Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රාජගිරිය - වැලිකඩ - සිල්වා පටුමඟේ නිවසක තිබී පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලුයම මෙම ඇටසැකිල්ල සොයාගෙන ඇති බවයි. කලක සිට මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වෙන් වෙන්ව ජීවත්ව ඇති අතර, පුරුෂයා පිළිබඳ තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇය මොහු සිටි වැලිකඩ ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

views606 Views
comment

පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගැනීමට පැමිණි 37 හැවිරිදි කාන්තාවක්ව බලහත්කාරයෙන් ත්‍රී රෝද රථයක නංවාගෙන ගොස් වැවක් තුළදී ඇයව දුෂණය කළ බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි.

අතවරයට ලත්ව ඇත්තේ ආණමඩුව,ආඬිගම - වෙට්ටමුරුක්කුව පදිංචි කාන්තාවකි. පසුගිය 15 වැනිදා රාත්‍රී 7.00 ට පමණ තමන්ට මෙම අපරාධය සිදුවූ බව ඇය ආණමඩුව පොලීසියට කර ඇති ප්‍රකාශයේ සදහන් වේ.

views382 Views
comment

මහනුවර - කුරුණෑගල බස්රථයකදී කොන්දොස්තර වරයෙකු විසින් බස් රථයේ ගමන් කරන මගියෙකු සමඟින් උණසුම් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවක වීඩියෝවක් බසයේම ගමන්කළ මඟියෙකු විසින් අපවෙත ලබා දී තිබෙනවා.

එලෙස ඔවුන් බහින්බස් වන්නේ සුඛෝපභෝගී බස් රථයකදී වන අතර එයට හේතු වී ඇත්තේ ගමන් ගනිමින් තිබූ බස් රථයේ AC පද්ධතිය හිටිගමන් ක්‍රියා විරහිත වී තිබීමයි.
views712 Views
comment
40ක් අත්අඩංගුවට

කැළණිය පොලිස් බල ප්‍රදේශයට අයත් පොලිස් වසම් 12ක සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් අධිකරණය මඟහැර සිටි වරෙන්තුකරුවන් හතළිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ඊයේ උදෑසන 7 සිට පස්වරු 1 දක්වා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සදහන්.

views433 Views
comment
පසුගිය කාලය පුරාම ලංකාවේ සිදුවුණු ස්ත්‍රී දූෂණ පිළිබඳව සමාජය පුරාම දැඩි කතාබහක් ඇතිවුණා. ඒ පිළිබඳව  මාධ්‍ය ඔස්සේත් බොහෝ තොරතුරු අනාවරණය වුනා විතරක් නෙවෙයි ඒ අපරාධයන්ට හවුල් වුණු පුද්ගලයිනුත් නීතිය හමුවට ගෙන එන්නට කටයුතු කළා.

ලංකාව තුළ ඇතිවුණු මේ තත්වය ගැන ගැන දැනගන්න අපි ජනප්‍රිය නිලියක් වුණු යුරේනි නොෂිකා සම්බන්ධ කරගත්තා.

views383 Views
comment
ප්‍රථම ජාත්‍යන්තර යෝග දිනය අදට යෙදී තිබෙනවා. කොළඹ ගාලු මුවදොර පිටියේ දීද එය සමරමින් මේ වන විට  ජාත්‍යන්තර යෝග දින සැමරුමක් පැවැත්වෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයක් අනුවයි ජගත් සංවිධානය ජූනි 21 වැනිදා ජාත්‍යන්තර යෝග දිනය ලෙස නම් කර ඇත්තේ. මෙහි ප්‍රධාන යෝග ව්‍යායාමය ඉන්දියාවේ නවදිල්ලි නුවර රාජ්පත් හිදී අද පැවැත්වෙන්නේනේ  අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන්.

views777 Views
comment
අපි ඉපදුනු දවසේ සතුටට අඬපු, පොඩි කාලේ අපේ ලෝකේ වීරයා වුණු, අපි පොඩ්ඩක් තරුණ වෙනකොට එයාගේ නීති වලට හිත අවුල් කරගත්තු, ඒත් අවුරුදු 30ක් විතර වෙනකොට එයා කියන දේ ඇත්ත තමයි කියලා තේරුණු, අපේ ලෝකේ වීරයා ඔහුයි. අද තමයි ලෝක පියවරුන්ගේ දිනය.

තමන්ව ආදරෙන් රැකබලාගත්ත තාත්තා මේ ලෝකෙන් සමු අරන් ගියාට පස්සේ ඔහුගේ දානය දවසේ පුතෙක් කියන කතාවක් තමයි මේ..

views743 Views
comment
තඹුත්තේගම - රාජපක්ෂගම පැතිර යන අද්භූත, අමානුෂික රූපයක් දිස්වීමේ සිද්ධිය මානසික රෝගයක් බව අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති පවසනවා. රාජපක්ෂගම ගම්මානයේ ගම්වැසියන් දින කිහිපයක සිටම අමනුෂ්‍ය රූපයක් ගම්මානය පුරා දිස්වන බවට පවසමින් බියට පත්ව සිටියා.
 
ඊයේ (19) පෙරවරුවේ තඹුත්තේගම රාජපක්ෂ ගම්මානයට පැමිණි අධි මනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති එම ගම්මානයේ පවතිනවා යැයි පැවසෙන අමනුෂ්‍ය බලපෑම් පිළිබඳ සොයා බැලීමක් සිදුකළා. ඔහු එහිදී අදාළ අමනුෂ්‍ය රූපය දැකීමෙන් බියට පත්ව සිටි පිරිස් ද මුණ ගැසුණා.

views1,297 Views
comment
කොළඹින් පිටත් වූ මාර්ග අංක 138 බසය නැවතුමෙහි නතර කළ විට එහි සිටි තරුණියක්‌ බසයට ගොඩවූවාය. ඇය හිස්‌ව තිබූ අසුනක වාඩි වූවාය. වීදුරු කවුළුව පැත්ත ආසනයේ වාඩිවී සිටියේ වියපත් පුද්ගලයෙකි. ඔහු තමාගේ වම් අත ඉදිරි අසුනේ ඇන්දේ රඳවාගෙන සිටියේය.

බස්‌රියට නැගගත් සැණින් තරුණිය නින්දට වැටුණාය. අල්ලපු ඉඩම අඟලෙන් අඟල අල්ලා ගන්නා ඉඩම් හිමියකුසේ තරුණියගේ හිසද ටිකෙන් ටික පාත් වී වියපත් මිනිසාගේ අත මත පතිත වී නැවතිණි.

views635 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 75 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views378 Views
comment
ගීත රචක ඩිලාන් ගමගේගේ මංගල දිනය
views313 Views
comment
තරුණියන් මහින්ද එක්ක සෙල්ෆිත් ගහලා

ඊයේ (18) පැවති මංගල උත්සවයක සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී තිබෙනවා.

කෙසේ නමුත් මංගල උත්සවයට සහභාගී වූ බොහෝ පිරිසක් පවසා සිටියේ හිටපු ජනපති හා වර්තමාන ජනපතිවරුන් එකිනෙකා හා මුහුණ බලාගෙනවත් කතා නොකළ බවයි.

views1,247 Views
comment
views494 Views
comment
"තාත්තාට කිව්වොත් වස බොනවැයි කියූ නිසා මං මොකුත් කීවේ නෑ"

අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 15 හැවිරිදි සිසුවකු ගෙල වැලලා ගැනීමෙන් මරණයට පත්ව ඇති පුවතක් රුවන්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහු මෙලෙස සියදිවි ගැනීමට හේතුවී ඇත්තේ පාසල නිමවි යහළුවන් සමඟ මත්පැන් වර්ගයක් ‌සකස්‌ කරගෙන එය පානය කිරීම ඔහුගේ අම්මාට හසුවීම යැයි මේ වන විට සැකකෙරෙනවා. මේ පිළිබඳව මරණ පරීක්‌ෂණය පැවති කරවනැල්ල මූලික රෝහදී සාක්‌ෂි දුන් දරුවාගේ මව පවසා ඇති කරුණු පහත පරිදි වේ.

views362 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති ධුර අපේක්ෂකත්වය, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෝ නාමයෝජනා ලබා නොදෙන බවට ඇමති රාජිත සේනාරත්න සිදුකරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර සම්බන්ධීකරණයට පත් කළ සය පුද්ගල මන්ත්‍රී කමිටුවේ සාමාජිකයෙකු වන මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ කමිටුවෙන් පිටත පුද්ගලයන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.

views554 Views
comment
[1]      «      5229   |   5230   |   5231      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top