Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක, නාලක, අංජලී සහ අසංක එදිරිසිංහ යන පුද්ගලයන්ට අයත් මුදල්, දේපල හෝ වෙනත් වත්කම් සම්බන්ධයෙන් වන  ඕනෑම තොරතුරක් ශ්‍රී ලංකා මහබැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස මහබැංකුව ඉල්ලීමක් කරනවා. 
 
විශේෂ පුවත්පත් නිවේදනයක් පළ කරමින් මහබැංකුව සදහන් කරන්නේ ඒ අනුව, මේ වසරේ ජුලි 31 වනදා වනවිට ඔවුන්ට අයත් හෝ අර්ථදායි සබදතාවක් ඇති කවර ආකාරයෙන් හෝ බැහැර කළ දේපල සහ වත්කම් පිළිබද තොරතුරු එලෙස දැනුම්දිය හැකි බවයි. 
views247 Views
comment
views203 Views
comment
දේවාලයට ගිහින් පූජා වට්ටියකුත් තියල කට්ටිය මුහුදු ගියේ..
පැයකට විතර පස්සෙ එක පාරටම ශබ්දයක් ආවා..

"සිද්ධිය වූ දිනයේ රෑ දොළහට විතර බෝට්ටුවේ වීල් එක කල්හාර අයියට දීලා මම නිදාගන්න පිටි පස්සට ගියා. පැයක් විතර යන විට එක පාරටම විශාල ශබ්දයක් ඇවිත් මම වතුරට වැටුණා."

මුහුද මැදදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් දිවි ගලවාගත් බළපිටිය, හීනටිය ප්‍රදේශයේ  දිංචි එරන්ද පුෂ්ප කුමාර සිය බිහිසුණු අත්දැකීමවිස්තර කරමින් එසේ ප්‍රකාශ කළා.
views284 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ  කළුතර ප්‍රදේශයේ පදිංචි ආර්.එච්.සනුරි මල්ෂාණි  යි.
views223 Views
comment
"දරුවන් කසාද බැඳලා යද්දි දුක් වෙනවානම් ඒක වැරදියි..."

"චූටි පුතා බුවනිට ට්‍රයි කරන කාලේ ඉඳන්ම මට ඒ ගැන කිව්වා..."

එහෙම එකම දවසේ ගන්න හිතුවා තමයි. හැබැයි ඒක හිතපු තරම් ලේසි වැඩකුත් නෙමෙයි. දින ළං වෙන්න ළං වෙන්න බඩේ බිත්තර තැම්බෙන ප්‍රමාණයත් වැඩියි. ආසාවට දින එහෙම යොදාගත්තට ඒක ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතින් කොහොමහරි කරලම බලමු නේද? ලබන අවුරුද්දේ ජනවාරි මාසය ඇතුළත තමයි ඒ දිනය සඳහා අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ.
views529 Views
comment
"ඒ ආදරය දෙවැනි ආදරය වුණා. එයා මට ගොඩක් ආදරය කළා..."

"පුදුමාකාර විදිහට ආදරය කළා, එයා නැතිවෙලා දැන් අවුරුදු දාහතක් වෙනවා.."

මම කටුනේරිය ගෙදරට හරි කැමතියි. මගේ අම්මා අවසන් වතාවට ජීවත් වුණේ ඒ ගෙදරයි. ඒ නිසා ඒ ගම, ගෙදරට මම හරි ආසයි. එතන හරි නිදහස්. ඒ නිදහසට මම හරිම කැමතියි. ඉස්සරනම් පුත්තලම් පාරෙන් හැරුණ ගමන් පොඩි පාරවල්වලින් තමයි ගෙවල්වලට යන්න තිබුණේ. දැන් එහෙම නැහැ. දැන් හුඟක් දියුණු වෙලා. ඒ වුණාට තාමත් අපේ ඒ පරිසරය වෙනස්වෙලා නැහැ. අපේ ගේ තවමත් ගස් කොළං එක්ක තමයි තියෙන්නේ. ඒ පැත්තෙත් දැන් ටිකින් ටික සිමෙන්ති වනාන්තර හැදීගෙන එනවා. හැබැයි තාමත් අපේ වත්තේ දිවුල් ගස්, පේර ගස්, නමිනං ගස්, අඹ ගස් තියෙනවා. ඒ ගසුත් එක්ක ගෙවන ජීවිතයට මම හරි ආසයි.
views422 Views
comment
"මට මතක හැටියට ඒ මගේ ජීවිතේ පළමුවැනි අත්දැකීම.."

"අපි දෙන්නා ළඟ ටිකට් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ.."

සම්මානලාභී නළුවෙක් ලෙසින් සහ තිර පිටපත් රචකයෙක් විදිහට  මෑත කාලයේ ජනප්‍රියම නළුවන් අතර සිටින කෙනෙක් තමයි  පුබුදු චතුරංග කියන්නේ. ඔහු ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ රැසකට දායක වෙමින් සම්මාන රාශියකින් පිදුම් ලැබූ චරිතාංග නළුවන් අතර ඉදිරියෙන්ම සිටිනා නළුවෙක්. මේ ඔහු ගැනයි.
views376 Views
comment
වසර 9 කට පසු නැවතත් ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරියන් බවට පත් කිරීමට වෙරදුන් පුහුණුකාරිනියට එම ස්ථානය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලන ව්‍යවස්ථාව අනුව වත්මන් පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවා කාලය ලබන වසරේ ජනවාරි මසින් අවසන් වීම හේතුවෙන්.
views257 Views
comment
ලොව පුරා පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් පැතිර ගිය අභියෝගයක් වූ අයිස් බකට් අභියෝගය පිළිබදව ලෝකය පුරාම දැඩිසේ කතාබහට ලක්වුණා.

එම අභියෝගයට සමාන වූ  අභියෝගයක් මේ දිනවල සුපිරි ක්‍රීඩකයින්, නළුවන් ඇතුළුව ලොව පුරා තරුණයින් අතර පැතිර යනවා.
views236 Views
comment
විවාහ වෙලා අවුරුදු 55ක් ගතවෙලා..
ගිම්හානයේදි වගේම ශීත කාලෙදිත් වෙනසක් නැතුව යනවා..
 
සැබෑ ආදරය කෙළවර වෙන්නේ මරණයෙන් බව විලියම් ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජුලියට් ආදර කතාව අපිට හරි අපූරුවට කියා දුන්නා. ඇත්තටම ආදරය කියන්නේ මහා පුදුමාකාර හැඟීමක්. මිනිස්සු ජිවිතය කියවන්න පටන්ගත්තු දා ඉඳලා එකිනෙකාට ආදරය කරනවා. ඒ ආදරය කිසිම බලවේගයකට නතර කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි.
 
ඇත්තටම පෙම්වතා, පෙම්වතිය විවාහයෙන් පස්සේ සැමියා, බිරිඳ වුණාම ආදරය බාල වෙනවද...? කඩදාසියක අස්සන් කරලා අයිතිකරගත්තට පස්සේ ආදරයේ වෙනසක් වෙනවද..? ඒකට උත්තරයක් හොයාගත්තු දාට මිනිස්සු ජීවිතයේ අන්තිම මොහොතේදිත් එකිනෙකාට අඩුවක් නැතිව ආදරය කරාවි. හරියට ලූතර් වගේ.
views314 Views
comment
අනියම් ඇසුර නිසා දරු තිදෙනාත් අහිමි වෙයි..
හෙදියගෙන් උදව්වක් ඉල්ලන් ඇවිත් යාළුවෙලා..
 
අගෝස්තු 25 වන දින වාරියපොළ පොලිසියට ලැබුණු ඇමතුමකින් කියවුණේ වේරපොළ ප්‍රදේශයේ කුලී නිවසක අඹු සැමියන් අතර ඇතිවූ ගැටුමකින් කාන්තාවක තුවාල ලබා වැටී සිටින බවයි. එැසැණින් අදාළ ස්ථානයට ගිය පොලිසිය කාන්තාවගේ ස්වාමියා අත්අඩංගුවට ගත්තේ ලැබුණු තොරතුරු හා සාක්ෂි මතය.
 
ශ්‍යාමිලා පතිරාජ 45 හැවිරිදි හෙදියකි. කුරුණෑගල රෝහලේ සේවය කළ ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.
views342 Views
comment
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තයා වන්නේ අම්පාර ප්‍රදේශයේ පදිංචි එම්.ඒ.රුවනි දීපිකා යි.
views569 Views
comment
ඕස්ට්‍රියා ජාතික පුද්ගලයෙකු විසින් අභ්‍යාවකාශයේ සිට පොළොවට පැන නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. 
 
ඒ පුද්ගලයෙකු විසින් ළඟාකර ගත් මෙතෙක් ඉහළම වේගය හෙවත් පැයට කිලෝමීටර් 1346 ක වේගයක් සනිටුහන් කරමින්.
views364 Views
comment
"මට අවුරුදු 12 දී නරුමයින් පිරිසක් මාව ගණිකා මඩමකට අරගෙන ගියා.."

"මම ගොඩක් දුප්පත් පවුලක ළමයෙක්.."

ගැහැණු දරුවෙක් විදිහට මේ ලෝකයට බිහි වූ පසුව ඒ දරුවා තරුණවියට එළබෙත්ම දෙමාපියන් ඉන්නේ බයෙන්. ඒ දරුවාව සමාජයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන වගකීමත් එක්ක. ඊට හේතුව ගැහැණු දරුවන්, තරුණියන් වැඩිවශයෙන් දුෂණයට පත් වීමයි. මේ කියන්න යන තරුණිය වසර 4කදී 43,000 වතාවක් දූෂණය වෙලා. ඒ  සිදුවීම හද කම්පාකරවන කතාවක්..මේ තරුණිය ඇයට වයස අවුරුදු 12ක්  තිබියදී  කුඩා කළම රැගෙන ගොස් ඇයව ගණිකා නිවාස පිහිටි ප්‍රදේශයකට නරුම පිරිසක් විකුනලා.
views562 Views
comment
[1]      «      4587   |   4588   |   4589      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top