Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මනාලියක වෙසින් එන ගැහැනු අවතාරය සැමියා සොයමින් ගම් නියම්ගම් පීරනවා....
පිරිමින් පැහැර ගෙන කඳුකරයට ගෙන ගොස් මරා දමනවා...

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්, උත්තර කන්නඩ, කර්නාටක ආදී ප්‍රාන්ත ගණනාවකම ප්‍රචලිත නවීන ජන කතාවකි. අදට ද එම ප්‍රාන්තවල කුඩා නගර සහ ගම්වල බිත්තිවල ලියූ වදන් පෙළක් තිබෙනවා. ‘ඕ ස්ත්‍රී කල් ආනා’ ඒ වදන් පෙළයි. අපේ රටේ බාලගිරි දෝෂයත් ‘ඕ ස්ත්‍රී කල් ආනා’ අතරත් ඇත්තේ ළඟම ඥාතිත්වයකි. ‘ගැහැනියේ අද නොවේ හෙට එන්න’ එහි අරුතයි.

මනාලියක වෙසින් එන ගැහැනු අවතාරයක් සැමියා සොයමින් ගම් නියම්ගම් පීරමින් සැරි සරනවා. ඇය නිවෙස්වල සිටින පවුලේ එකම ආදායම් උපයන්නා වන පිරිමියා පැහැර ගන්නවා.අතිශය රූමත් මේ ගැහැනු අවතාරය එසේ පිරිමින් පැහැර ගෙන කඳුකරයට ගෙන ගොස් මරා දමනවා. මෙලෙස ඇය සිදු කරන්නේ පිරිමින්ගෙන් ඇයට සිදු වූ කෘරකම්වලින් පලි ගැනීමට බව පැවසෙන කතාද ඇත.
views276 Views
comment
"තාත්තා එයා එයාගේ ගීතවල අයිතිය මට පවරලා තියෙන්නේ.."

"තාත්තා දුක් මහන්සිවෙලා කරපු නිර්මාණ තව කාටවත් ජනප්‍රිය කරවන්න දෙන්නේ නැහැ.."

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේද ඔහුයි. ජේත්තුවට හැද පැළදගත් මෙම ආකර්ෂණීය තරුණයා ප්‍රසංග වේදිකාවට ගොඩවනතුරු නෙත් නොසලා බලා සිටි රසික රසිකාවියන් මෙපමණ යැයි කිව නොහැකිය. වසර තිස් අටක සංගීත ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියත්වයේ කිරුළ එකසේ දරාසිටින ෂෙල්ටන් මුතුනමගේ දැන් පසුවන්නේ අසනීප තත්ත්වයෙන්. මේ වන විටත් ඔහුට ආදරය කරන බොහෝ දෙනා ෂෙල්ටන් ගේ සුවදුක් විමසමින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ සුවදුක් විමසන්නට උත්සුක වන සහෝදර කලාකරුවන් හා හිතමිතුරන් ඔහුගේ නිවසට නිතර ගොඩවැදෙමින් සිටිනවා. ෂෙල්ටන් මේ වනවිට බලවත් අසනීප තත්ත්වයෙන් මදක් මිදී රෝහලේ සිට මීගමුව කුරණ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටිනවා.
views253 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. 
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ 16 වන ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තයා වන්නේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි එම්. ඒ. ප්‍රනාන්දු යි.
views235 Views
comment
"ක්‍රීඩා වලටත් එයාගේ ඒ අසනීප තත්ත්වය ටිකක් බලපෑවා.."

"ඒ කාලේ අපිට ගෙවල්වලින් ලොකු මුදලක් අතට දුන්නේ නෑ.."

දිල්ෂාන් මුණවීර කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වූ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව අලුත් දෙයක් නෙමෙයි. ඔහුගේ මව වගේම පියාත් ක්‍රිකට් වලින් ප්‍රසිද්ධ වුනු චරිත. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද සංජී මේ විදිහට කියනවා.
views207 Views
comment

යොවුන් රංගන ශිල්පීන් දෙපළක් වන අනුරාධා එදිරිසිංහ සහ පැතුම් රුක්ෂාන් මංගල දිනයට හැඩ වැඩ වුණු ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාබැළිමේදී හෙළිවුනේ මොවුන් දෙදෙනා මෙලෙස ඡායාරූපවලට පෙනී සිට ඇත්තේ නිරූපණය සඳහා පමණක් බවයි.

යොවුන් ඡායාරූප ශිල්පියෙක් වන Amesh Artz විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබුණා.

අදාළ ඡායාරූප මෙහි දැක්වේ.
views257 Views
comment
සියලු දර්ශන අන්තර්ජාලයෙන් නරඹන්න යවලා..
කෑමත් උසස්ම විදිහට සපයලා..
 
මාකඳුරේ මධුෂ් හෙවත් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නමැති මෙරට 491ක් වන සියලු පොලිස් ස්ථානවල අපරාධකරුවන්ගේ නාම ලේඛනයේ ඉහළින්ම සටහන් වන නාමයකි.
 
පසුගිය 22 වැනි දා සවස තුනයි හතළිස්පහට පමණ කළුතර වස්කඩුවේ ගාලු පාරේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළේ සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන් නමැති 62 හැවිරිදි පුද්ගලයෙකි. දින හයක් පුරා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 28 වැනිදා සවස හතරයි හතළිස්පහට පමණ ලක්ෂ්මන් මියගියේ සිදුවූ අනතුරේ ප්‍රතිඵලයක් ලෙසිනි.
views516 Views
comment
ප්‍රියංකා චොප්රා කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය චරිතයක්. ඇය ඇමරිකාවේ ජනප්‍රිය චරිතයක් වන Nick Jonas එක්ක විවාහ ගිවිසගෙන ඉන්නේ කියන කාරණාව වගේම හෙට අනිද්දාම විවාහ මංගල උත්සවයත් ගන්නවා කියන එක බොහෝ දෙනෙක් දන්නවා. නමුත් ඇය මේ විවාහයට පෙර අතිශය ජනප්‍රිය තරු කිහිපයක් එක්ක රහසේම ප්‍රේම කරා කියලා විදෙස් මාධ්‍ය දැන් වාර්තා කර තිබෙනවා.

ඇයගේ ජනප්‍රිය ප්‍රේමවන්තයින් ලැයිස්තුව තමයි මේ. ඇය රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වෙන්න පටන් ගද්දිම ප්‍රියංකාගේ හිත මුලින්ම නතර වන්නේ ඉන්දියානු නළුවෙක් වන Aseem Merchant ලග. ඒ තමයි ප්‍රියංකාගේ ප්‍රථම ප්‍රේමය. මුල්ම නිර්මාණයෙන් දෙන්නා දැනහදුනා ගෙන ආදරේ කළා කියලා සදහන් වෙනවා.
views342 Views
comment
ඔක්තොබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ‘පක්තියා’ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව තිබේ. එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ඔහුය.

පක්තියා කණ්ඩායමේ කළමනාකාරීත්වය එම තරගාවලියේදී තිසරගේ සේවය ලබාගැනීම සඳහා ඔහුට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 75,000 ක් වන අතර එය ආසන්න වශයෙන් රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස්දහසක් පමණ වේ.
views218 Views
comment
“පුහුණුවට ගියාට පස්සෙ එයාගෙ වෙනසක් දැනුණා“
“එයා කළ හොර වැඩේ අතටම අහුවුණා“
 
අරලුගස්හින්න, කැටවල, ජගුල්ල ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බව පළමු වැනිදා පොලිසියට වාර්තා වන්නේ 119 අංකයට ලැබුණු ඇමතුමක් මඟිනි.
 
පසුව පොලිසිය එම ස්ථානයට යන විට අසල්වැසියන් විසින් ගින්න නිවා දැවීමට කටයුතු කර තිබූ අතර පොලිසිය දොර කඩා නිවසට ඇතුළු වූ විට දැක ගන්නට ලැබුණේ කාමරයක ඇඳ අසළ මුනින් අතට වැටුණු කාන්තා මළ සිරුරක් ඇති බවයි.
views216 Views
comment
"අම්මා තමයි ජිවීතයේ වැරැදුණු සහ හරිගිය සෑම තැනකදීම සෙවණැල්ල වගේ ළඟින් හිටියෙත්.."

"ඒ ගැන මගේ හිතෙත් ප්‍රශ්නයක් තිබෙනවා..."

ධනංජය සිරිවර්ධන  තිරයේ ඉන්න කඩවසම් නළුවෙක්. ඔහුගේ රංගන හැකියාව විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙනවා. විවිධ චරිත එක්ක කාර්යබහුල වෙන ධනංජය ගැනයි මේ
views306 Views
comment
ඇන්ඩර්සන් හොදම වේග පන්දු යවන්නා බවට පත්වෙයි
කුක්ට රසවත් සමුගැනීමේ සාදයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත්විය. කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 118 කින් එංගලන්තය ජය ගත්තේය.

තේ පානය සහ තරගය නිමාවන තෙක් කාළය තුල ඕවර 33 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹායෑමට ඉන්දීය පිතිකරුවන් උත්සහ ගත්තද ලෝකේෂ් රාහුල සහ සහ රිෂාබ් පාන්ට් දැවීයාමත් සමගින් ඔවුන් එම අදහස් අතහැර දැමූහ.

තේ පානයෙන් පසුව පන්දුවට අතට ගත් අදිල් රෂීඞ් එංගලන්ත කණ්ඩායමට මහත් හිසරදයක්වූ ලෝකේෂ් රාහුල් ලකුණු 149 ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් කිරීමට සමත්වූ අතර ඉන් නොනැවතුණු ඔහූ ලකුණු 114 ක් ලබාසිටි රිෂාබ් පාන්ට්ගේ කඩුල්ලද දවාගැනීමට සමත්විය.
views480 Views
comment
සම්බන්ධය පටන් ගෙන ඇත්තේ මිස්කෝල් එකකින්
දැරිය කැඳවාගෙන යද්දී හෝටලයකට රැගෙන ගොස් දූෂණය කරලා
 
මගහැරුණ දුරකථන ඇමතුමක් (මිස් කෝල්) මත ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක්‌ හේතුවෙන් යුද හමුදාවෙන් පලාගොස්‌ සිටි විවාහක හමුදා සෙබළෙක් 15 හැවිරිදි පාසල් දැරියක්‌ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට කැඳවාගෙන ගොස්‌ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
27 හැවිරිදි සෙබළා අදාළ පාසල් දැරිය සමග ගොඩනඟාගත් මිතුරුදම මාස 3 ක්‌ පමණ ගත වන විට ප්‍රේම සම්බන්ධයක්‌ දක්‌වා දුරදිග යෑමෙන් පසු සෙබළා මොනරාගල ප්‍රදේශයට පැමිණ ඉකුත් සැප්තැම්බර් මස 02 දින අලුයම 5.00 ට පමණ දැරියගේ දෙමව්පියන්ට නොහැඟෙන ලෙස දැරිය කැඳවාගෙන ගොස් තිබෙනවා.
views243 Views
comment
මව සහ පියා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පියාත් සමග සිය දිවි ගමනට සමුදෙන්නට සිදුවූ පුතුන් දෙදෙනෙකු පිළිබද සෝචනීය පුවතක් ඊයේ වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා.
 
මෙම සිදුවීම වාර්තා වුණේ ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය යෙදී තිබුණේ ඊයේ (11) දිනමයි.
views326 Views
comment
ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කලාවට ඕපපාතික කෙනෙක් නෙමෙයි. මුළු පවුලම කලාවට සම්බන්ධයි. විවාහ වෙලා හිටිය ශේෂාද්‍රි දික්කාසද වුනාට පස්සේ නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. කාලයක් නිහඩව හිටපු ශේෂාද්‍රි ගැන ආයෙමත් කතාවක් පැතිරෙනවා. ඒ තමයි ආයෙමත් ඇය පෙම්වතියක් වීම. ඒ ‘ඩොක්ටර් බෑන්ඩ්‘ එකේ සමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා එක්ක. ක්‍රිෂාන්  කියන්නෙත් කලින් විවාහ වුනු කෙනෙක්. ඔහු  පසුගිය අප්‍රේල් මස එම විවාහක බිරිදගෙන් දික්කසාද වුනා කියලයි පැවසෙන්නේ.  ඒ වගේම මේ දෙන්නාගේ විවාහ මංගල උත්සවයත් ලගදීම පැවැත්වෙනවා කියලයි ආරංචිය.
views541 Views
comment
පියෙකු තම පුතුන් දෙදෙනා සමඟ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන සිය දිවි හානිකරගත් පුවතක් ඊයේ (10) රාත්‍රියේ පොළොන්නරුව - වැලිකන්ද - බෝවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.
 
මෙලස මිය ගිය පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙක් වන අතර පුතුන් දෙදෙනා 11 හැවිරිදි සහ පස් හැවිරිදි වියේ පසුවනවා. 
views271 Views
comment
[1]      «      4589   |   4590   |   4591      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top