Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රශීප්‍රභා සංදීපනී කියන්නේ ජනප්‍රිය නිර්මාණ කිහිපයකින්ම වෙනස් වූ චරිතවලින් දැකගන්න ලැබෙන නිළියක්. බොහෝ දෙනෙකුට ලෙංගතු ඇයගේ උපන් දිනය යෙදී තිබුණේ ඊයේ දිනයේ.
views296 Views
comment

white house කියූ සැණින්ම හැම කෙනෙකුගේම මතකයට එන්නේ ධවල මන්දිරය. නමුත් මේ කියන්න යන්නේ ඒ මන්දිරය ගැන නම් නෙමෙයි.
views739 Views
comment

මේ වර්ෂය අවසන් වෙලා අලුත් අවුරුද්ද ලබන්න තව දවස් තුනයි තියෙන්නේ, ලබන 2022 වර්ෂය වෙන වර්ෂ වලට වඩා මිනිසුන් සතුටු කරන වර්ෂයක් වෙනවා.
views365 Views
comment
ඉතාලියේ පදිංචි වෙලා හිටියත් සංගීතය අත්නොහැර ඊට පෙම් කරන යොහාන් පෙරේරා දැන් දෙදරු පියෙක්. යොහාන් පෙරේරා කවුද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
views324 Views
comment
ලංකාවම ආදරය කරන ගායන තරු අතරේ සුවිශේෂි නමක් දිනා සිටින ගායන ශිල්පික් තමයි ජූඩ් රෝගන්ස්.
views287 Views
comment
පෞද්ගලික සැහැල්ලු ගුවන් යානයක් කටාන - පත්තායන්වත්ත ප්‍රදේශයේ වෙල් යායක් ආශ්‍රිත භූමියකට අද පස්වරුවේ හදිසියේ ගොඩබා තිබෙනවා.


views528 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව වාර්තා වනවා.
views232 Views
comment
අලුත් විවාහ වූ කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල් දෙදෙනා භාරගත් චිත්‍රපට කිහිපයක වැඩ නිම කිරිමෙන් අනතුරුව නැවත වරක් සිය මධුසමය සඳහා විදෙස් රටකට යාමට බලපෙරොත්තුවෙන බව දැන ගැනීමට ලැබේ.
views431 Views
comment
එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත අද දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා.
views443 Views
comment
නත්නල් දිනට පෙර දිනයේ තමන්ට ප්‍රසාද දීමනා ලබා නොදුන් බවට පවසමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් ආයතනයේ සභාපතිවරයාට විරෝධය පෑමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්වයක් හට ගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය යේ සංසරණය වනවා.


views336 Views
comment
ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් අමාත්‍ය විමල් වීරවංශ ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික රී නලින් ද ජයතිස්ස සඳහන් කර සිටිනවා.
views324 Views
comment
කොළඹ විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙතින් උපාධි මංජුසාව නොගෙන විරෝධය පෑ තරුණිය පිළිබඳ සමාජ මාධ්‍යවල පසුගිය දින කීපයේම විවිධාකාරයේ මත පල වුණා.
views285 Views
comment
‘කුමාරි මං රට යන්න තීරණය කළා. පුළුවන් හැටියට වැඩක් කළා නම් ලක්ෂ 25ක් හොයාගෙන දරුවගෙ සැත්කම කරන එක අපට මහා දෙයක් නෙවෙයි…’
views188 Views
comment
දහනව හැවිරිදි තරුණියකට විවාහ යෝජනාවක් කර ඇයට තර්ජනය කර බලහත්කාරයෙන් විවාහ කරගැනීමට උත්සාහ කළ බව කියන 61 හැවිරිදි විවාහකයකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
views315 Views
comment
‘‘උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාව දීලා. රාජකාරි නොකර පිං පඩි ගන්නවා. නිකන් කනවා කියලා පොලිසියේ අය මට නිතරම විහිළු කරනවා. මේ ප්‍රශ්න නිසා මං ලොකු මානසික පීඩනයක හිටියේ. හිතට ආව කෝපය පාලනය කර ගන්න බැරිවෙච්ච නිසයි මං ඒ අයට වෙඩි තිබ්බේ’’ යැයි තිරික්කෝවිල් පොලිසියේ නිලධාරීන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා පාපොච්චාරණය කර ඇත.
views271 Views
comment
[1]      «      2942   |   2943   |   2944      »      [5540]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top