Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජනප්‍රිය නළුවෙක් වන අකිල දනුද්ධරගේ පෙම්වතිය ඒමිගේ උපන්දිනය ඊයේ  (10) දිනට යෙදී තිබුණා.

ඒ හේතුවෙන් ඇයව පුදුම කරවමින් උපන්දින සාදයක් පැවැත්වුනේ අකිලගේ පවුලේ උදවිය සහ නෑදෑ හිතමිතුරන්ද සමගිනුයි.

මෙම උපන්දින සාදය පැවැත්වුනේ ජා ඇළ ප්‍රදේශයේ පිහිටි ඒමිගේ නිවස තුළදිමයි.

අදාළ ඡායාරූප මෙහි දැක්වේ..
views238 Views
comment

"අපි දෙන්නා ලොකු බෑග් අරගෙන බස් එකට නැග්ගාම මිනිසුන්ගෙ මුහුණු ඇඹුල් වෙනවා..."

"මම හඳහන් පස්සේ යන්නෙ නැහැ. අම්මා නම් ඉතින් ඒ ගැන බලනවා..."

අද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිටින තරු අතරින් බොහෝ දෙනා වැඩිපුර කතාබහ වන චරිතයක් ලෙස මේ කඩවසම් ක්‍රිකට් තරුව නම් කරන්න පුළුවන්. මැදගම ගමගේ දසුන් ශානක මේ අපූරු ක්‍රීඩකයා. විටින් විට කණ්ඩායමෙන් විසිවෙමින් තවත් විටෙක කණ්ඩායමට ඇතුළත් වෙමින් ස්ථාවර නොවූ ගමනක ආ දසුන් අද ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි හොඳ ආයෝජනයක් බවට පත් වෙලා. මේ ඔහු ගැනයි

 
views372 Views
comment

නළුවෙක් වගේ හිටපු පෙම්වතාගේ මුහුණ විකෘති වෙලා.....
ඔහුගේ මතකය හැමදාම හිතේ තබාගෙන පෙම්වතිය කරපු දේ

මේ වෙනකොට ෆේස්බුක් හරහා හුවමාරු වෙන ඡායාරූප එකතුවක් වෙත ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

එහි දැක්වෙන්නේ තමන්ගේ ආදරවන්තයාට දරුණු පිළිකාවක් වැළඳී තිබියදී ඔහු මියයන තුරුම රැකබලාගන්න අපේ කාලයේ ආදර්ශමත් වූ ආදරවන්තියකගේ කතාවක්.

කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වුනේ නම් මීට මාස කිහිපයකට පෙර තායිලන්තයෙන්.

එරට Songkhla Province හි හිටපු තරුණයෙක් වන Pooh Chokchai Kaew සහ Atittaya Chumkeaw දෙදෙනා ආදරවන්තයන්.

වසර කිහිපයක් ආදරය කළ ඔවුන්ට මුහුණදීමට සිදුවෙන්නේ කිසිවෙකු හීනෙකින් වත් නොහිතපු අත්දැකීමකටයි.
views1,189 Views
comment
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ යනු ඇති.

එහි නව මිල වන්නේ රුපියල් 149 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 4 කින් වන අතර එහි නව මිල රුපියල් 161 ක්.

ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 5 කින් ඉහළ නැංවුනා.

එහි නව මිල රුපියල් 123 ක්.
views358 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ 15 වන ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ  තණමල්විල ප්‍රදේශයේ පදිංචි ආර්.කේ.තිළිණි මධුෂිකා යි.
views288 Views
comment


සංවේදී හදවත් අවදිකරන "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාව සෑම පොහෝ දිනකම හිරු ටීවී තුළින් විකාශය වනවා.

"නොකිලිටි සිත්" යන තේමාව පදනම් කරගෙන සංවේදී කතාවක් මෙවර සසර සෙවනැලි තුළින් ඔබ වෙත ගෙන ඒමට හිරු පිරිවර සියළු කටයුතු සූදානම් කර අවසන්.

මෙම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය නිවන්ත ප්‍රසාර ගේ සහ හිරු කාර්යමණ්ඩයේ නිෂ්පාදනයකි.

ඒ අනුව මේ පොහෝ දින එනම් හෙට (25) දහවල් 1.00ට හිරු ටිවී තුළින් ඔබේ ආලින්දයට එන සසර සෙවණැලි ටෙලි නාට්‍ය රූ ගත වූ ඡායාරූප මෙහි දැක්වේ.

views609 Views
comment
"රෝහලක ඉපදුනු ඇමරිකාවේ පළමු ජනාධිපති.."

"ගොවිපළෙහි ඉදිකරගත් නිදන කාමර දෙකක් සහිත නිවසේ ජීවත්වූණේ.."

ඇමෙරිකාවේ හිටපු හා තිස්නව වැනි ජනාධිපති ජිමි කාටර් කවදත් සරල මිනිසෙකි. ජෝර්ජියාවේ සෙනෙට් සභිකයකුව හා ආණ්ඩුකාරවරයාව සිට 1977 වසරේදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපති පදවියට පත් හා මේ වනවිට වයස අවුරුදු අනූහතරක් වන හිටපු ජනපතිවරයා ජනපති පදවියෙන් සමුගත් පසුවද ජීවත්වන්නේ එම තනතුර ලබන්නට පෙර ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍ලේන්ස් නම් කුඩා නගරයෙහි පිහිටි තම ගොවිපළෙහි ඉදිකරගත් හා ජීවත්වූ නිදන කාමර දෙකක් සහිත නිවසේය.
views567 Views
comment
2018 ආසියානු දැල් පන්දු කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (09) සමත් වුණා. ඒ අවසන් මහ තරඟයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69 කට 50 ලෙස පරාජය කරමින්.මෙය ශ්‍රී ලංකාව දිනාගත් පස්වන ආසියානු දැල්පන්දු ශුරතාවයද වනවා.

අපේ රටේ අභිමානය සමස්ත ආසියාවටම පෙන්වමන් සිංගප්පූරු කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යන්නට අති විශිෂ්ඨ සේවයක් සිදු කළ ක්‍රීඩිකාව වූයේ පන්දු විදින ක්‍රීඩිකා තර්ජිනි ශිවලිංගම් ය.ඒ ඇය අනෙක් ක්‍රීඩිකාවන් හා සැසදීමේදී උසින් වැඩි වීමත් ඇය හා කරටකර ක්‍රීඩා කරන්න වෙනත් රටක ක්‍රීඩිකාවක් නොමැති වීමත් නිසාවෙන්ය.
views357 Views
comment
2018 ආසියානු දැල් පන්දු කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (09) සමත් වුණා.

ඒ අවසන් මහ තරඟයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69 කට 50 ලෙස පරාජය කරමින්.
views254 Views
comment
"එයා දැනගෙන හිටියේ නැහැ රොමේෂ් කළුවිතාරණයි මමයි හොඳ යහළුවෝ කියලා.."

" ඔහු අවුරදු 25ක් තිස්සේ ඉතා දැඩි ප්‍රයන්තයක් දරලා දේශපාලනයට ආවේ.."

"ජනතාව කියනවනම් වෙනසක් අවශ්‍යයි කියලා අන්තිමට ජන්ද බලය තියෙන්නේ ජනතාවගේ අතේ, ජනතාවට පුළුවන් ජන්ද බලය පාවිච්චිකරලා ඔවුන්ගේ කටහඬ පාවිච්චිකරලා හොඳ අය ඉල්ලන්න"

"දේශපාලනයට ඒ කැත නම දීලා, එන්නේ නැහැ කිය කියා හිටියොත් අපි හොඳ මිනිස්සු ඉල්ලලා, ඒකට එන්න එපාය, හොඳ නැහැ කියා කියා හිටියොත් කවදාවත් ඒ අවශ්‍ය කට්ටිය බැඳෙන්නේ නැතිවෙයි"
views217 Views
comment
"හෝඩියේ පන්තියේ පටන් එකම විදිහට ඇන්දේ.."

"අපි දෙන්නා ආමි එකට යනවා කිව්වම අම්මා අකමැති වුණා.."

යුද හමුදාව එකම දිනයක එක්වී එකම පාඨමාලාවක් හදාරා තම උපන් දිනය දාම මේජර් ජනරාල් ධුරයට උසස් වූ නිවුන් සොහොයුරන් දෙදෙනකු ගැන මෙම සතියේ අසන්නට ලැබුණේය.

තම පනස් තුන්වැනි උපන් දිනය යෙදුණු සැප්තැම්බර් 06 දා යුද හමුදා ඉතිහාසයට වාර්තාවක් තබමින් මේජර් ජනරාල් ධුරයට උසස් වූ නිවුන් සොහොයුරන් දෙදෙනා ලෙස ලියවෙන්නේ මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න හා පූරක සෙනවිරත්න නිවුන් සොහොයුරු දෙපළය.

යුද හමුදාව තුළදීත්, පිටත සමාජය තුළදීත් එකිනෙකාට අඳුරාගත නොහැකි තරම් වන මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා සරදමක් මෙන් ෙදෙවෝපගත ලෙස ආ ගමනකින් පසුව මෙම උසස්වීම් ලදහ.
views425 Views
comment
සමූහ දූෂණයට ලක්‌ කිරීමෙන් අනතුරුව පොරොවකින් පහරදී ඝාතනය කරලා..
ඇසිඩ් දමා පුළුස්‌සා තිබූ දැරියගේ මළ සිරුර කැලෑවකින් හමුවෙයි

ඉන්දියාවේ කාශ්මීරයේ අවුරුදු නවයක දැරියක්‌ සමූහ දූෂණයට ලක්‌ කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය පොලිස් නිලධාරින් පවසන්නේ දූෂණයට ලක්‌වූ දැරියගේ පියාගේ පෙර විවාහයේ බිරිඳ, ඇයගේ 14 හැවිරිදි පුත්‍රයා ඇතුළු තවත් තිදෙනෙකුට තමන් බලා සිටියදීම දැරියව දූෂණය කරන ලෙසට පොළඹවා ඇති බවයි.
 
පසුගිය සතියේ කැලෑවක්‌ තුළ තිබී දූෂණය කර මරා දැමූ දැරියගේ සිරුර හමුව තිබෙනවා.
views325 Views
comment
"කෙල්ලයි, මමයි දහ වතාවක් පැනලා ගියා..."

"තණමල්විලට කුඩු ගෙනිච්චා, එහෙන් ගංජා ගෙනාවා..."

"ජනප්‍රිය නළු නිළියන්, දේශපාලනඥයන්, පාතාල නායකයන් කිහිපදෙනකුට පච්ච කෙටුවා..."

 ‘‘මම සිගරට්, ගංජා බොන්න පටන් ගත්තේ හය වසර පන්තියේ ඉගෙන ගන්න කාලේ. ගංජා බීලා මාට්ටු වෙලා එක ඉස්කෝලෙකින් මාව අස් කළා. මම ඉස්කෝල හතරක ඉගෙනගත්තා. ගෙවල් මාරු වෙනකොට අනිත් ඉස්කෝල මාරු වුණා. හත වසර පන්තියයේ ඉගෙනගන්න කාලේ ගැහැනු ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් ඇති කර ගත්තා. ඒ ළමයගේ ගෙවල් තිබුණෙත් අපේ ගමේ. ටික කාලයක් යනකොට අපේ සම්බන්ධය ගෙදරට ආරංචි වුණා. ඒ තරහට අම්මයි, තාත්තයි නිතරම මට ගහන්න, බණින්න පටන් ගත්තා. මල්ලියි, අයියයි හොඳට ඉගෙන ගන්න නිසා අම්මයි, තාත්තයි ඒ දෙන්නට වැඩි සැලකිලි දක්වනවා කියලා මට හිතුණා.
views570 Views
comment
වාහයක දී සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය තමයි පිරිමියා වයසින් වැඩිවීමත්, ගැහැනිය වයසින් අඩුවීමත් කියන කාරණාව. කොහොම වුණත් ගැහැනිය පිරිමියාට වඩා වයසින් අඩුවීම කොයි තරම් වසර ගණනක් ද කියන එක ගැන සම්මතයක් නැහැ. කොයි තරම් වයස් පරතරයක් තිබුණත් ඒක  පුන පුනා කතා කරන්න තරම් දෙයකුත් නෙමෙයි. නමුත් ගැහැනිය පිරිමියාට වඩා වයසින් වැඩි නම් ඔන්න ඉතින් කතා කරන්න මාතෘකාවක් ලැබෙනවා.
views729 Views
comment
නිරූපන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් වන අයිෂ් අතුකෝරාල මේ දිනවල නිවසේ විවේකී සුවයෙන් කාලය ගතකරනවා.

ඒ පසුගිය වසරේ තීක්ෂන සමගින් විවාහ දිවියට පිවිසි ඇය ලඟදිම මව් පදවිය ලැබීමට සූදානමින් සිටින නිසයි.

මේ නිසා ඇගේ නිවසේ පුංචි පාටියක් පසුගියදා පැවැත්වුණා.

ඊට ජනප්‍රිය ගායක අමල් පෙරේරාද සහභාගී වී සිටියා. ඔහු එහි සිටි පිරිසගේ සතුට සඳහා ගීත ගායනා කළ අතර අයිෂ් විසින් එහි ඡායාරූප සහ වීඩියෝ සිය මුහුණු පොතේ පිටු අතර පළකර තිබුණා.
views1,328 Views
comment
[1]      «      4590   |   4591   |   4592      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top