Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

සිද්ධියට අදාළව තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
views473 Views
comment

ඊයේ දවසේ අරගලකරුවන් විසින් අරලිය ගහ මැදුර අත්පත් කරගැනීමත් සමඟ ඔවුන් එහි විවිධ ක්‍රියාකාරකම්වල නිරත ව තිබෙනවා. 
 
ඒ අවස්ථාවන් හි අපූරු වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. 
 
මේ වීඩියෝවත් අපිට අහම්බෙන් වගේ හමුවුණු වීඩියෝවක්..
views641 Views
comment

"පල්ලියට යාබදව පිහිටි ලඳු කැලෑවේ තිබුණේ කනත්තක්. 
 
පෘතුගීසි කාලේ දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කළෙත් මෙම ස්ථානයේ බවයි පැවසෙන්නේ. 
 
ඒ අනුව මෙය කනත්තක් පිහිටි බිමක ඉදිකළ රාජකීය මන්දිරයක්.."
 
ලේසියෙන් යන්න බැරි ජනපති මැදුරට මහා ජන ගඟක් ගැලූ දවසක් ඊයේ දවස.
 
එලෙස ජනතාව එකතු වූ ජනපති මැඳුර ගැන අතීත කතාවයි මේ....
 
මෙම වටින සටහන සමාජ මාධ්‍යයෙන් උපුටාගත් සටහනක් බවත් කිවයුතුය...
views588 Views
comment
සිංහල සිනමාවේ සිහින කුමරා ලෙසින් කාගෙත් ආදරය දිනාගත්ත, රංගන ශිල්පී හේමාල් රණසිංහව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

හේමාල්ගේ දැවැන්ත නිර්මාණ කටයුත්තක් ගැන, පසුගිය දිනවල කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.
views497 Views
comment
ලංකාවේ අරගලය ලෝකයේම කතාබහට ලක්වුණු එකක් වුණා.
 
එය ඒ තරමට උණුසුම් එකක් බවට පත්වුණා.
 
ඊයේ වුණු එම සිදුවීම්වල උණුසුම තවමත් මැකී ගොස් නැති හැඩයි..
views515 Views
comment
නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත චමත්කා ලක්මිණි, අනතුරුව ආන්දෝලනාත්මක ගීත රූප රචනා නිසා කතාබහට ලක්වුණා.

ඇගේ නිරුවත් දර්ශන ඇතුළත් "හුස්ම" චිත්‍රපටයත් බොහෝ දෙනෙක්ගේ විවේචනයටත්, අවධානයටත් ලක්වුණා ඔබට අමතක නැතුව ඇති.
views602 Views
comment
ධනංජය සිරිවර්ධන කියන්නෙ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
 
ඊයේ පැවති ජන අරගලයට ඔහුත් සිය දායකත්වය ලබාදී තිබුණා..
views291 Views
comment
ඊයේ දිනයේ අරගලකරුවන් විසින් ජනපති මැදුර අත්පත් කරගැනීමත් සමඟ විවිධ වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා ඔබත් දකින්න ඇති. 
 
එවැනි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න..
views518 Views
comment
කොල්ලුපිටිය - පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස, ඊයේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කොට තිබුණා.

එම අවස්ථාවේ දී පැමිණි විරෝධතාකරුවන් විසින් නිවසේ සුරතල් සුනඛයා ද ඝාතනය කර ඇති බවටයි‍, සමාජ මාධ්‍ය වල තොරතුරු සංසරණය වුණේ.
views333 Views
comment
ඊයේ (09) කොටුව ජනාධිපති මන්දිරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරිහරණය කරන ලද බවට සැලකෙන කාමරයක තිබී අරගලකරුවන්ට හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසකට අධික මුදල අරගලකරුවන් විසින්ම ගණන් කර ඒ අවස්ථාවේ කොටුව ජනාධිපති මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරයෙකුට භාර දී තිබෙනවා.

එහිදී එම පොලිස් අධිකාරීවරයා පවසා ඇත්තේ එම මුදල් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට භාරදෙන ලෙසයි.
views356 Views
comment
"මම උදේ ගෙදරින් යද්දි මගේ පුතා නිදි.
 
මම එයාට පොරොන්දුවක් දීලා ගියේ.
 
මට සතුටුයි මම අපහු ගෙදර යන්නෙ ඒ පොරොන්දුව ඉශ්ට කරල..."
views948 Views
comment
ඊයේ අරගල භූමියට යන අතර වාරයේ ටෙලිනාට්‍ය නිළි හේරත් මුදියන්සේලාගේ මහේෂි මධුශංකා කුමාරි හෙවත් මහේෂි මධුශංකා ඇයගේ ෆේස්බුක් ෆේස්බුක් ගිණුම හරහා ලයිව් වීඩියෝවක් නිකුත් කරමින් හිරු ගොසිප් වැරදි ප්‍රවෘත්තියක් පළ කර ඇති බවට චෝදනා කළා.

එහිදී ඇය චෝදනා කරන්නේ හිරු ගොසිප් ප්‍රවෘත්තිය හරහා ඇයත්, ඇයගේ සැමියා වන ගුවන් නියමු යාපාරත්න දිසානායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ සම්පත් චාමික බන්ඩාර දිසානායක දෙදෙනා බන්ධනාගාර ගත කර ඇති බව ද හිරු ගොසිප් හරහා ප්‍රවෘත්තියක් පළ කළ බවටයි.
views741 Views
comment
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
 
මෙරට ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියා.
 
ජුනි මස 10 වැනි දිනදියි ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙකු වශයෙන් පළමු වරට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ..
views293 Views
comment
"Tear Gas ටිකක් කෑවට පාඩු නෑ.
 
එකමුතුව කරන්න බැරි දෙයක් නෑ...."
 
මෙහෙම සටහනක් එක්ක අරගලයට එකතු වුණු රයිනි අපූරු රූ එකතුවක් මුහුණු පොතට එකතු කර තිබුණා..
views391 Views
comment
ජනපති මැදුරට ගොඩවුණු ජනතාව එහි සිරි අසිරි විඳිමින් ලැබූ ජය සමරන අයුරු අපිට දකින්න ලැබුණා.
 
පිරිසක් පිහිනුම් තටාකය අත්පත් කරගනිද්දි, තවත් පිරිසක් එහි කාමර, පුටු, ඇඳන් ආදී සියලුම තැන් සහ බඩු භාණ්ඩ පරිහරණය කරනු දකින්න පුළුවන් වුණා..
views683 Views
comment
[1]      «      2507   |   2508   |   2509      »      [5559]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top