Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නිල්මිණී තෙන්නකෝන් ගැන අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැහැ. සිනමාවේ වගේම පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන නිල්මිණී තෙන්නකෝන් රංගන ශිල්පිනියක් වගේම හොඳ අම්මා කෙනෙක්. නිල්මිණී 1992 වසරේ සිට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසිලා තියෙනවා.

views627 Views
comment

බොලිවුඩයේ සදාතනික රංග පෞරුෂය වන ශාරුක් ඛාන් නොහොත් කින්ග් ඛාන් සිය පසුගියදා සිය සිනමා දිවියේ තිස් වෙනි වසර පසු කළා.

views488 Views
comment

හේමාල් රණසිංහ කියන්නේ මෙරට වර්තමාන සිනමාවේ තරු ගුණයෙන් යුතු එකම සිනමා තරුව බව කවුරුත් දරන පොදු මතයක්. කාලයක් තිස්සේ සිනමාවට අවැසි වුණු පෞරුෂයක හිඩැසක් ඔහු විසින් පිරෙව්වා.

views787 Views
comment
"අපි දෙන්නා හම්බුණේ මීට අවුරුද්දකට විතර ඉස්සර..."
 
සුන්දර සිංගප්පූරුවේදී අපේ ආදරණීය සංජානාට ජීවිතේ ලස්සනම දවසක් උදාවෙලා තිබුණා..
views841 Views
comment
ඉන්දියාවේ සුප්‍රකට මරුති මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ වී. ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත වී තිබෙනවා.

views364 Views
comment
චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දුට එරෙහිව අතුරු තහනම් නියෝගය වාණිජ මහාධිකරණය විසින් තවදුරටත් දීර්ඝ කරයි.
views847 Views
comment
කලා ලෝකේ නිරන්තරයෙන් පුවත් මවන අක්කලා නංගිලා තිදෙනා අතර දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන රංගන ශිල්පිනියක්.
views764 Views
comment
රෝගී ජනතාව වෙනුවෙන් තම සේවාව බාධක මැද හෝ සිදුකිරීම මේ මොහොතේ අවශ්‍යතාවයක් බැව් කියමින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගාමිණී අබේසිංහ මහතා පාපැදියකින් දිගු ඉන්ධන පෝළිම් පසුකරමින් රෝගී සත්කාරක සේවයට යන අයුරු දැකගන්නට ලැබුණි.
 
එහි දී ඒ පිළිබඳව කළ විමසීමේ දී ඒ මහතා පැවසුවේ තෙල් හිඟය පවත්නා පසුබිමක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්ධන ඉල්ලා සිටින්නේ රෝගීන්ගේ යහපත වෙනුවෙන් බවය..
views630 Views
comment
පසුගිය දිනවල බොලිවුඩයේ වඩාත් කැපී පෙනෙන යුවල වූයේ කපූර් පරම්පරාවේ පුරුකක් වන රන්බීර් කපූර් සහ සිනමා අධ්‍යක්ෂ මහේෂ් බාත්ගේ දියණිය වන ආලියා බාත්. එයට හේතුව වූයේ පසුගිය අප්‍රේල් මස ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමයි.

views457 Views
comment
කොයිතරම් ප්‍රශ්න අර්බුද තිබුණත් අපේ පුංචි රට විවිධ ක්ෂේත්‍රවලින් ලෝකය ඉදිරියේ බැබලෙනවා. මේ ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරයේ අපේ රටේ නම වැඩි වැඩියෙන් ඇහෙන වකවානුවක්. පසුගිය දිනවල ක්‍රිකට් ක්‍රීඩාවෙන් වගේම මලල ක්‍රීඩා ඉසව්වලින්ද මෙරට නම ලොවක් ඉදිරියේ බබලවන්න අපේ ක්‍රීඩකයින්ට හැකිවුණා. පසුගිය දිනෙක බොක්සින් ක්‍රීඩාවෙන්ද එවැනි පුවතක් ආරංචි වුණා.

views684 Views
comment
නළුවෙක් වෙන්න පුළුවන් වුණත් තරුවක් වෙන්න අමාරුයි. තරුවක් වුණත් වසර ගණනක් පුරාවට ඒ තරු ගුණය පවත්වාගන්න අසීරු වුණත් අදටත් ඔහු සිනමාවේ සුපිරි තරුවක්. අද ඔහු සිය සිනමා ජීවිතයේ තිස් වසරක් සපුරනු ලබනවා. ඔහු නමින් කිම්ග් ඛාන් ලෙස විරුදාවලි ලත් ශාරුක් ඛාන්.

views406 Views
comment
තමන්ගේ අවට පරිසරය පවිත්‍රව පවත්වා ගැනීම ගැන අපි ඉගෙන ගන්නේ අදක ඊයෙක නෙමෙයි. පාසල් යන කාලයේ සිට මිනිස්සු ඒ ගැන ඉගෙන ගන්නවා. නමුත් මිනිස්සු අතින් සිදුනොවන බරපතල වැරැද්ද වන්නේත් පරිසරය පිරිසිදුව තබා නොගැනීම. මිනිසුන් අතින් හරියට සිදුනොවන පවිත්‍රතාව උගන්වන කෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ.

views701 Views
comment
කුසල් මෙන්ඩිස් කියන්නේ නිරන්තරයෙන් ක්‍රීඩාලෝලීන් අතර කතාබහට ලක්වෙන ක්‍රිකට් තරුවක්.

views1,097 Views
comment
කරිෂ්මා කපූර් කියන්නේ අනූව දශකයේ බොලිවුඩයට පා තබා කලක් බොලිවුඩය බැබළු දක්ෂ රංගන ශිල්පිනියක්.

views834 Views
comment
මෙරට කලා පවුල්වලින් ක්ෂේත්‍රයට එන දක්ෂයන් අතර "ජයකොඩි" පරම්පරාවේ දෙවැනි පරපුර නියෝජනය කරන බිමල් ජයකොඩි පිළිබඳව අමුතුවෙන් විස්තර වර්ණනා අවශ්‍ය නැහැ. තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් අතර ඉහළ පෙළ නියෝජනය කරන බිමල් නිරන්තරයෙන් සම්මානනීය වෙන රංගන ශිල්පියෙක්.

views536 Views
comment
[1]      «      2533   |   2534   |   2535      »      [5556]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top