Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි ඒ.එච්.එම්.ඉමාලිකායි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් ත්‍රී වීල් රථයක් හිමිකර ගත හැකියි.

ඒ සඳහා HTP (හිස්තැනක්) (නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල) (හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කළ යුතුයි.
views295 Views
comment
"හරියට වැඩිල නොතිබුණු මගෙ දරු පැටව් අල්ලක ප්‍රමාණයෙනුයි මුලින්ම මම දැක්කෙ.."

"මට දීපු බෙහෙත්වලට වකුගඩු පවා නරක් වෙලා, මාව ජීවත් කරවන්නවත් බැරි වෙයි කිව්වා .."

ඒක හරියට පුංචි කිඳුරු කොදෙව්වක් වගේ. එකම වගේ හරිම හුරතල් පුංචිම පුංචි කිඳුරු කිඳුරියො පස්දෙනෙක්ගෙන් හැඩවුණු, ඒ කිඳුරු කිඳුරියො පස්දෙනාගෙ සුරතල්වලින්, සිනා හඩින්, දඟකාරකම්වලින් ඕනෑවටත් වඩා සුන්දර වුණු ඒ කිඳුරු කොදෙව්ව මීට අවුරදු 6කට කලින් සින්නක්කර අයිතියට ලියාගන්න සුන්දර තරුණ යුවළකට පුළුවන් වුණා. බලාපොරොත්තු නොවුණු වෙලාවක, බලාපොරොත්තු නොවුණු වාසනාවන්, වටිනා ත්‍යාගයන් දෙවියන් වහන්සේ සුන්දර මිනිස්සුන්ට ගෙනත් දෙනවලු… ඒ විශ්වාසයෙන් හැමදාමත් ජීවිතේ සුබවාදීව දැකපු ඩෙන්වර් ද ලිවේරා සහ මෙලිසා ද ලිවේරා යුවළටත් මේ ලෝකෙ ඉතාම කලාතුරකින් අම්මෙකුටයි, තාත්තෙකුටයි ලැබෙන වටිනා තෑග්ගක් හම්බවුණා… අද ඒ තෑග්ග මේ දෙන්නගෙ කිඳුරු දූපත සුරලෝකයක් කරලා කියල ඒ ගෙදරට ගොඩවුණු අපිට නම් ඇස් දෙකෙන්ම දැකගන්න පුළුවන් වුණා.
views426 Views
comment
බස්නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් පුටු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට තිරණය කළ බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා.

අද පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ බෙල්ජියමෙන් පුටු ගෙන්වීම වෙනුවට දේශීය සමාගමකින් පුටු ඇනවුම් කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

බස්නාහිර පළාත් සභාව සඳහා එකක් රුපියල් හයලක්ෂ හතලිස් දහසක් වටිනා පුටු 125ක් බෙල්ජියමෙන් ගෙන්වීමට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පසුගියදා පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණේ ඒ පිලිබඳව සෙයා බලා එම පුටු ඇනවුම තාවකාලිකව අත්හිටුවන ලෙසටයි.
views249 Views
comment
රණ්ඩු නිසා කිහිප වතාවක් පොලිසියේ පැමිණිලිත් දාලා..
 
හෝමාගම අතුරුගිරිය පාරේ 3 වන පටුමගෙහි නිවසක් තුළදී තම බිරිඳ ඝාතනය කර, නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී සිය දිවි හානි කර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන තිබෙනවා. 
 
පසුව ඔහු ඊයේ (12) සවස හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව හෝමාගම පොලිසිය ප්‍රකාශ කළා.
views486 Views
comment
වසර 10ක් පවුල් කෑමෙන් පසු එකතු වූ අමුත්තිය
දරුවන්ගේ දෙවන මවලු

වසර 10ක විවාහ ජීවිතයක් ගත කල දරුවන් දෙදෙනකු සිටින ඇමරිකාවේ ඇරිසෝනා ජනපදයේ යුවලක් සිය පවුලට තවත් බිරිඳක් එකතු කරගැනීමට තීරණය කර තිබෙනවා.

Kori Baker සහ Stephen Pape යන යුවළට අලුත් ආදරවන්තිය මුණගැසී ඇත්තේ යෝග පන්තියකදි බවයි පැවසෙන්නේ. Katarina Kearns නමැති ඡායාරූප ශිල්පිනියක් වන ඔවුන්ගේ අලුත් ආදරවන්තිය Stephen Papeගේ බිරිඳ වන Kori Bakerගේ යෙහෙලියක්.

බිරින්දෑවරු දෙදෙනක් සහ එක සැමියෙක් සමග පවුල් ජීවිතය තවත් සාර්ථක කරගන්නට උත්සහ කරන Kori Bake පවසන්නේ තම දරුවන් දෙදෙනාට තවත් අම්මා කෙනෙකු ලැබුණු බවයි.
views360 Views
comment
Natalie portman කියන්නේ ඇමරිකානු ජනප්‍රිය නිලියක්, නිෂ්පාදකවරියක් වගේම අධ්‍යක්ෂවරියක්. 37 හැවිරිදි ඇය ලෝකයේ දැඩි අවධානයක් මෙන්ම වැඩි කතාබහකට ලක්වුණ දක්ෂ මෙන්ම සරාගී හොලිවුඩ් නිළියක්

 ඇය මෑතකදී සහභාගී වුන Venice Film Festival එකේදී කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඇය විසින් රඟපාන ලැබූ black swan චිත්‍රපටියෙන් පසු ඇයව ඉතාමත් බිහිසුණු පෙනුමකින් දැකගන්නට හැකිවුයේ මෙම උත්සවයේදී බවයි .
views252 Views
comment
"මට ඔයා හින්දා දරුවෙක්.."
"මම එයාව මරන්න හිතලා එහෙම කළේ නැහැ.."
 
කිලිනොච්චි පොලිසියට ඉකුත් මස 29 වන දා උදෑසන 11 ට පමණ දුරකථන ඇමතුමක් ලැබෙන්නේ කිලිනොච්චි පරන්තන් පාරේ පන්නන් කණ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක ඇති ඇනිකට්ටුව යට කාන්තාවක් මරා දමා ඇති බවයි. 
 
එය හමුවී ඇත්තේ කිලිනොච්චිය පොලිසියේ සිට පරන්තන් හන්දිය දක්වා කිලෝමීටර 10 ක් පමණ දුරින් මුලතිව් පාරේ තවත් කිලෝමීටර් එක හමාරක් පමණ ගිය තැන දකුණු පැත්තේ ඇති විශාල කුඹුරු යායේ ඇනිකට්ටුවේ කාන්තාවගේ මළසිරුර මුනින් අතට වැටී තිබියදීය.
views275 Views
comment
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට දුෂණ විරෝධී බලකාය චෝදනා කරනවා. 
 
මහනුවරදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර චෝදනා කළේ තමන් මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ද පැමිණිලි කරන බවයි. 
views228 Views
comment
"මම යාත්‍රාවේ පසු පසට වෙන්න නිදාගෙන හිටියේ.."

"බොට්ටුවේ ඇතුලේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනිත් පැත්ත ගැහුවා..."

‘‘බෝට්ටුව නැවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියා‘‘ යැයි මලිදුපුතා බහුදින යාත්‍රාව  නැවක හැපීමෙන් සිදු වූ අනතුරෙන් දිවි බේරාගත් එකම ධීවර කාර්මිකයා වන (26)  හැවිරදි එරන්ද පුෂ්පකුමාර සිද්ධිය ගැන කියයි.
views415 Views
comment
"මා කුලී වැඩ කර ගන්න මුදලුත් අරගෙන සැමියා අරක්‌කු බිව්වා.."

"මම ගෙදර නැති නිසා අහිංසක දරු දෙදෙනාත් අරගෙන කෝච්චියට පනින්න ඇති.."

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය රාත්‍රි 7.05 ට විතර මම මුර කරමින් සිටි බෝඅත්ත දුම්රිය ගේට්‌ටුව පසුකරගෙන යැමට එමින් තිබුණා. ඒ වෙලාවේ කෝච්චියේ ප්‍රධාන ලාම්පු එළියෙන් මම දැක්‌කා කෝච්චියට මීටර් 120 ක්‌ දුරින් රේල් පාර අයිනේ කවුදො කෙනෙක්‌ හිටගෙන ඉන්නවා. මම හිතුවා ඒ පුද්ගලයා ඒ අසල තිබෙන කඩේකට බඩු ගන්න ගිහිල්ලා එන කෙනෙක්‌ කියලා. මම මගේ මුර කුටිය ළඟ ඉඳලා කෝච්චිය එන දිහා බලාගෙන ඉන්න කොට මම දැක්‌කා රේල් පාර අයිනේ හිටගෙන හිටපු පුද්ගලයා කෝච්චිය මීටර් 20 ක්‌ විතර ළං වනවිට එක පාරටම රේල් පාර මැදට පැන්නා.
views303 Views
comment
යතුරු පැදියත් එම ස්ථානයේදීම ගිණි ගෙන විනාශ වෙලා..
විශ්ව විද්‍යාල වරම් ලැබූ තරුණයෙක්.
සියල්ල CCTV කැමරාවක සටහන් වෙයි..

කිරිඉබ්බන්ආර  සිට සුරියවැව දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියක් සෙවනගල නුගේගලයාය ප්‍රදේශයේදි වැරදි මංතීරුවේ ගමන්ගත් අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් යතුරු පැදි කරුවෙකු ඊයේ 11  රාත්‍රි 07ට පමණ එම ස්ථානයේදිම මියගොස් තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ විශ්ව විද්‍යාල වරම් ලබා තිබු කිරිඉබ්බන්වැව,රන්වැලිගම,සෙවනගල ලිපිනයේ පදිංචිගීගනගේ නුවන් ලක්මාල් නැමති 22 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයා සිය හිතවතෙකුගේ යතුරු පැදියකින් කිරිඉබ්බන් වැවට ගොස් නැවත යතුරු පැදිය ලබා දිමට මිතුරාගේ නිවසට පැමිණෙමින් සිටියදී වැරදි දෙසින් ආ අත් ට්‍රැක්ටරයක වැදී අනතුරට ලක්ව තිබෙනවා.

views417 Views
comment
විවාහවීමට සුදානම් වී තිබුණේ ප්‍රදේශයේ කෝවිලකදි
විවාහය අතරමග නවතා පාර්ශවයන් තුනම පොලීසියට ගිහින්

දෙවරක් විවාහ වී යළිත් තුන්වන වරට අද විවාහ වීමට ගිය ගුරුවරයෙකුට සිදුවූ අකරතැබ්බයක් වවුනියාවෙන් තොරතුරු වාර්තාවුණා.

38 හැවිරිදි ඔහු වවුනියාව - කල්මඩු ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණියක් සමඟ අද විවාහවීමට සුදානම් වී තිබුණේ ප්‍රදේශයේ කෝවිලකදියි.

එහි පූජා කටයුතු සිදුවන අතරතුර ඔහුගේ පළමු විවාහයේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී උණුසුම් තත්ත්වයක් මතුවුණා.
views261 Views
comment
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ කිරීම පසුගියදා ඇරඹුණා.
 
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් 07වන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තිය බවට පත්වුණේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි J.H.N සඳමාලියි.

මෙම එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.

වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ ලබා දෙනවා.
views265 Views
comment
බොලිවුඩ් සුපිරි නිර්මාණයක් වන‘සල්ම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටය හරහා රංගනයට පිවිසි Freida Pinto පසුව දකින්නට ලැබුණේ හොලිවුඩ් නිර්මාණ හරහායි.

අතිශය ජනප්‍රිය වූ ‘රීස් ඔෆ්ද ප්ලැන්ට් ඔෆ්ද ඇෆ්ස්’ හා අඩනිරුවත් දර්ශන ඇතුළත් ‘ඉමෝර්ටල්ස්’ චිත්‍රපටවලද රඟපෑ පින්ටෝ හොලිවුඩයේ ජනප්‍රිය සිනමා තරුවක් වුණා.
views462 Views
comment
කජු ලබාදුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටත් සැරසෙයි..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා එම කජු 'බල්ලෙකුටවත්' ආහාරයට ගැනීමට නොහැකි බව මහජන හමුවකදි පැවැසීමට ප්‍රතිචාර වශයෙන්.

කජු තොග ඉවත් කරන ලෙසත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කජු ලබාදුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටත් සමාගම කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
views293 Views
comment
[1]      «      4588   |   4589   |   4590      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top