Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



උඩවලව - කොළඹගේආර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙකුගේ මළ සිරුරුක් හමුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන මිරිස‍්වැල්පොත විද්‍යාලය අසල වත්තක තිබී මෙම සිසුවාගේ මළ සිරුර හමුවනවිට එහි කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි.

views1,047 Views
comment

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය බැසිල්  රාජපක්ෂ ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන අද (15)  නියෝග කළේ සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදාහැරීමටයි.

views625 Views
comment

සේරුනුවර පොලිස්‌ බල ප්‍රදේශයට අයත් කල්ලඩි ඉලුපුදල් පල්ලියේ යාඥවක්‌ කරන අතරේදී ළදරුවකු මිය යැම හේතුවෙන් ගම්වාසීන් අතර යම් කලබලකාරී තත්වයක් හටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉකුත් 12 දා ඊට විරෝධය පළ කරමින් එක්‌වූ ගම්වාසීන් පිරිසක්‌ පල්ලිය වහාම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට උද්ඝෝෂණයද කර තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා හා සේරුනුවර පොලිසිය එක්‌ව 15 දා (අද) ඒ සම්බන්ධව සාකච්ඡාවක්‌ ලබාදීමට එකඟවීමෙන් පසු මෙය සමථයකට පත්ව තිබෙනවා.

views566 Views
comment
කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ හලාවත මැරවල දුම්රිය හරස් මගේ විදුලි සංඥා ගේට්ටුව වසා තිබිය දි ඒ අතරින් පාපැදියකින් රිංගා යෑමට තැත් කළ අඹුසැමි යුවළක් ඊයේ ( 14 දා ) රාත්‍රී 7 ට පමණ  එම දුම්රියට හසුවී මිය ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ කොළඹ සිට හලාවත දෙසට ගමන් ගත් දුම්රියක යුවළ ගමන් ගත් පාපැදිය ගැටී ඇති බවයි. මියගොස් ඇති යුවළ අසරප්පුවත්ත - මයික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.

views291 Views
comment
කොන්ද ඇති සහ නැති පුද්ගලයා ගැන ජනතාව තීන්දු කරනු ඇතිබව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිම්න්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඔහු මෙම අදහස් දැක්වූයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ Hard Talk වැඩසටහනට එක් වෙමිනුයි.

ඔහු වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශකර සිටියේ පසුගියදා එස්.බී. දිසානායක මහතා විසින් ලියූ පොත පිළිබඳව තමන් දැන සිටි නමුත් එහි අන්තර්ගතය පිළිබඳව අධ්‍යයනය කර නොතිබූ බවයි.

views658 Views
comment
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයෙන් 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සංජු සුබෝධා සෙව්වන්දි නව නිපැයුමක් කර ජාත්‍යන්තරය දිනාගත් පුංචි හපනියක්. බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද සෙව්වන්දි නව නිපැයුම් අංශයට යොමු වූයේ දෛවෝපගත සිදුවීමක් සමඟ ය. ඒ සිය පියාගේ හදිසි අනතුරත් සමඟ ය.

“මගේ තාත්තා මේසන් වැඩ කරලා තමයි අපිට ඉගැන්වූවේ. තාත්තා මේසන් වැඩ කරද්දී හදිසි අනතුරකට ලක්වෙලා කකුළ කැඩී ආබාධිතයෙක් බවට පත් වුණා. මගේ තාත්තාට ඇවිදින්න පඩියක් නඟින්න බැරි වීම ගැන මම හුඟක් දුක් වුණා.

views837 Views
comment
‘‘මගේ මරණෙට කවුරුත් වගකියන්න ඕනි නෑ
මට නින්ද යන්නේ නෑ, හිසේ වේදනාවක් තියෙනවා.
ඒ හින්දා ගිනි තියාගන්නවා.

මදුනාගල  ආරන්‍යසේනාසනයේ කැලෑබද ප්‍රදේශයක තිබී හිමිනමකගේ මළසිරුරක් අද පස්වරුවේ පොලිසිය සොයාගෙන තිබෙනවා.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ උන්වහන්සේ තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට සැක කළ හැකි බවයි.

මෙලෙස ගිනිතබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 69 ක් වූ පූජ්‍ය කොළොන්නාවේ සාරානලංකාර හිමි නමයි.

views310 Views
comment
පසුගිය දිනෙක රාත්‍රියේ රත්නපුර, බෝපත් ඇල්ල ප්‍රදේශයේ සංචරක නිකේතනයකට පැමිණි තරුණයින් පිරිසක් කිසියම් ප්‍රශ්නයකට රණ්ඩු කර ඇති අතර එය එම නිකේතනයේ සි.සි.ටි.වී. කැමරාවේ සටහන් වී තිබෙනවා.

එම නිකේතනයේ තිබු මංගල උත්සවයකට සහභාගී වී ඇති මෙම තරුණ පිරිස පසුව බෝපත් ඇල්ල අසළ ස්නානය කර මත්පැන් පානය කොට මෙලෙස හැසිරී ඇති බව මෙම නිකේතනයේ කළමණාකරු සඳහන් කළේ.

views822 Views
comment
රාත්‍රී කාලයේ නිවසකට ඇතුල් වී නිවෙස් හිමියා සිටියදීම පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ රැදී සිටි කාන්තාවක් සමූහ දූෂණයකට ලක්කර රුපියල් විසි දහසක මුදලක් මංකොල්ල කා ඇතැයි නාඋල උස්අත්තතෑව ප්‍රදේශයේ කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා.

සිය නිවසේ සැමියා සමඟ සිටියදී පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කුඩා දියණිය ඇදගෙන යැමට උත්සහ කල බවත් සැමියා විසින් දියණිය ආරක්ෂා කර ගැනිම සඳහා උත්සහා කරන අවස්ථාවේ දී පැමිණි පුද්ගලයන් දෙදෙනා විසින් තමාව සමූහ දූෂණයකට ලක්කල බව ඇය පැමිණීල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

views647 Views
comment
වතුර උගුරක් කටට අරං උඩ බලන් බෙහෙත් බීලයි ලෙඩ හොඳ කරගත්තේ. දවස් ගානක් උඩ බලන් හඳ ඇඳලයි ආරම්භක විද්‍යාවට ලකුණු ගත්තේ. අහස් යාත්‍රාවක් යද්දි උඩ බලන් ඩිෂුං ඩිෂුං කියලා වෙඩි තියලයි සෙල්ලම් කරේ. පොඩි කාලේ උඩ බලන් කොච්චර දේවල් කරත් ලොකු කාලේ වැරදිලා හරි උඩ බලන් හිටියොත් දාහකුත් කයි කතන්දර අහන්න වෙනවා.

මොකද උඩ බලන් හඳ අල්ලන්නද? වහලේ උළු ගනිනවද? කෙල්ල දාලා ගියාද? හැබැයි ඉතිං ජූලි 2 වෙනිදට ඔබ උඩ බලන් හිටියොත් කවුරුත් මුකුත්ම කියන එකක් නෑ. ඔබට මොනවත් කියන්න කවුරුත් ඔබ දිහා බලන එකකුත් නෑ. මොකද එදාට හැමෝම ඉන්නේ උඩ බලන්. ජූලි 2 තමයි ලංකාවේ වැඩිම පිරිසක් එකම වෙලාවකදි උඩ බලන දවස.

views295 Views
comment
‘‘හොඳම යාළුවා ආක්ෂා කීවොත් අනිත් යාළුවොන්ට හරි නෑනේ‘‘

පුංචි තිරයේ නිතර අපි දකින ලස්සන, ජනප්‍රිය නිලියක් තමයි මේනකා මධුවන්ති කියන්නේ. ඇය මේ දවස්වල නිතර නිතර රට යන්න පටන් අරන් තියෙනවලු. ඒ ගැන දැනගන්න වගේම මේ දවස්වල ඇයගේ ජීවිතයේ අලුත්ම විස්තර දැනගන්න හිරු ගොසිප් අපි ඇයට කතා කලා.

මේනකා කියන විදියටනම් ඇය මේ වෙනකොට බිස්නස් එකක් පටන් අරන් තියෙනවාලු. එකේ වැඩවලට තමයි ඇය නිතරම රට යනවා කියලා අපිට කීවේ. මේනකා මධුවන්ති කියන නිලිය දැන් පුංචි තිරයේ  වැඩිපුර අපිට දැකගන්න ලැබෙන්නේ නැති එක ගැනත් ඇයගෙන් අහලා බැලුවා.

views973 Views
comment
තමන්ගේ හොඳම යාළුවා එක්ක ජීවිතේ සුන්දරම තැන් ගැන කතාබහ කරපු කෙනෙක්ට හිටිගමන් ආරංචි වුනොත් ඒ යාළුවා තමන් වගේම මේ ලෝකෙත් දාලා ගිහින් කියලා ? හිතට දැනෙන දුක මහමෙරක් තරම් වෙන්න පුලුවන්. අපි හැමෝටම උරුම වුණු මරණය කියන දේ කාටවත් වලක්වන්න බෑ.

ඒ ගැන කියැවුණු ඡායාරූපයක් පසුගිය දින කිහිපය පුරාම අන්තර්ජාලයේ හුවමාරුවෙන්න පටන්ගත්තා. 

views1,324 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 74 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views813 Views
comment
හෙල්මට් නොමැතිව තරුණයෙකු මහමඟ බයිසිකලයක් ධාවනය කරමින් යන අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් විසින් ඔහු නැවැත්වීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් පවතිනවා.

එහිදී ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක්ද සිදුවන අතර පුද්ගලයා පවසන්නේ එක් නිලධාරියෙකුට පමණක් නතර කිරීම නිසා ඔහුට දඩකොළයක් ලබාදිය නොහැකි බවයි.

views434 Views
comment
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවන්ගේ නැවත පාසල් පැමිණීමේ දිනය පසුගිය සතියේ උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එයට, මේ වන විට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිලියන් රැසක්ද සහභාගී වී සිටියා. එම නිලියන් වේදිකාවේ අපූර්ව නර්තනයක්ද එහිදී ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

එයට සුජානි මේනකා, දමිතා අබේරත්න, චාන්දනී සෙනෙවිරත්න, මල්කුමාරි ගීතරානි, වැනි නිලියන් රැසක්ම සහභාගී වී සිටියා.

views390 Views
comment
[1]      «      5231   |   5232   |   5233      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top