Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ගිනියම් රෑ" කියන ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝවක් නිසා රටක්ම කතා කළ ඇය ගැන ඉන් අනතුරුව දැඩි කතාබහක් ඇතිවුණේ ඇය විසින් නිරුවත් සහ ලිංගික දර්ශන නිරූපණය කළ 'හුස්ම' චිත්‍රපටය නිසයි.

ඇය නමින් චමත්කා ලක්මිණි.
views2,471 Views
comment

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම, පෙරපාසල් ගුරුවරියක් විදිහටත් කටයුතු කරන ඩිස්නි රාජපක්ෂව ගොඩක් දෙනෙක් දැන අඳුනගත්තේ හිරු මෙගා ස්ටාර් සීසන් 3 නිසයි.

මෙගා ස්ටාර් සීසන් 3 කිරුළට හිමිකම් කියන්නට සමත් වූයේ ද ඩිස්නි රාජපක්ෂ යි.
views1,619 Views
comment

සසන්ති ජයසේකර කියන්නෙ අපේ රටේ කාලයක් තිස්සෙ පුංචි තිරය ආක්‍රමණය කළ, ඇත්ත වශයෙන් ම පුංචි තිරයට නැතුවම බැරිවුණු නිළියක්.

කොහොම වුණත්, කාලයක් එක්ක සිද්ධ වුණු යම් යම් හිත් රිදීම් නිසා ඇය හදිසියේම විදෙස්ගත වෙනවා.

ඉන් අනතුරුව සුදු ජාතිකයෙකු සමග විවාහ වෙන සසන්ති නැවත ලංකාවට වරක් හෝ දෙවරක් පැමිණ ගියා ඔබට අමතක නැතුව ඇති.
views542 Views
comment
පසුගිය දා හදිසි අනතුරකට ලක්වුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. 
 
සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් නිමවී එන අතරතුර ජැක්සන් ඇන්තනී අනතුරකට ලක්වූ අතර, අනතුරින් ඔහුගේ පෙනහලුවලට ද දැඩි හානි සිදුවුණා. 
views764 Views
comment
කලක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයටත් ජනාදරයටත් ලක් වුණු රංගන ශිල්පිනියක් ලෙස මහේෂි මධුසංඛා හඳුන්වන්න පුළුවන්.
views358 Views
comment
ලිංගිකත්වය කියන්නෙ සීමාවක් මායිමක් ගැන කිසිසේත්ම නොතකන දෙයක් වුණත්, ලංකාව වගේ රටක ඒවාට යම් යම් සීමාවන් පැනවෙනවා.

විශේෂයෙන් ම බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ ඒ ගැන කතා නොකරන තරම්.

නමුත් අද වෙනකොට, තමන් සමරිසියි කියන්න තරම් නිර්භය තරුණයෝ ලංකාවේ ඉන්නවා.
views700 Views
comment
ජනනි ශේඛර් කියන්නේ ඉන්දියාවේ චෙන්නායිහී තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන මෝස්තර නිර්මාණ ශිල්පිනියක්.

ඇය මෝස්තර නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඇගේ දකුණු ඉන්දියානු විලාසිතා කා අතරත් කතාබහට ලක්වෙනවා.
views755 Views
comment
පසුගියදා කොලඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවැත්වුණා. එහිදි උපාධිය ගත් උපාධි අපේක්ෂිකාවක වන දිලිනි මධුවන්ති තමන්ගේ උපාධිය ලබා ගැනීම ගැන ඇගේ ෆේස්බුක් ගිණුමෙහි දීර්ඝ සටහනක් ලියා තිබුණා.
views479 Views
comment
ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වුණත්, ඇය ඇයටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂක සිත් දිනාගන්නට සමත් වුණා.

ඇය නමින් කාවින්ද්‍යා අධිකාරි.
views542 Views
comment
ඇමෙරිකානු පෝකර් ක්‍රීඩකයෙක්, සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සහ සමාජ මාධ්‍යයෙහි ක්‍රියාකාරිකයෙක් විදිහට කා අතරත් ජනප්‍රිය කෙනෙක් ඩෑන් බිල්සේරියන් කියන්නේ. 
views750 Views
comment
මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන, අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත 'ළංවී' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත, එකට එක් වූ විශේෂ කොපි චැට් වැඩසටහනක් ඊයේ දිනයේ පැවැත්වුණා. 
 
ළංවී ටෙලි නාට්‍යයේ කොටස් 100ක් පිරීම , වැඩසහටන ආරම්භයේදීම සමරනු ලැබුවා. 
views779 Views
comment
පුංචි තිරයෙන් නිතරම වගේ මුණ ගැහෙන සුරූපී නිළි ලෝචනා ඉමාෂි විවාහයෙන් අනතුරුව පදිංචිව සිටියේ නෙදර්ලන්තයේ.

එහෙම වුණත් ඇය පස්සෙ කාලෙක දී ලංකාවට ආවා.
views454 Views
comment
ළමා ගායන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස තමන්ගේ දක්ෂතා දක්වපු කලාකාරිනියක් නටාෂා පෙරේරා.
views824 Views
comment
පුංචි තිරයේ අහිංසකාවිය විදිහට කවුරුත් ආදරේ කරන, මුතු තරංගාගේ පුංචි පුතා පසුගිය දවසක පළවැනි උපන්දිනය සැමරුවා. 
 
ඉතින් පුතාගේ උපන්දිනය දවසේ පුතාට සුුබ පතන්නත් ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා. 
 
ඒ අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්..
views586 Views
comment
රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත ඕෂධි හේවාමද්දුම අනතුරුව දේශපාලනයට පිටියටත් පිවිසුණා ඔබට අමතක නැතුව ඇති. 
 
මෑතක නිර්මාණ කටයුතුවලින් දකින්න නොලැබෙනවා වුණත් මුහුණු පොතේ ඇය බොහෝම සක්‍රීය චරිතයක්. 
views773 Views
comment
[1]      «      2433   |   2434   |   2435      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top