ජනප්‍රිය නළුවෙක් වන අකිල දනුද්ධරගේ පෙම්වතිය ඒමිගේ උපන්දිනය ඊයේ (10) දිනට යෙදී තිබුණා.
ඒ හේතුවෙන් ඇයව පුදුම කරවමින් උපන්දින සාදයක් පැවැත්වුනේ අකිලගේ පවුලේ උදවිය සහ නෑදෑ හිතමිතුරන්ද සමගිනුයි.
මෙම උපන්දින සාදය පැවැත්වුනේ ජා ඇළ ප්‍රදේශයේ පිහිටි ඒමිගේ නිවස තුළදිමයි.
අදාළ ඡායාරූප මෙහි දැක්වේ..