Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ උපන්දිනය ඊයේ (27) දිනයට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ලේ දන්දීමේ කටයුත්තක්ද දෙහිවලදී සිදු කෙරුණා.

කුමාර් සංගක්කාර සිය 38 වන උපන්දිනය ඊයේ සැමරූ අතර දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගනයේදී මෙම ලේ දන්දීමේ කඳවුර පැවැත්වුණා.

views321 Views
comment

englishtrans
‘‘ලොක්කා‘‘ අපිට හොඳටම බොන්න දුන්නා,
පස්සේ වසන්තට ගහලා කුඩු කරලා වරෙන් කීවා‘‘
‘ලොක්කා‘‘ සිද්ධියෙන් පස්සේ අතුරුදන්ලු

අනුරාධපුර - කඩපනහ ප්‍රදේශයේදී රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු වන කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හයදෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනාගෙන් 6 දෙනෙකු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උමේෂ් ශානක කලංසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අනෙක් සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

views730 Views
comment

englishtrans
ගෙළ හරහා පපුව ප්‍රදේශයට ලී ඉන්නක් ඇනීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කළුතර - බුලත්සිංහල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු හදිසි ශල්‍යකර්මයක් සිදුකරමින් පවතිනවා. රෝහල් අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ සඳහන් කළේ ඊයේ (27) පස්වරු 4.30 ට පමණ මෙම ශල්‍යකර්මය ආරම්භ කළ බවයි.

බුලත්සිංහල - පේරගස්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තුෂාර ඉඳුනිල් ඊයේ පස්වරුවේ සිය බාප්පා සමඟ කුඹුරට ගිය අවස්ථාවේදී අඹ කැඞීමට අසල පිහිටි ගසකට නැග තිබෙනවා. ඉන් ඇද වැටුණු සිසුවා මාන පඳුරකට ඇද වැටී ඇති අතර, එහි තිබූ ලී ඉන්නක් ඔහුගේ ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූ වී තිබෙනවා.

views681 Views
comment
englishtrans
අභ්‍යවකාශයේ පවතින ආගන්තුක වස්තුවක් ලබන නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයට පතිත වන බව අභ්‍යවකාශ විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.   

WT1190F ලෙස නම් කර ඇති මීටර් එකක් හෝ දෙකක් පමණ ප්‍රමාණයේ වන මෙම අභ්‍යවකාශ වස්තුව නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ. එවැනි අභ්‍යවකාශ වස්තුන් හඳුන්වන්නේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ලෙසයි.

views557 Views
comment
englishtrans
තායිලන්තයේ දුප්පත් පවුලක ඉපිද රූ රැජිනක් වූ රූමත් තරුණියක් පිළිබඳව වන පුවතක් මේ දිනවල සමාජජාල වෙබ් අඩවි වල කා අතරත් හුවමාරු වෙමින් පවතිනවා. එහි දැක්වෙන පරිදි ඇය මහමඟ පාරවල් සුද්දකරමින් ජීවත් වූ පවුලක තරුණියක් වන අතර ඇයගේ මවද දියණියගේ අනාගතය වෙනුවෙන් නොවිඳිනා දුක් විඳි බවට පැවසෙනවා.

කෙසේ නමුත් 2015 වසරේ තායිලන්තයේ පැවති Miss Uncensored නම් රූ රැජිණියන් තේරීමේ තරඟයෙන් ඇය ප්‍රථම ස්ථානය ලබාගත් බවටද එහි දැක්වෙනවා. කුණු බාල්දිවල මෙන්ම මහමඟ වැටී ඇති බෝතල්ද එකතුකරන බවට පැවසෙන මෙම තරුණියගේ පවුල ජීවත් වී ඇත්තේද අබලන් වූ නිවසකයි.

views1,588 Views
comment
englishtrans
මෙරට සංගීත ඉතිහාසයේ රසික රසිකාවියන් අතර ප්‍රචලිත   ඕනෑම ගීතයක ස්වර වලට උරුවම් බෑමෙන් වාදන වෘන්තය ලබා දෙන සංගීතයට උපන් හපන් පුද්ගලයෙකු තබ්බෝව ගොවි ජනපදට අයත් තේවනුවර ගම්මානයෙන් මුණ ගැසිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වාරියපොළ ප්‍රදේශයේ උපත ලැබ තබ්බෝව ගොවිජනපද ආරම්භයත් සමග 1974 වසරේ තේවනුවර ගම්මානයේ පදිංචියට පැමිණි මොහු නමින් එස්.එම්. කපුරු බණ්ඩා (65) හැවිරිදි පස් දරු පියෙකි.

views504 Views
comment
englishtrans
සිය බාප්පාට පිහියකින් ඇන, තුවාල සිදුකර පුංචි අම්මා සතු රුපියල් එක්ලක්ෂ 40,000ක් පැහැර ගත් කාන්තාවක් පිළිබදව නුවරඑළිය - හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (26) දහවල් තම පුංචි අම්මා සහ බාප්පා විසින් මෙම මුදල් පෞද්ගලික බැංකුවකින් රැගෙන යළි නිවස කරා යාමේදී මෙම කාන්තාව බාප්පාගේ ගෙළ ප්‍රදේශයට පිහියකින් ඇන මෙම මුදල් පැහැරගෙන තිබෙනවා.

මුහුණ ආවරණය කරගෙන පැමිණි මෙම කාන්තාව මුදල් රැගෙන පළා යමින් සිටියදී හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව අදාළ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සඳහන් කර ඇත්තේ සිය මව්පියන් විදෙස්ගතව සිටින අතර, ඔවුන් මෙම මුදල් එවා ඇති බවයි.

views370 Views
comment
englishtrans
කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමට පැමිණි මැර කල්ලිය  එදින රාත්‍රී සාමාජ ශාලාවට ඇතුළු වී පහරදීම සිදු කළ අයුරු දැක්වෙන නවතම CCTV දර්ශන පෙළක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා. මීට පෙර අවන්හලට පිටතින් වූ සිදුවීම සම්බන්දයෙන් වන වීඩියෝවක්ද නිකුත් වී තිබුණා.

නවතම වීඩියෝවේ දැක්වෙන පරිදි පැමිණෙන පිරිස් අවන්හලේ සේවකයින්ටද පහර දී දේපල වලටද හානි සිදුකරනවා. ඇතැමුන් එහි තිබෙන භාණ්ඩද සාක්කුවේ දමාගෙන අයුරු දැක්වෙන අතර මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් කිහිපදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views1,087 Views
comment
englishtrans
ජනප්‍රිය නිළි ආක්ශා සුදාරි කොපමණ ප්‍රශ්න පැමිණියත් ඒවායි මිදී යන කෙනෙක් නොවන බව ඇය පසුගියදා පවසා සිටියා. පසුගිය කාලය පුරා ඇය සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණත් ඒ සියල්ල අතර ‍ඇගේ ආදරවන්තයා සම්බන්ධයෙන් වන තොරතුරක් ද ඇය අප සමග පවසා සිටියා.

එමෙන්ම ඊයේ දිනයේදී ඇය පොලිසිය විසින් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප පෙලක්ද අපවෙත ලැබී තිබුණා. මේ සම්බන්ධයෙන් අප ඇයගෙන් විමසා සිටියා.

views2,599 Views
comment
කොමිසමේ අය වෙස්වළාගෙන ඔෆිස් එකෙත් වැඩකළා‍
සල්ලි පිටින් කොටුවුණු වෙලාවේ කෙනෙකුට කලිසමේ මුත්‍රාත් ගියා

රුපියල් මිලියන 125 ක අල්ලසක් ගැනීමේදී රේගු නිලධාරීන් 03 දෙනෙකු කොළඹ - පංචිකාවත්ත ප්‍රදේශයේදී අල්ලස් කොමිසම පසුගියදා අත්අඩංගුවට ගත්තා. මෙම වැටලීම මෙතෙක් අල්ලස් කොමිසම විසින් සිදුකළ විශාලම වැටලීම බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

මෙම වැටලීමට කොමිසමේ උපදෙස් මත අල්ලස් ලබාදුන් ව්‍යාපාරිකයා කවුද යන්න ඔහුගේ ආරක්ෂාව පිණිස හෙළිකර තිබුණේ නැති නමුත් ජාතික පුවත්පතක් විසින් ඔහු සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා එම වැටළීමට ව්‍යාපාරිකයා හවුල්වූ ආකාරය විස්තර කර තිබෙනවා.

ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ පහත පරිදි වේ....
views551 Views
comment
englishtrans
‘‘ඉගෙන ගත්තේ 5ට විතරයි,
1996 හමුදාවට බැඳෙන්න ගියා, එත් පෙම්වතිය එපා කීවා‘‘
සම්බන්දේ අහුවෙලා පන්සලට ගිහින් දිවුරලා කීවා
ආයේ යාලුවෙන්නේ නෑ කියලා,
සිද්ධිය වුණු දවසේ අයියා එක්ක එකට නිදාගත්තේ,
එයා රෑ ඇඟ උඩින් පැනලා යනවා වගේ දැණුනා,
උදේ අයියාගේ තෙත සරම වැලේ තිබුණා‘‘

පසුගියදා සේයාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් වුණු දුනේෂ් ප්‍රියශාන්ත පිළිබඳව රටේ ජනතාව මවාගෙන සිටි රූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඔහු විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන් පිළිබඳව සැබෑ තත්වය ලොවට අනාවරණය කළා. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඔහුට පෙම්වතියක්ද සිටි බවයි.  එමෙන්ම දුනේෂ් විසින් තමන්ගේ ජීවත කතාව පිළිබඳව මේ වන විට තොරතුරු හෙළිකර තිබෙනවා.

ඔහු පාසැල් නොයෑමට හේතුව, පවුලේ ප්‍රශ්න, තමන් ආදරය කළ පෙම්වතිය පිළිබඳව මෙන්ම සේයා ඝාතනය සිදුවූ දින රාත්‍රී සිය සහෝදරයා තමා සමඟ නිදාගෙන සිට ඇඟ උඩින් පැන ගිය ආකාරයද ඔහු පවසා තිබෙනවා.
views367 Views
comment
englishtrans
අපේ රටේ කළා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත තුනක් වුණු නදීෂා හේමමාලි, රුවන්ගි රත්නායක වගේම මේනකා මධුවන්ති හොඳම යාළුවෝ කියලා අපි හැමෝම දන්නවනේ.

ළඟදි දවසක කට්ටියම ට්‍රිප් එකකුත් ගිහින් ෆොටෝ ෆේස්බුක් දාලා තිබුණා. එක්සත් කිකිළි සංගමය කියලා නම දාගත්ත මේ සෙට් එකේ අලුත් ඡායාරූප ටිකක් ආයෙත් ෆේස්බුක් එකට එකතු කරලා තියෙනවා.

views870 Views
comment
englishtrans
ක්ලබ් එක ගැන ගම වටෙන් විවේචන

අනුරාධපුර - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පෙරේදා රාත්‍රී 11.45ට තියුණු ආයුධ අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙම රාත්‍රී සමාජශාලාවට ඇතුළු වී පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනතුරුව එම පිරිස සමාජ ශාලාවේ දේපළවලට ද හානි කරමින් එහි සේවකයින්ට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

views756 Views
comment

PIX BY - DARK ROOM PHOTOGRAPHY
views500 Views
comment
englishtrans
‘‘උන්ට ඕනි වුණා අපි ගහපු හින්දා
අපිට ඕනි වුණා උන් ගහපු හින්දා‘‘

පසුගියදා අන්තර්ජාලය පුරා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සෑදූ බවට පැවසුණු භූගත මාලිගයක් සම්බන්දයෙන් ඡායාරූප සහිතව පුවත් රැසක් වාර්තා වුණා. මෙය සෑදීමට විශාල මුදලක් වැයකළ බවටද එහි කියැවුණා. කෙසේ නමුත් මෙලෙස භූගත මාලිගයක් සෑදීමට හේතුව කුමක්ද යන වග මහින්ද රාජපක්ෂ විසින් මේ වන විට පවසා තිබෙනවා.

මහල් 4 කින් සමන්විතවන බවට පැවසුණු එම ගොඩනැගිල්ලේ මහල් 2 ක් භූගතව පිහිටා ඇති අතර එහි විදුලි සෝපානයක්ද පවතිනවා. මෙම ගොඩනැගිල්ලේ පැය 24 පුරා ක්‍රියාත්මක ස්වයංක්‍රීය වායු සමීකරණ පද්ධතියක් ඇති බවත්  සදහන්.

views524 Views
comment
[1]      «      5193   |   5194   |   5195      »      [5658]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top