Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මාතෘත්වය මෙතරම් උත්තම ස්ථානයකට ඔසවා තබන්නට මූලික වන එක් හේතුවක් නම් දරුවකු බිහිවන අවස්ථාවේදී මවක් විසින් දරාගන්නා අසීමිත වේදනාවය. එම වේදනාවට සමකලහැකි වේදනාවක් නොමැති බවද, මවකට හැර මිහිපිට කිසිවෙකුට එවැනි වේදනාවක් දරාගත නොහැකි බවද සත්‍යය ලෙස අදහන්නන් ලෝකයේ ඕනෑම සංස්කෘතියක සුලබය.

නමුත් බ්‍රිතාන්‍ය ජාතික ටොම් මිචේල්සන්ට අවශ්‍යය වූයේ එම සත්‍යය ප්‍රයෝගිකව අත්හදා බලන්නටය, ඔහුගේ තර්කය වුයේ "ඔතරම් අපහසු නම් ඇයි හැම කාන්තාවක්ම මවක් වෙන්න කැමති" කියාය.

views397 Views
comment

මනාලියක් වෙන හීනය ඉක්මනටම සැබෑ වෙන නිසා හුඟක් සතුටින් ඉන්නේ - චතුරිකා

චතුරිකා පීරිස්  හා ගයාන් වික්‍රමතිලක කියන පුංචි තිරයේ පෙම් යුවල මේ වෙනකොට සැබෑ ජීවිතයේදී පෙම්වතුන් වෙලා. ඒ වගේම ඔවුන්ගේ විවාහය ළඟදීම සිද්ධවෙනවා කියලත් පුවත්පතකට  කියලා තිබුණා.

ගයාන් කියන විදියට විවාහයට තවම දිනයක් නියම කරලා නම් නැහැලු. ඔහුගේ නිර්මාණ කිහිපයක් අවසන් කරන්න තියෙන නිසා ඒවාගෙන් පස්සේ වැඩකටයුතු අවසන් වුණ ගමන්ම විවාහ වෙනවලු. බොහෝදුරට මේ වසර අවසානයේදී මේ දෙන්නා විවාහ වෙයි කියලා තමයි ගයාන් කියන්නේ.

views687 Views
comment

‘‘වෙල් යාය මැද ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි දරුවෙකුයි මතු වුණා.
තප්පර ගාණකින් ඒ තුන්දෙනා නොපෙනී ගියා‘‘

තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි අද්භූත කාන්තාවක්, පිරිමියකු හා කුඩා දරුවකු සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු සිය ගම්බිම් හැරදා යමින් සිටින පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දිවා කාලයේදී සහ රාත්‍රී කාලයන්හිදී දැක ඇති ගම්වාසීන් රැසක් සිය නිවාසවල ශාන්තිකර්මයන් පවා සිදු කරන්නට කටයුතු යොදා තිබේ.

views632 Views
comment
රාත්‍රි කාලයේ ගෙවල්වලට පැන කාන්තාවන් නිදා සිටින අයුරු නරඹමින් ඔවුන්ගේ සිරුරු අතපත ගෑ තරුණයෙක් හිනිඳුම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 13 වනදා පාන්දර 3ට පමණ ඔහු මෙලෙස තලංගල්ල ප්‍රදේශයේ නිවාස පහකට පමණ  ඇතුළුවී ඇති බවට තොරතුරු වාර්තා වේ. පසුව අලුයමේම කොට කලිසමක් හා කළු කමිසයකින් සැරැසී ප්‍රදේශයෙන් පලායෑමට තැත් කරද්දී ගම්වාසීන් අල්ලා ඔහුව හිනිඳුම පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

views507 Views
comment
නිලධාරියෙක්ට පොල්ලකින් ගහන හැටිත් වීඩියෝ කරලා

ගම්පහ - මුදුන්ගොඩ  ප්‍රදේශයේ ගම්පහ මහ නගර සභාවේ නිලධාරීන්  හා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පහරදීම සිදුවී තිබුණේ අදාළ පුද්ගලයාගේ ගෙවත්තේ තිබූ පොල් ගසක් ඉවත් කිරීමට කටයුතු කිරීමේදීයි.

වාර්තාවන තොරතුරු අනුව මුදුන්ගොඩ ප්‍රදේශයේ අතුරු  මාර්ගයක් අසල ඉඩමක පිහිටි  අවදානම් සහගත පොල්ගසක් ඉවත් කිරීමට ගම්පහ මහ  නගර සභාවේ නිලධාරීන් පසුගිය 16 වනදා පස්වරුවේ ගොස් තිබෙනවා.

views650 Views
comment
පාසැල් ඇරී තනිවම නිවස බලා පැමිණෙමින් සිටි 18 හැවිරිදි සිසුවියකට බලහත්කාරකම් කිරීමට තැත්කළ බස් රියදුරෙකුට අමතක නොවෙන පාඩමක් ඉගැන්වූ තරුණියක් පිළිබඳව පුවතක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උසස් පෙළ විභාගයට සූදානමින් සිටි මෙම සිසුවියට, රියදුරා විසින් අතවර සිදුකරන්න ගොස් ඇත්තේ අතුරු මාර්ගයකදී වන අතර ඔහු පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. පසුව මොහු තරුණිය සමීපයට පැමිණීමත් සමඟ ඇය විසින් පුද්ගලයාට කුඩයෙන් පහර කිහිපයක් එල්ල කර ඇත.

views860 Views
comment
දෙදෙනාම එක මලට පෙම් කරලා

උඩවලව කොළඹගේආර මහා විදුහ‍ලේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක්ෂාන් සිසුවාගේ සිරුර පසුගිය දිනෙක කැළෑබද ප්‍රදේශයක තිබී හමුවීමත් සමඟ පොලිසිය විසින් ඔහුගේ මරණය සම්බන්ධ තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.  

ඒ අනුව මෙම ඝාතනයට හේතු වී ඇත්තේ සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථ රියැදුරු සහ මෙම සිසුවා එකම තරුණියකට පෙම් කිරීමයි. හසිත 17 හැවිරිදි සිසුවිය සමඟින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්ගෙන යන අතරතුර ඇයගෙන් ඉහත කී 21 හැවිරිදි ත්‍රීවිල්  රථ රියදුරාද ආදරය ඉල්ලා තිබෙනවා.  

views513 Views
comment
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ඇති කිරිම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ තීරණය කළා.

ඒ, පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී.  අදාළ සාකච්ඡාව පැයකට වැඩි කාලයක්  පැවැති අතර, සාකච්ඡාවෙන් අනතුරුව  ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ද විමසීමක් කළා.

views368 Views
comment
යාපනය , පුන්කුඩතිව් ප්‍රදේශයේදී විද්‍යා නම් වූ සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුව පසුගියදා විභාගයට ගැණුනා.

යාපනය මහේස්ත්‍රාත් ලෙනින් කුමාර මහතා ඉදිරියේ නඩු විභාගය සිදු වූ අතර එහිදී මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි කැඳවනු ලැබුවා.

views1,080 Views
comment
මීට වසර තුනකට පෙර වැල්ලවත්ත ප්‍රදේශයේදී සිය මවට පියාට සහ නැඟණියට වස දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවට පොලිසිය ප්‍රකාශ කරන ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු රුපියල් තුන්කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ සමඟ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 වැනිදා) සවස වත්තලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් තුන සමඟ රුපියල් විසි හතර ලක්ෂ තිස් දහසක මුදල්, මෝටර් රථයක් සහ ජීප් රථයක්ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

views801 Views
comment
2001 වසරේදී ලොව පුරා බෞද්ධ ජනතාවගේ සිත් සසල කරමින් ඇෆ්ගනිස්ථානයේ පිහිටි බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට තලෙයිබාන් ත්‍රස්තවාදීන් කටයුතු කරණු ලැබුවා.

ඒ ඔවුන්ගේ නායකයා වූ මොහොමඩ් ඕමාර්ගේ අණට අනුවයි. එලෙස විනාශ කළ ප්‍රතිමාවන් ක්‍රිස්තු වර්ෂ 507 සිට 554 දක්වා වූ වර්ෂ වල ඉදිකරනු ලැබූ අතර අධික කෞතුක වටිනාකමකින් යුත් එම ඉදිකිරීම් විනාශ කිරීම සම්බන්ධයෙන් ලොව පුරා බෞද්ධ ජනතාවගේ විරෝධය තලෙයිබාන් සංවිධානය වෙත එල්ල වුණා.

views1,176 Views
comment
අයියා පාර පනින්න ගිය ගමන්, එතකොට අලියා පාරෙන් මාරු වුණා.
අලියා ඇඟඋඩින් ගියාට පස්සේ අලියා හොඩවැල රවුම් කරලා, දික් කළා අයියාගේ බෙල්ලට.

අනුරාධපුර - ශ්‍රාවස්තිපුර -මොරගොඩ ප්‍රදේශයේ දී ඊයේ (15) අලුයම ඉසුරු සම්පත් නම් වූ 12 හැවිරිදි  දරුවෙකු වන අලි ප්‍රහාරයකට ලක්වුණා. ඒ, සිය මව සමග පාසලට යමින් සිටියදීයි.

ඔවුන් ගමන්ගත් මාර්ගයට පැමිණි වනඅලියා පාසල් සිසුවා හොඩවැලෙන් ඇද විසි කර දමා පාගා ඇති අතර, පසුව මවගේ කෑ ගැසීම හමුවේ වනඅලියා පළා ගොස් තිබෙනවා.

views817 Views
comment
ත්‍රීරෝද රථයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
 
උඩවලව - කොළඹගේආර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 17 ක පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයක් සමඟ දෙදෙනෙකු ඊයේ (15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා‍.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 21 වියේ තරුණයන් දෙදෙනෙකු බවයි.
 
views890 Views
comment
ප්‍රවීන රංගන ශිල්පී ටෝනි රණසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 77 වන වියේ පසු වූ ටෝනි රණසිංහ මීට දින 10කට පෙර උදරාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට  ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

views1,067 Views
comment
මේ වන විට ලෝකය පුරා පැතිර යන විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් ඒ නිසාවෙන් සිය ජීවිතය  අකාලය විනාශ කරගන්නා පුවත් රැසක් නන්දෙසින් වාර්තා වනවා. බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය වලට අමතරව බෙහෙත් පෙති ගැනීම තුලිනුත් මෙලෙස තම ශරීරයේ ශක්තිය අඩු වැඩි කරගැනීමට කටයුතු කරනවා.

එලෙස වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබාගත් බෙහෙත් වැඩි වශයෙන් පානය කිරීම හේතුවෙන් පෙම් යුවලක් මියගිය පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නයිජීරියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබා ඇති මෙම පෙම් යුවල ලිංගිකව එක්වීමේදීයි මෙලෙස බෙහෙත් ද්‍රව්‍යයක් පානය කොට ඇත්තේ.

views755 Views
comment
[1]      «      5230   |   5231   |   5232      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top