Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මාස 9ක් වූ ගර්භණී සමය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලබයි. මුල් මාස 3ක කාලය ප්‍රථම ත්‍රිමාසිකය (1st Trimester) ලෙස හඳුන්වන අතර මවගේ ගර්භාෂය තුළ පිළිසිඳගත් කලලයේ අවයව නිර්මාණය වීම එම කාලය ඇතුළත සිදුවන වැදගත්ම සිදුවීමයි. සමහර බෙහෙත් වර්ග, සමහර ආහාර භාවිතය හෝ වැරදි චර්යා ක්‍රම මෙම පළමු මාස 3ක කාලය ඇතුළත සිදුවන විට එමගින් කලලයට හානි විය හැකි බැවින් මව්වරු ඒ ගැන වැඩිපුර අවධානය යොමු කළ යුතු වේ. ගර්භණී අවධියේ එම මුල් කාලය තුළ මව්වරුන් පිළිපැදිය යුතුම කරුණු කාරණා.
1,134 Views
දිනපතා හොඳ නින්දක්; නැතිනම් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, යහපත් ශරීර සෞඛ්‍යකට අත්‍යවශ්‍ය සාධකයකි.එහෙත්, වැඩිපුර නිදා ගැනීම, ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ නැත. බොහෝ වෙලාවක් නිදා ගැනීම නිසා, හදවතේ ක්‍රියාකාරීත්වය අඩු විය හැකි බව, මේ වනවිට පර්යේෂකවරු සොයාගෙන ඇත. මේ නිසා, අධික ලෙස නිදා ගන්නා අයට, හෘද රෝග ඇති වීමේ අවදානම වැඩි ය.
441 Views
තරුණ කාන්තාවන් අතර සුලබතම හේතුව බැක්ටීරියල් වැජිනොසිස් නමැති යෝනි මාර්ගයේ ඇතිවන ආසාදිත තත්වයයි. එත් සමගම කැන්ඩිඩා වැනි දිලිර අසාදන වගේම ලිංගාශ්‍රිත රෝග ත් සුලභව දක්නට ලැබෙනවා. ඉතාමත්කලාතුරකින් ගැබ් ගෙලේ ඇතිවන එක්ට්‍රොපියන් සහ පිළිකා ත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු වේ. මේ ඒ ගැනයි
1,865 Views
ශරීර කාලගණකය (body clocks) අනුව "හිමිදිරියේ වැඩ අරඹන" කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු බව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් පවසති.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම පවසන්නේ, ඊට හේතුව සොයාගෙන නොමැති අතර එය අනාවරණය කරගත යුතු බවය.

සෑම කාන්තාවකට ම මෙය බලපාන හෙයින් තමන් තහවුරු කරගත් කරුණු අතිශය වැදගත් බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නෙඕමාල් පෙරේරා සඳහන් කළේ, අදාළ පර්යේෂණ වාර්තාවේ සත්‍යතාවක් පවතින බවය.
547 Views
වෙළඳපොලේ අලෙවිකරන මුකුණුවැන්න හා ගොටුකොළ වල අධික ප්‍රමාණ වලින් කෘෂි රසායනික ද්‍රව්‍ය අන්තර්ගතව ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

පළා කොළ ජලයෙන් සේදුව ද එම කෘෂි රසායන ඉවත් නොවන බව අදාල පර්යේෂණයේදී හෙළි කරගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
1,190 Views
විනෝදය ආශ්වාදය පුද්ගලයා සතු මානුෂික අවශ්‍යතාවයකි. නමුත් එවැනි කෙටි කාලීන වින්දනයක් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුවහොත් එය කොතරම් ඛේදනීයද ?
1,635 Views
ජීවිත කාලය තුළ දී කෙනකුට දරන්නට බැරි තද වේදනාවක් ගෙන දෙන රෝගයක් හැටියට වකුගඩු ගල් ඇතිවීම පෙන්වා දිය හැකියි. වකුගඩු ගල කුඩා නම් වඩාත් පහසුවෙන් ශරීරයෙන් බැහැර කරගන්නට පුළුවන. නමුත් එය විශාල එකක් නම් ශරීරයෙන් බැහැරවීමේදී මුත්‍රාවාහිනී අවහිරවීම වැනි නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණදීමට සිදුවෙයි. සමහරවිට සැත්කම් කරන්නටත් සිදුවෙයි..
2,134 Views
රතු පැහැති අත්ල

අත්ල රතු පැහැති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස අක්මාවේ මතුවන ගැටලු දැක්විය හැකියි. ඔබේ වයස අවුරුදු 50ට වඩා වැඩිනම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් අත්ලේ යට පෙදෙස රතු වීම මෙහි ලක්ෂණයයි. හෝර්මෝනවල අසමතුලිතතාවයක් ඇති වූ විටත් ලේ නහර පළල් වීමක් සිදු විය හැක. එවිටද අත්ලේ තද රතු පැහැය ඇතිවිය හැකියි. රූමැටික ආතරයිටිස් (Rheumatoid arthritis) තත්වය නිසාත් අත්ල රතු විය හැක. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීමත්, ඔබ ලබා ගන්නා මත්පැන් ප්‍රමාණය අඩු කිරීමත්, සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමත් වැදගත් වෙනවා.
799 Views
වකුගඩු සහ ප්‍රෝටීන්
වකුගඩු රෝගීන්ගේ සිරුරේ පැවැත්ම පවත්වා ගෙන යාම සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍යය. එහෙත් ප්‍රමාණය ඉක්මවා ප්‍රෝටීන් ශරීරගත වුවහොත් වකුගඩු තවදුරටත් හානි වීම වැළැක්විය නොහැක්කකි. එබැවින් ප්‍රෝටීන් මෙන්ම අනිකුත් පෝෂණ ද්‍රව්‍ය ද සිරුරට ලබාගත යුත්තෙ පාලනයකින් යුතුවය.

වකුගඩු රෝගය අදියර 5කින් යුක්ත බව වෛද්‍ය පැහැදිලි කිරීමයි. මෙයින් පළමුවැනි අදියරේ සිට 3 වැනි අදියර දක්වා එනම් :වකුගඩු රෝගය මුල් අවදියේ පවතින රෝගින් හට - දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.75 කිලෝ ග්‍රෑමයට :සිරැරේ බර අනුව - ලබාගත යුතු වේ. මේ කියමන පැහැදිලි කළොත්, මෙයින් අදහස් වෙන්නේ සිරුරේ බර කිලෝ 40ක් වන අයෙක් හට දිනකට ලබා දිය යුත්තේ (0.75 වැඩි කිරීම 40 = 30) ප්‍රෝටීන් ග්‍රෑම් 30කි.
5,643 Views
දිනකට අඩි 10000 ක්‌ ඇවිද්දොත් අඩු වෙනවලු...
 
ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් 'බඩ අඩු කරන හරි මඟ' යන තේමාව යටතේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගිය 01 වැනිදා සම්මන්ත්‍රණයක් පැවැත්වුණා.
 
එහිදී "දිනකට පුද්ගලයෙක්‌ පියවර දසදහසක්‌ ඇවිදිනවා නම් බඩ අඩු කරගන්න පුළුවන්" යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පවසා තිබෙනවා.
670 Views
වෙලාවට කෑම කන්නෙ නැති එකේ ආදීනව ගැන ‍දොස්තර මහත්තුරු කොයි තරම් අවවාද දුන්නත් අපේ ගොඩක් අයට කෑම කන්න නියමිත වෙලාවක් හදාගන්න බොහොම අමාරුයි. ඒවා නිකන් බීරි අලින්ට වීණා වයනවා වගේ. ඒක එහෙම වුණත් අපි කන වෙලාව  පාලනය කරගත යුතු බව අලුත් පර්යේෂණ  තහවුරු කියලා තියෙනවා.
571 Views
ස්‌ත්‍රියක්‌ ගැබ් ගැනීම පිණිස සකස්‌ වන පරිසරය සූදානම් කරන්නේ ස්‌ත්‍රියගේ ජීව විද්‍යාත්මක චක්‍රය අනුවය. ස්‌ත්‍රිය තුළ දින 28 ක ආර්ථව චක්‍රයක්‌ ක්‍රියාත්මක වෙයි. එනම් දින 28 කට වරක්‌ ස්‌ත්‍රියගේ ඩිම්බ කෝෂයේ එක්‌ ඩිම්බයක්‌ පිටවීම සිදු වේ. ඒ අනුව ස්‌ත්‍රීය මාසයක්‌ නොහොත් චන්ද්‍ර මාසයකට සාපේක්‌ෂ කාලය තුළ ඇයට දින 14 ක සරු කාලයක්‌ සහ දින 14 ක නිසරු කාලයක්‌ ලබා දෙයි. ඇයගේ මානසික පෙළඹීම පවා සිදු වන්නේ මේ ක්‍රියාවලිය අනුවයි. එය චන්ද්‍රයාගේ හැසිරීමට අනුරූපය. කාන්තාව චන්ද්‍රයාට සම කර තිබෙන්නේද ඒ නිසාවෙනි. නමුත් චන්ද්‍රයාගේ ගමනට සාපේක්‌ෂව මෙම ආර්ථවය ක්‍රියාත්මක නොවේ.

සිංහල ජන සමාජයේ වර්තමානයේ ජීවත් වන බොහෝ පවුල් වල අතීතය ගැන කල්පනා කොට බැලුවහොත් ඒ සෑම පරම්පරාවක්‌ම ළමුන් පස්‌දෙනෙකුට වඩා බිහි කර ති
953 Views
මාරාන්තික පළා වර්ගයකුත් ඇවිත්...

මුකුණුවැන්නවලට සමාන කිඹුල්වැන්න නම් අහිතකර පලා වර්ගයක් යළිත් වරක් දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා.

අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කරගන්නා මෙම පලා වර්ගය අනුභවයෙන් වකුගඩු ආබාධ ඇතිවිය හැකි බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 
542 Views
දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස්‌ පැලීම් සිදු වන බවත් ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටින්නීය.
 
1,482 Views
පුද්ගලයාගේ වයස, වකුගඩුවලට හානි සිදුවී තිබේද, හෘදයාබාධ මතුවී තිබේද, කකුල්වල තුවාල මතුවී තිබේද සහ දියවැඩියාවට කෙලින්ම බලපෑමක්‌ නැතත් දණහිස්‌ ආබාධ මතුව තිබෙනවාද යන්න පිළිබඳව ආදී කරුණු රැසක්‌ සලකා බැලිය යුතුයි යෑයි යම් පුද්ගලයකු පැවසුවහොත් එම පුද්ගලයා දෙස අන් අය බලනුයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකු යෑයි කියාය. එනිසා ඇතැම් අවස්‌ථාවලදී දියවැඩියා රෝගීන්ට සීනි යනු පැණි රස දෙයක්‌ නොව තිත්ත රස දෙයක්‌ බවට පත්වේ.
1,598 Views
[1]      «      29   |   30   |   31      »      [35]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top