Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
01
වාර්තා රැසක් සමඟින් 8වන පාර්ලිමේන්තුව අද ඇරඹෙන හැටි - වීඩියෝ

- වාර්තා රැසක් සමඟින් 8වන පාර්ලිමේන්තුව අද ඇරඹෙන හැටි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

සිවුවරක් දිවුරුම් දුන් අගමැති රනිල් එයි
මහඇමතිවරු 3ක් මන්ත්‍රීවරු වෙයි
හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි
අඹු-සැමි යුවලකුත් එයි

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද උදෑසන 9.30ට ආරම්භ කෙරෙනවා. ස්ථාවර නියෝගවලට නව පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කිරීම අද දිනයේ සිදුකිරීමට නියමිතයි. නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා තෝරා පත් කර ගන්නා තුරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ  ඕනෑම ස්ථානයක අසුන් ගැනීමේ හැකියාව පවතිනවා.

පාර්ලිමේන්තුව ආරම්භයේ අසුන් වෙන් කර ඇත්තේ ජනාධිපති, අගමැති සහ දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් තිදෙනාට පමණයි.



පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කථානායකවරයෙකු තෝරාගැනීමට නියමිතයි. ඉන් අනතුරුවයි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දිවුරුම්දීම සිදු කෙරෙන්නේ. පසුව නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු තෝරාගැනීම සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ. නැවත පාර්ලිමේන්තුව සවස 3 ට රැස්වන අතර, ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

අද ආරම්භ වන 8 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට පසුගිය අගෝස්තු 17 වන දා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කර ගත්තා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක් හිමි වූ අතර දෙමළ ජාතික සන්ධානට ආසන 16ක් ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 6ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ඊ.පී.ඩී.පී. සංවිධානයට එක් ආසනය බැගින් වුණා. කෙසේ වුවත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී තිබෙනවා.

එමෙන්ම අද පාර්ලිමේන්තුවට පලාත් තුනක මහඇමතිවරුන් පැමිණෙන අතර අගමැති ලෙස සිවුවරක් දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාද පැමිණීමට නියමිතයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙක්වූ මහින්ද රාජපක්ෂද මන්ත්‍රීවරයෙක් ලෙසින් පාර්ලිමේන්තුවට පැමිණෙන අතර වසර 30කට පසුව අඹුසැමි යුවලක්ද අද දිනයේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් වරියන් ලෙසින් පැමිණීමට නියමිතයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top