Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




Photography -Indika Mallawarachchi / Dressing-Aruni silva / Nilame Out-Fit Abisheka Mandapaya / Groom Out-fit -Wills Design
views1,310 Views
comment

englishtrans
අද දිනයේ නව පාර්ලිමේන්තවේ පළමු සැසිවාරය ආරම්භ වූ අතර එහිදි උදය ගම්මන්පිල මහතා විසින් කළ කාතාවේදී සභාව උණුසම් මුහුණුවරක් ගත්තා.

ආයුධ සම්බන්ධ සිද්ධියක් සම්බන්දයෙන් ඔහු මෙහිදී ප්‍රකාශ කරන්නට වූ අතර එයට එරෙහිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැගීසිටිමින් පිළිතුරු දුන්නා.

views633 Views
comment

englishtrans
කරූ කතානායක, තිලංග සෙල්වම්, ගයන්ත, ලක්ෂ්මන්ටත් තනතුරු
මහින්ද ඉදිරිපෙළ අසුනේ
ගම්මන්පිලගේ ආයුධ කතාවක් නිසා සභාව උණුසුම්

8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සභා ගර්භයේදී ආරම්භ වුණා.

එහිදී පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය පත් කර ගැනුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවෙන් සහ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගේ යෝජනා ස්ථීරත්වයෙන්.

views831 Views
comment
englishtrans

8වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද දිනයේ ආරම්භ වූ අතර එයට සහභාගී වූ මන්ත්‍රීවරුන් අතර පිය පුතුන් මෙන්ම අඹු සැමියන්ද සිටියා.

ඒ අතර දයා ගමගේ මහතා හා ඔහුගේ බිරිඳද සිටි අතර මහින්ද රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂද එහි සිටිනු දක්නට ලැබුණා.

views849 Views
comment
සිවුවරක් දිවුරුම් දුන් අගමැති රනිල් එයි
මහඇමතිවරු 3ක් මන්ත්‍රීවරු වෙයි
හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි
අඹු-සැමි යුවලකුත් එයි

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද උදෑසන 9.30ට ආරම්භ කෙරෙනවා. ස්ථාවර නියෝගවලට නව පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කිරීම අද දිනයේ සිදුකිරීමට නියමිතයි. නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා තෝරා පත් කර ගන්නා තුරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ  ඕනෑම ස්ථානයක අසුන් ගැනීමේ හැකියාව පවතිනවා.

පාර්ලිමේන්තුව ආරම්භයේ අසුන් වෙන් කර ඇත්තේ ජනාධිපති, අගමැති සහ දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් තිදෙනාට පමණයි.

views379 Views
comment
englishtrans
‘‘අපි තෙල් එක්ක තමා වතුර බිව්වේ. වතුර එකපාරට නැවතුණා‘‘ - ජනතාව
‘‘තෙල් තිබ්බට වතුර ප්‍රමිතියට තිබ්බා‘‘ජාතික ජල සම්පාදන මණ්ඩලය

අවිස්සාවේල්ල සිට අඹතලේ දක්වා කැළණි ගඟ දෙපස පිහිටි සියලු ඉදිකිරීම් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසා තිබෙනවා. ඒ අවස්ථා කිහිපයකදී ගඟේ ජලයට තෙල් මිශ්‍රවීමත් සමඟයි.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ පොළොව මට්ටමට පහළින් කැළණි ගඟට අපද්‍රව්‍ය නළ මුදා හැර තිබේද යන්න පිළිබඳවද  පරීක්ෂා කරන බවයි. සමනල කඳු රක්ෂිතයෙන් ආරම්භ වන කැලණි ගඟ ශ්‍රී ලංකාවේ ජනකීර්ණ නගර මෙන්ම ප්‍රධාන කර්මාන්තශාලා පරිශ්‍ර ඇති ප්‍රදේශ රැසක් අතරින් කිලෝ මීටර් 145 ක දුරක් ගෙවා දමනවා.

views454 Views
comment
englishtrans
4වන දිනට පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දීය අවසන් ටෙස්ට් තරඟය් ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඉශාන්ත් ශර්මා හා රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩාකරමින් සිටින විට ප්‍රසාද් හා ශර්මා අතර තරමක උණුසුම් වචන හුවමාරුවක් ආරම්භ වුණා.

ඒ අවස්ථාවට දිනේෂ් චන්දිමාල්ද එක්වූ අතර තරගාවලියේදී නීතිවලට පටහැනිව හැසීරීම නිසා ශර්මා මේ වනවිටත් දඩයකට යටත්ව තිබෙනවා.

views640 Views
comment
ජනප්‍රිය නිරූපිකාවක් වන නිලුක්ෂි අමන්දා ආයෙමත් පෙම්වතියක් වෙලා කියලා ආරංචි. කලින් අකිල දනුද්දර එක්ක තිබුණු ප්‍රේම සම්බන්ධයට නැවතීමේ තිත තිබ්බට පස්සේ අමන්දා බොහොම නිහඩ දිවියක් ගත කළා. පසුගිය කාලේ අකිල නැවතත් පෙම්වතෙක් බව පැවසුවත් අමන්දා ඒත් නිහඩව වෙලා හිටියා .

ඔන්න දැන් ඇයත් පෙම්වතියක් ලු. හැබැයි පෙම්වතාගේ නම ගම හෙළිකරන්න තවමත් ඇය සූදානම් නෑ. හැබැයි පෙම්වතාගේ නමේ මුල් අකුර D කියලා ඇය ෆේස්බුක් එකේ සදහන් කරලා.
 
views1,406 Views
comment


Pix by Dhanushka Aravinda
views375 Views
comment
අනියම් සබඳතා හේතුවෙන් පසුගිය කාලයේ සිදුවූ ඝාතනයන් පිළිබඳව දිවයිනේ නන්දෙසින් වාර්තා වුණා. එවන් තොරතුරක් මේ වන විට වාර්තා වන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙනුයි.  

ත්‍රිකුණාමලය සෙල්වනායකපුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වන කාසම්බු ජයරත්නම් (48)නම් අයෙක් විසින් තම අනියම් බිරියට ගිනිතබා ජීවිත හානියක් සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබෙනවා.

views855 Views
comment
අනතුරෙන් පස්සේ මිනිය තිබුණේ රියදුරු අසුනේ නෙවෙයිලු

මෝටර් රථය ගිනිගෙන අභිරහස් ලෙස මියගොස් සිටි රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් 4 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇතැ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ඔවුන් අතර තිදෙනකු ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වන බවත් එක් අයෙකු මේ වනවිට එංගලන්තයේ පදිංචිව වී සිටින ශ්‍රී ලාංකිකයකු බවටත් අනාවරණය කරගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ප්‍රකාශ කර තිබෙනවා.

views946 Views
comment
විපක්ෂ නායක වෙල්ගමලු

මේ වන විට බිහි කරන්නයන ජාතික ආණ්ඩුවට සම්බන්ධ නොවන සන්ධානයේ හවුල්කාර පක්ෂ හා ජාතික ආණ්ඩුවට සම්බන්ධ නොවන මන්ත්‍රීවරුන් එක්වී නව පක්ෂයක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

එලෙස පිහිටුවාගන්නා පක්ෂය පාර්ලිමේන්තුමේ විපක්ෂය ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් තොරතුරු වාර්තා වෙනවා.

views271 Views
comment
englishtrans
මැරුණේ වෙඩි තියාගෙනලු

කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවයි.

එමෙන්ම ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත් හිටපු කොටි නායකයකු කරුණා අම්මාන් පවසා තිබෙනවා.  ‘‘පුදියතලමුරෙයි‘‘ නම් වූ රූපවාහිනී නාලිකාව සමඟ විශේෂ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.

views747 Views
comment
englishtrans
‘‘පුතා දක්ෂයි හැබැයි මහේල ඊට වඩා දක්ෂයි
මම කැමති පුතා ගොල්ෆ් ගහනවට
සංගාව දොන් බ්‍රැඩ්මන්ට සමකරන්න බෑ‘‘

පසුගියදා ක්‍රිකට් දිවියේ නිමාව සනිටුහන් කළ කුමාර් සංගක්කාරගේ සමුගැනීම සම්බන්ධයෙන් තවමත් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහ වෙනවා. ඔහු පිළිබඳව තවමත් ඇගැයීම් සිදුකරන්නට ක්‍රීඩා විචාරකයින් පවා කටයුතු කරනවා. නමුත් සංගාගේ පියා වන ෂේමා සංගක්කාර මහතා  පවසන්නේ තම පුතාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව තමන්ට පොඩි විවේචනයක් ඇති බවය.

ඔහු මෙම විවේචනය සිදුකරන්නේ ක්‍රීඩාවේ ඇති තාක්ෂණික දැනුමද උපයෝගී කරගනිමින් තර්කානුකූලවයි. ඔහු පවසන්නේ සංගා සහභාගි වන ක්‍රිකට් තරගයක් බලා සිටින තමාට පුතා දැවී යන්නට ආසන්න බවට ඔහු ක්‍රීඩාකරන විලාසයෙන් කිව හැකි බවයි.  එලෙස කී අනාවැකි වැරැදී නොමැති බවද ඔහු  පවසා තිබෙනවා. ඉන්දියන් එක්ස්ප්‍රස් සමඟිනුයි ඔහු මෙම කතාබහේ නිරත වී තිබුණේ.
views511 Views
comment
තම අනියම් බිරිඳගේ වසර එකහමාරක්‌ වියෑති සිඟිති දරුවාට පහරදී ඔහුගේ කකුල් අඹරා කඩා දමා දරුවාගේ ගෙලද සපා කා බරපතළ තුවාල සිදුකළ අයෙකු පිළිබඳව පමුණුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම අමානුෂික පහරදීමට මවද සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.  මෙහි ප්‍රධාන සැකකරු කොන්ක්‍රීට්‌ වැඩවල නියුතු කම්කරුවෙක් වන අතර ඔහු තම මිතුරකු සමග වෙන්නප්පුවේ කොන්ක්‍රීට්‌ වැඩපළක සේවය කර තිබෙනවා.

views761 Views
comment
[1]      «      5208   |   5209   |   5210      »      [5657]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top