Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සිංහ - කැන්ගරු ක්‍රිකට් ගැටුමේ සොඳුරු මතකයන් මේ මොහොතෙත් ආවර්ජනය කරන පිරිස් බොහෝමයි. 
 
ඒ අතර, 
ක්‍රිකට් ගැටුම නරඹන්න ඇවිත් ගිය සුරූපී තරුණියන්ගේ ඡායාරූප එහෙමත් මුහුණු පොතේ හුවමාරු වෙනවා. 
views374 Views
comment

සිංහ කැන්ගරු සටන නිමාව දුටුවේ සිංහයින්ට ජය අත්කර දෙමින්.
 
නේක වූ අර්බුද රැසක් මැද මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ස්තූතියි කියන්නත් අපේ ලාංකික ක්‍රීඩාලෝලීන් අමතක කළේ නෑ..
views253 Views
comment

රටේ තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක මේ වෙනකොට අංශ ගණනාවක් බිඳ වැටීමට ලක්වෙලා. ඒ අතිනුත්, සෞඛ්‍ය අංශ විශේෂ යි.

ඉන්ධන අර්බුදය මැද සෞඛ්‍ය අංශ ඔවුන් මුහුණ පාන කරදර දුක් කන්දරාවල් ගැන මුහුණු පොතෙත් විවිධ සටහන් පළ කරනවා.

සෞඛ්‍ය අංශ වලට අකාරුණික වෙන මිනිසුන් ගැනත් අපිට ඉදහිට හෝ අහන්න ලැබෙනවා.
views320 Views
comment
රට තුළ පවතින තත්වයට විරෝධය පළකරමින්,
කාන්තාවන් පිරිසක් කාසල් රෝහල ඉදිරිපිටින් මෙලෙස උද්ඝෝෂණයක් ආරම්භ කර තිබුණා..
views388 Views
comment
රූ රැජින කිරුළක් නිසා දැඩි කතාහට ලක්වුණු පුෂ්පිකා ද සිල්වා කියන්නේ සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය චරිතයක්.

විශේෂයෙන්ම ඇයට හිමිව තිබූ මිසිස් ශ්‍රී ලංකා සන්නාමය ද ඉවත් කිරීමට චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබුණා.
views310 Views
comment
'තනි තටුවෙන් පියාඹන්න' වැනි අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපටවල ලිංගික සහ නිරුවත් දර්ශන සිදු කළ අනෝමා ජනාදරී කියන්නෙ අතිදක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක්.

ජනාදරී රටේ තොටේ සිදුවන සිදුවීම් ගැනත් ඉදහිට ආන්දෝලනාත්මක දේ පවසන කෙනෙක්.
views1,813 Views
comment
'කොණ්ඩෙ දිග කෙල්ල' එහෙම නැත්තම්
දිලිනි ලක්මාලි කිව්වම කවුද ඇයව නොදන්නෙ..?

අද ඊයෙක ඉඳලා නෙවෙයි. කාලයක් තිස්සෙ පුංචි තිරයට ගොඩ වෙන, ඔබේ ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක් තමයි ඈ..
views458 Views
comment
කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ දිනයේ හිටපු ඇමති මර්වින් සිල්වා, විශේෂ හෙළිදරව්වක් සිදු කළා. 
 
එම වීඩියෝව පහතින් බලන්න..
views618 Views
comment
සුරූපි නිළි මහේෂි මධුශංඛාත් පසුගිය දවසක සිංහ - කැන්ගරු සටන බලන්න ගිහින් තිබුණා. 
 
ඉතින් ඒ වෙලාවේ මහේෂි ගත්ත ඡායාරූප ටිකක් ඇය මුහුණු පොතේ පළ කරලා. 
 
views622 Views
comment
පොරවකින් පහර දී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු අද (26) අලුයම නුවරඑළිය පොලිසියට භාර වී තිබෙනවා.
 
නුවරඑළිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් ජයසේකර පැවසුවේ, මෙසේ ඝාතනය කර ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට
අයත් ඔලිපන්ට් වතු යායේ ඉහළ කොටසේ පදිංචි සුබ්‍රමණියම් සත්‍යවාණි නමැති දෙදරු මවක්.
views585 Views
comment
කලා ලෝකයේ ඉන්න කලා තරු අතරින් කවුරුත් ආදරේ කරන ,කාගෙත් ආදරේ ඉහළින්ම ලබන දෙන්නෙක් තමයි බිමල් සහ සුජානි කියලා කියන්නෙ.
 
මේ දෙන්නට කවුරුත් හරිම ආදරෙයි.
 
එකක් ඔවුන්ගේ රංගන හැකියාව..
views982 Views
comment
ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් කියන්නේ බොලිවුඩය නියෝජනය කරන ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් බව කවුරුත් දන්නවා. 
 
ඇගේ විලාසිතා ගැන මෙරට වගේම මුළු ලෝකයේම කාන්තාවන් අවදානයෙන් පසුවෙන්නේ..
views458 Views
comment
අද අලුයම ඉහළ දමනු ලැබූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුවත් ඉහළ දැමිය යුතු බවයි පවසන්නේ.
 
ඒ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් විසින්..
views682 Views
comment
බත් පැකට්ටුවක සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සංශෝධනය කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
 
ඒ අද දින සිට ක්‍රියාත්මක වන පරිදියි..
views322 Views
comment
රොෂාන් පිලපිටිය කියන්නෙ කවුරුත් ආදරය කරන ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
 
ඒ වගේම ඉතාමත් දක්ෂ තරුවක්.
 
රොෂාන්ව තිරයේ දකිනවා වගේ තමයි ඔහුගේ බිරිඳවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුරුපුරුදු මුහුණක් බවට පත්වෙලා..
views295 Views
comment
[1]      «      2535   |   2536   |   2537      »      [5556]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top