ලබාගැනීම වැනි විවිධ හේතු නිසයි.
2,437 Views
මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගල් සහ පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් වර්තමානයේ බහුලව දක්‌නට ලැබෙනවා. ඊට නිසි ප්‍රතිකාර නොගන්නා බොහෝ රෝගීන් ඉන් පිඩා විදිනවා. මෙවැනි රෝග හමුවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ඇති ප්‍රතිකාර මොනවාද යන්න විමසීමයි මේ.
3,204 Views
අරළු, බුළු සහ නෙල්ලි කියන්නේ ඕනෑම රෝගයකට සරිලන ආයුර්වේද ඖෂධ කිව්වොත් නිවැරදියි. මෙම ඖෂධ වර්ග තුනෙහි ඇති ඖෂධීය ගුණය මගින් ශරීරයේ මතුවන බොහෝ රෝග පීඩා නැති කිරීමට සමත් වෙනවා. ඒ,
6,269 Views
වම්බටු පෝෂ්‍ය ගුණවලින් අනූන එළවළුවකි. පෝෂණවේදීන්ට අනුව වම්බටු දිනපතාම ආහාරයට ගත යුතු තරම් පෝෂණීය ආහාරයකි. එහි විටමින්, ඛනිජ, ලවණ, එසේම තන්තු, ඇමයිනෝ අම්ල අඩංගුය. මෙම එළවළු ඔබේ සමස්ත ශරීර සෞඛ්‍ය වර්ධනය කරන අතර හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු කරයි. දියවැඩියාව, අධික තරබාරු බව හා අකල් මරණ සම්භාවිතාව අඩු කරයි.
703 Views
[1]      «      30   |   31   |   32      »      [35]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top