Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙරට කලා පවුල්වලින් ක්ෂේත්‍රයට එන දක්ෂයන් අතර "ජයකොඩි" පරම්පරාවේ දෙවැනි පරපුර නියෝජනය කරන බිමල් ජයකොඩි පිළිබඳව අමුතුවෙන් විස්තර වර්ණනා අවශ්‍ය නැහැ. තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් අතර ඉහළ පෙළ නියෝජනය කරන බිමල් නිරන්තරයෙන් සම්මානනීය වෙන රංගන ශිල්පියෙක්.

views536 Views
comment

වර්තමාන සිංහල සිනමාවේ වඩා කැපී පෙනෙන රංගන ශිල්පිනිය වන්නේ උදාරි වර්ණකුලසූරියයි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය හරහා කලාවට පැමිණි ඇය දැන් ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්. මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් චිත්‍රපටි හතකම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි.

views2,082 Views
comment

කුමාර් ධර්මසේන...

පසුගිය දවස්වල පිටියේ දකින්න පේන්න හිටපු කුමාර් ධර්මසේන කියන්නෙ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ජාත්‍යන්තර විනිසුරුවරයෙක්.
views899 Views
comment
නැවත තෙල් නැවක් එන දිනයක් කිව නොහැකි බවත්, හෙට සිට ජනතාවට ටෝකන් ක්‍රමයක් සකස් කොට ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

එම නිසා තෙල් පෝලිමේ නොසිට තෙල් පැමිණි පසු ටෝකන් එක රැගෙන ඉන්ධන හල වෙත පැමිණෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.
views285 Views
comment
Mrunal Thakur (මෘනාල් තාකූර්) , ඒ කියන නම ඔබට මතක ද ? ඇත්තටම ඔබට මතක නැතුව ඇති..

එහෙනම් ටිකක් මතක් කරලා දෙන්නයි හදන්නේ.
views747 Views
comment
අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත් කරමින් හෝමාගම - මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ගිනි ගැනීමක් සිදුව තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ ඇතිවූ මෙම ගින්නෙන් අඹු සැමි යුවළ සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

එම අවස්ථාවේදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණත් බිරිඳ සහ සැමියා ජීවිතක්ෂයට පත්වුණා.
views670 Views
comment
ඒශාන් ඩයස් කියන්නේ යූටියුබ් හි සැරිසරන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි.

විශේෂයෙන්ම කාන්තා චරිත ගණනකින් ඔබට මුණ ගැහෙන මේ චරිතය, අනතුරුව ඉතා ඉක්මණින් ඔහුටම අනන්‍ය හාස්‍ය රංඟනයකින් ප්‍රේක්ෂකයින් ආකර්ශනය කරගන්නවා.
views780 Views
comment
"මට මිනිහව පේන්න බෑ.. කොච්චර සල්ලි දුන්නත් කරන්න වෙන වැඩේ හිරිකිතයි.."
"අප්පො තවත් නම් මිනිහා එක්ක බෑ.."
"ගණිකාවක් තමයි. ඒ වුණාට විලාසිතා මාරු කරන එකනම් චාටර් වැඩක්.."
"ඌ කවුරු කියලද හිතන් ඉන්නේ.. අද බෑ කියන්න.."

ලංකාවේ හැම අහුමුල්ලකම වගේ පිරිමින්ගේ ආශාවන්වලට ශරීරය පූජා කරන ගැහුනු ඉන්නවා. ඒ වගේ ගැහැනුන්ව හඳුන්වන පොදු නම 'ගණිකාව'.

එතනින් එහා...
ඒ ගැහැනුන්ව තවත් පිරිසක් ලේබල් කරනවා, 'නගර සෝබනියන්' විදිහට.
views386 Views
comment
'ඉඟි මරන තරු රෑන' කියන එකම එක ගීතයෙන් ප්‍රසංග වේදිකාව හෙල්ලූ කේ. සුජීවා, අනතුරුව 'තරු රෑන' කියන කැසට් පටයෙන් ගීත ලොව ජය කෙහෙළි නංවන්නට සමත් වුණා.

ඇයටම අනන්‍ය හඬකින් විවිධ භාෂාවලින් ගීත ගැයූ ඇය, අදටත් ප්‍රසංග වේදිකාව තුළ විවිධ හැඩ මවමින් ඉන්නවා.
views590 Views
comment
සංජානා ගමාරාච්චි...

ඇයව ගොඩක් දෙනෙක් දන්නේ හිරු ටීවී ඔස්සේ විකාශය වන 'දිවිතුරා' හි ටීනා කියන චරිතය නිස යි.
views338 Views
comment
පියුමි පුරසිංහ කියන්නෙ කාලයක් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්.

'තුෂාරා' නව චිත්‍රපට නිර්මාණයේ ඇය නිරූපණය කළ චරිතයත් බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වුණා.
views1,034 Views
comment
ලීසිං වාරික නොගෙවීම මත සීසර්ලා විසින් මඟතොටදී වාහන සීස් කිරීම (උස්සන් යෑම) මෙරට බහුලව සිදුවන්නකි.

ණය වාරික ගෙවීම මත මූල්‍ය ආයතනවලින් සහ කල්බදු සමාගම්වලින් වාහන ලබාගත් විශාල පිරිසක් මේ නිසා දැඩි අසරණතාවට පත්ව තිබේ.

පුද්ගලයකු වාරික ගෙවීම මත මෙවන් ආයතනයකින් වාහනයක් මිලදී ගන්නේ කවදාහෝ වාරික සියල්ලම ගෙවීමෙන් පසු එය තමාටම අයිති කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.
views203 Views
comment
සිංහ - කැන්ගරු ක්‍රිකට් ගැටුමේ සොඳුරු මතකයන් මේ මොහොතෙත් ආවර්ජනය කරන පිරිස් බොහෝමයි. 
 
ඒ අතර, 
ක්‍රිකට් ගැටුම නරඹන්න ඇවිත් ගිය සුරූපී තරුණියන්ගේ ඡායාරූප එහෙමත් මුහුණු පොතේ හුවමාරු වෙනවා. 
views374 Views
comment
සිංහ කැන්ගරු සටන නිමාව දුටුවේ සිංහයින්ට ජය අත්කර දෙමින්.
 
නේක වූ අර්බුද රැසක් මැද මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ස්තූතියි කියන්නත් අපේ ලාංකික ක්‍රීඩාලෝලීන් අමතක කළේ නෑ..
views253 Views
comment
[1]      «      2534   |   2535   |   2536      »      [5556]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top