9 Views
එසේම ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක්ද පොලීසිය අද උදෑසන සොයාගත්තා. එසේම සැකකරුවන් රැගෙන ආ යකඩ පොල්ලක්, ලී පොලූ හතරක්, පොරෝ තලයක් සහ අඩක් පිලිස්සුනු පොරෝ මිටක්ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. එසේම ඝාතනය සඳහා පැමිණි තවත් සැකකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව ඔහු අනාවරණ කළා.
අවන්හලේ ඇතුලත දර්ශන ඇතුලත් නවතම වීඩියෝව පහතින්....

