Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
30
පිටියට සමුදුන් සංගා ගැන ක්‍රීඩා ලෝලින් නොදත් දේ ගැන පියා කතා කරයි

- පිටියට සමුදුන් සංගා ගැන ක්‍රීඩා ලෝලින් නොදත් දේ ගැන පියා කතා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

‘‘පුතා දක්ෂයි හැබැයි මහේල ඊට වඩා දක්ෂයි
මම කැමති පුතා ගොල්ෆ් ගහනවට
සංගාව දොන් බ්‍රැඩ්මන්ට සමකරන්න බෑ‘‘

පසුගියදා ක්‍රිකට් දිවියේ නිමාව සනිටුහන් කළ කුමාර් සංගක්කාරගේ සමුගැනීම සම්බන්ධයෙන් තවමත් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහ වෙනවා. ඔහු පිළිබඳව තවමත් ඇගැයීම් සිදුකරන්නට ක්‍රීඩා විචාරකයින් පවා කටයුතු කරනවා. නමුත් සංගාගේ පියා වන ෂේමා සංගක්කාර මහතා  පවසන්නේ තම පුතාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව තමන්ට පොඩි විවේචනයක් ඇති බවය.

ඔහු මෙම විවේචනය සිදුකරන්නේ ක්‍රීඩාවේ ඇති තාක්ෂණික දැනුමද උපයෝගී කරගනිමින් තර්කානුකූලවයි. ඔහු පවසන්නේ සංගා සහභාගි වන ක්‍රිකට් තරගයක් බලා සිටින තමාට පුතා දැවී යන්නට ආසන්න බවට ඔහු ක්‍රීඩාකරන විලාසයෙන් කිව හැකි බවයි.  එලෙස කී අනාවැකි වැරැදී නොමැති බවද ඔහු  පවසා තිබෙනවා. ඉන්දියන් එක්ස්ප්‍රස් සමඟිනුයි ඔහු මෙම කතාබහේ නිරත වී තිබුණේ.


එමෙන්ම සංගාගේ පියා පවසන්නේ සංගා ක්‍රීඩා කරනවා බලන්නට තමන්ට යම් චකිතයක් තිබූ බවයි ඒ හේතුව නිසා තමන් ක්‍රීඩාංගණයට ගොස් තරගයක් බලන්න වැඩි කැමැත්තක් නොදැක්වූ බවටද ඔහු පවසා තිබෙනවා. රූපවාහිනියේදී නැරඹුවත් එක දිගටම නොබලා විටින් විට සංගා ක්‍රීඩා කරන අයුරු තමන් බලන බවද ඔහු පවසා තිබෙනවා.
සංගක්කාරගේ පියා, ඩොන් බ්‍රැඩ්මන් හා තම පුතා සංසන්දනය කිරීම ගැනද තම මතය පළකරමින් මෙසේ අදහස් දක්වා තිබෙනවා. ඔහු පවසන්නේ ඩොන් බ්‍රැඩ්මන් යනු නියමම පිතිකරුවෙක් බවයි.

"ඩොන් බ්‍රැඩ්මන් කියන්නේ නියම පිතිකරුවෙක්. එයා හැම ඉනිම තුනකට සැරයක් ශතකයක් ගන්නවා. මම කියන දේ වැරදි විදියට ගන්න එපා. කුමාර් හොඳින් දස්කම් දැක්වූවා. එහෙත් ඔහු සතු නියම හැකියාවන් අනුව ඔහුගේ අරමුණු ඉලක්කයන් ජයගත්තාද යන ප්‍රශ්නය තියෙනවා. එසේ වුණා කියලා මම හිතන්නේ නැහැ."

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මහේල ජයවර්ධන කියන්නේ කුමාර්ට වඩා හොඳ තාක්ෂණයක් හා දැඩි ආරක්ෂිත පහරවල් සහිත පිතිකරුවෙක් බවයි. එමෙන්ම කුමාර් සතුව තිබූ ඉවසීම හා ධෛර්යවන්තකම මෙන්ම අධිෂ්ඨානශීලී බව නිසා මහේලට වඩා වැඩි ලකුණු හා වැඩි සාමාන්‍යයක් රඳවා ගන්නට අවස්ථාව ලැබුණු බවද ඔහු පවසා තිබෙනවා.

සංගා යනු ටෙනිස් ක්‍රීඩාවටද දක්ෂ අයෙක් බවට පියා පවසන අතර දිනක්  සාරාංගා එනම් සංගාගේ සහෝදරිය හා කුමාර් අතර පැවැති ටෙනිස් තරගයකින් කුමාර් පරාජයට පත්වූ බවටද ඔහු පවසා තිබෙනවා. පවුලේ අය අතර තරගයක් වූවත් ඒ පරාජය නිසා කුමාර් ටෙනිස් ක්‍රීඩාව නතර කළ බවටද පවසනවා.
කුමාර්ගේ පියා වැඩියෙන්ම කැමති ඔහුව ගොල්ෆ් ක්‍රීඩාව වෙත යොමු කරන්නට බවද මේ සාකච්ඡාවෙන් පසුව ඔහු පවසා තිබෙනවා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top