Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මාතර මහානාම පාලම මතින් ගමන් කරන  ඕනෑම කෙනෙකු නිල්වලා ගඟ දෙස බලන්නේ එහි සිටින කිඹුලන් බැලීමටය. ඊට අමතරව ඔරු පාරුද පාලම යටින් ගමන් කරන අයුරු දැකගත හැකිය. නමුත් ඊයේ(25) සවස 4.30ට පමණ මාතර මහානාම පාලම මතින් ට්‍රක් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකුට දක්නට ලැබුනේ පාලම මත සිටි දෙදරු මවක් එකවරම තම අත් බෑගය සහ සෙරෙප්පු කුට්ට්ටම පාලම මත තබා නිල්වලා ගගට පනින අයුරුය.

ක්ෂණයකින් සිදුවීමට යන ඛේදවාචකය වටහාගත් ට්‍රක් රියදුරා රථය පාලම මත නවතා රථයේ වූ කඹයක්ද රැගෙන පාලම කෙලවරට පැමිණ ගඟට එබී බැලුවා. ගඟට පනින ලද මව දිය යට ගිලී ගොස් නැවත උඩ මතු වෙනු දුටු රියදුරා ක්ෂණයෙන් සිය අත වූ කඹයෙහි කෙලවරක් ගගට විසි කරා.

views343 Views
comment

වෙඩි තිබ්බේ ‘‘පොඩි ලසී‘‘ ලු
දේශපාලනෙන් සතයක් හම්බකළේ නෑ - මනෝජ්ගේ බිරිඳ
හැමෝටම උදව් කළා, එයාගේ ගෙදරවත් හදාගත්තේ නෑ - ගම්වැසියෙක්

හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පසුගියදා මනෝජ් මෙන්ඩිස් නැමැති රත්ගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට ලක්වුණා. එහෙත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එක් සාක්ෂිකරුවෙකුගෙන් ලැබී ඇති තොරතුරු මත සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ක්‍රියාත්මක  බවයි.

views1,418 Views
comment

ගම්පොල කොබ්බෑවල ප්‍රදේශයේ නිවසකට රාත්‍රී ඇතුළු වූ පුද්ගලයකු එහි නිදා සිටි දෙදරු මවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කර ඇඳුම් දමා පලා ගොස්‌ ඇති අතර මහනුවර නිල සුනඛ අංශයේ නයිනා එම සැකකරු අල්ලා දීමට සමත්ව ඇත.

මෙම දෙදරු මවගේ සැමියා වෙනත් කාමරයකත් දරුවන් සමඟ ඇය තවත් කාමරයකත් නිදාගෙන සිටියදී සැකකරු රාත්‍රී 1 ට පමණ නිවසේ ජනේලයෙන් ඇතුළු වී ඇයට මෙසේ අතවර කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

views666 Views
comment
‘‘ආප්පයක් කාලා තාප්පෙන් පැන්නට අතිගරු වෙන්නේ නැ‘‘ - මධුමාධව
‘‘මේ සිද්ධ වුනු අවාසනාවන්ත සිදුවීම ගැන අපි තාම කම්පාවට පත්වෙනවා‘‘ - රෝහණ
‘‘මේක දේශපාලනික සුනාමියක්, මේ සිද්ධ වුනේ දේශපාලනික කුමන්ත්‍රණයක්‘‘ - ජැක්සන්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නැවතත් බලයට ගෙන ඒම අරමුණු කරගෙන පසුගියදා කලාකරුවන් පිරිසක් නාරාහේන්පිට අභයරාමයේදී සාකච්ඡාවක් පැවත්වූවා. එයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂද සහභාගී වී සිටියා.

මෙම සාකච්ඡාව සඳහා ජැක්සන් ඇන්තනී, පාලිත පෙරේරා, රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද, රෝහණ වීරසිංහ,  ශ්‍රියන්ත මෙන්ඩිස්, නීලා වික්‍රමසිංහ, නිල්මිණී තෙන්නකෝන්, සුසිලා කෝට්ටගේ ඇතුළු කලාකරුවන් පිරිසක් සහභාගී වී සිටියා.

views839 Views
comment
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ පිරිසක් දැඩි ආසාවෙන් නරඹන රෙස්ලින් ක්‍රීඩාවේ සිදුවූ සෝචනීය පුවතක් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙක්සිකානු රෙස්ට්ලිං ශූරයෙකු වූ Perro Aguayo මෙලෙස මියගොස් ඇත්තේ සිය ප්‍රතිවාදියා වූ Rey Mysterio එල්ල කළ පහරකිනුයි. පසුගිය සිකුරාදා දිනයේ පැවති තරගයක් අතරතුරදී මෙම සිදුවීමට ඔහු මුහුණු දී අතර ඔහුව සිහිසුන්ව සිටි අවස්ථාවේ ඒ පිළිබඳව විනිසුරුවරුන් හෝ අවධානය යොමු කර නැහැ.

views1,232 Views
comment
කොලිවුඩයේ නැගීඑන නිළියක් වන හංසිකා මොට්වානිගේ නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇති බවට පසුගියදා අන්තර්ජාලය පුරා රාවයක් පැතිර ගියා.

මේ වන විට 23වන වියේ පසුවන හංසිකා දෙමළ හා තෙළිඟු චිත්‍රපට තුළින් ක්ෂේත්‍රයට පැමිණියා. දකුණු ඉන්දීය චිත්‍රපට වෙනුවෙන් ද පවත්වනු ලබන ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී 2007 නැඟී එන නවක නිළියට හිමිවන සම්මානය දිනා ගන්නටත් ඇය සමත්වී තිබෙනවා.

views129,550 Views
comment
‘‘එහෙම නැත්තම් සිරිසේන ඇවිත් පන්සලේ ඇබිත්තකම් කරන්න ඕනි‘‘ - ඥාණසාර හිමි

තම සංවිධානය ඉදිරිපත් කරන කරුණු පිළිබඳව සොයා බැලීමට කොමිෂන් සභාවක් පත් කරන ලෙස බොදුබල සේනා සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරනවා.

කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම අදහස් පළ කළා.

views959 Views
comment
‘‘අනිවාර්යෙන්ම දේශපාලනයට එනවා,
ආයේ ගුටි කන්න මට පුලුවන්,
මට ප්‍රශ්න වෙලා තියෙන්නේ නයිට් ක්ලබ් වලදි විතරයි‘‘
සුද්දා ගහලා නහය කැඩුණු හැටිත් පෙන්නලා

කොළඹ රාත්‍රී සමාජශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී නඩුව මේ මස 27 වැනිදා යළි කැඳවීමට තීරණය කර තිබෙනවා.
views1,489 Views
comment
ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරඟයක් ලෙසින් කා අතරත් කතාබහට ලක්වූ නවසීලන්ත දකුණු අප්‍රිකා තරඟය නිමාවට පත්වූයේ නවසීලන්තයට ජයගෙන දෙමිනි. මුල සිටම ඉතා උණසුම් මුහුණුවරක් ගත් මෙම තරඟයේ අවසන් පන්දු ඕවරය දක්වාම ජයග්‍රහණය කරන පිල පිළිබඳව නිශ්චිතව කිව නොහැකිව තිබුණි.

නමුත් සියල්ල අවසන් කරමින් පන්දු ඕවරය නිමාවීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී එල්ල කල 6 පහරකින් නවසීලන්තය අවසන් මහා තරඟයට තෙරීපත් විය. එම පහර එල්ල කලේ නවසීලන්ත ක්‍රීඩක Grant David Elliott වේ.

views312 Views
comment
මගීන් 142 දෙනෙකු  මෙන්ම නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුද සහිත ජර්මන් වින්ග්ස්  ගුවන්සේවයට අයත් A 320 වර්ගයේ 9525 යානය බාසිලෝනාවේ සිට ජර්මනියේ ඩින්ග් දක්වා ඉහල අහසේ පියාසරකරමින් තිබියදී දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය මතට කඩාවැටී තිබෙනවා.

views706 Views
comment
නවසීලන්තය අවසන් මහා තරඟයට

ලෝක කුසලානයේ තීරණාත්මක තරඟයක් වූ නවසීලන්ත, දකුණු අප්‍රිකා තරඟය අද අවසන් වූයේ නවසීලන්තයට ජයගෙන දෙමිනුයි.  ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට නවසීලන්තය ලෝක කුසලාන තරඟාවලියක අවසන් මහා තරඟයට තේරී පත්වනු ලැබුණා.

මෙවරත් අවසනාවන්ත ලෙස අවසන් පූර්ව වටයෙන් දකුණු අප්‍රිකානුවන්ට ඉවත් වීමට සිදුවූයේ ඉතිහාසයේ තවත් අමිහිර අත්දැකීමක් සිතතුළ රඳවාගෙනයි.

views321 Views
comment
views934 Views
comment
ලෝක කුසලානය සම්බන්ධයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙල්ඩුල්කාර් ප්‍රකාශ කළ අනාවැකිය මේ වන විට සත්‍යයක් බවට පත්වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ මෙම අනාවැකිය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් විමතිය පළ කර තිබෙනවා.

views269 Views
comment
views422 Views
comment
තමන් මැතිවරණයක් සදහා ඉදිරිපත් වන්නේ නම්, ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් සමග පැවැත්වුණු හමුවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙම හමුව පැවැත්වුණේ නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේදියි.  ඊට අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.  ඔවුන් එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අදහස් පල කළා.
views266 Views
comment
[1]      «      5267   |   5268   |   5269      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top