Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පසුගිය වසරේ සමාජ ජාලාවල තරුණියන් විතරක් නෙමෙයි තරුණයින් අතර පවා කතාබහට ලක්වුණු අපූරු චරිතයක් හිටියා. කෑම බීම, වලං පිඟන් උඩදාලා හදන කඩවසම් චෙෆ්ව ඔබට මතකද?
views4,493 Views
comment

ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල පවතින මැර කල්ලිවල බල ව්‍යාප්තියත් එක්ක ඔවුන්ගේ මැර ක්‍රියා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය බිය වෙනවා. එසේත් නැත්නම් මැලිකමක් දක්වනවා. එවැනි පුවතක් වාර්තා වෙන්නේ බඩල්ගම ප්‍රදේශයෙන්.
views677 Views
comment

මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය කලාව තුළ ජනප්‍රියත්වය සහ දක්ෂතාව එක ලෙස පවත්වාගත්‍ රංගන ශිල්පිනියන් ඉන්නේ අතළොස්සයි. යශෝධා විමලධර්ම එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක්. 
views947 Views
comment
පසුගිය 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුල් වූ පිරිස අතර සිටි අයෙක් එහි සවිකර තිබූ ජනාධිපති නිල කොඩිය සොරාගෙන යන අයුරු ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති බව පොලිසිය පවසයි. 
views613 Views
comment
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට තම සියවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ඉන්නවා.

පාකිස්ථානය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියදී මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී යනවා.
views563 Views
comment
සතියකට පමණ පෙර සිට අතුරුදන්ව ඇති පහළොස් හැවිරිදි තම දියණිය සොයා දෙන්නැයි පොලිසියට බල කරමින් ගල්කිරියාගම ප්‍රදේශයේ පියෙක් අධිබලැති කණුවක් මත නැඟ උපවාසයක් ආරම්භ කොට තියෙනවා.
views334 Views
comment
"සතෙන් සතේ... රුපියලෙන් රුපියල... එකතු කරලා එකතු කරලා..."

ඇයව හැමෝමට මතක එහෙමයි. කුඩා කාලෙදීම ටෙලිනාට්‍ය සහ වෙළඳ දැන්වීම් ඔස්සේ කලා ක්ෂේත්‍රයට පා තැබූ රංගන ශිල්පිනියක් සුජානි මේනකා.
views953 Views
comment
LGBT පුද්ගලයන්ට වෙනස්කම් කරන නීති ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටිනවා.
views453 Views
comment
චන්න - උපුලි යුවලගේ එකම දිය්ණිය අසේකා විජේවර්ධන වර්තමානයේ නර්තනය නියෝජනය කරන තරුණ පරපුරේ ඉදිරියෙන්ම සිටින නර්ථන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. 
views568 Views
comment
දකුණු ඉන්දියානු සිනමාවේ කැපී පෙනෙන නිළියන් අතර රශ්මිකා මන්දනා කියන්නේ ඉහලින්ම තම නම සටහන් කළ නිළියක්.
views950 Views
comment
ලෝකේ දියුණු රටවල සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සාමාන්‍ය පුරවැසියන් ලෙස සැලකුවාට ලංකාවේ තවමත් ඒ ගැන තියෙන්නේ වෙනස් ආකල්පයක්.
views816 Views
comment
හෝටල් පරිශ්‍රයක් තුළ අනතුරක් සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

එම වීඩියෝව පහතින් බලන්න..
views801 Views
comment
කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් කණුවක් මතට නැඟි පුද්ගලයකු අද (25) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඒ, සිය පෙම්වතිය පැමිණෙන තුරු තමා විරෝධතාවයේ යෙදෙන බව පවසමින්.
views728 Views
comment
ලොව ඉහල පෙළේ සුපිරි ධනවතෙක් තමයි Dan Bilzerian කියන්නේ. ඔහු ඇමරිකානු ජාතිකයෙක්.

Dan තම මුදල්වලින් වැඩි හරියක්ම වෙන් කරන්නේ සුරූපී තරුණියන් වෙනුවෙන්. ඔහු ඒ තරමටම ඔහු ස්ත්‍රී ලෝලියෙක්.

ලෝකයේ ඉන්න ජනප්‍රියම මෝස්‌තර නිරුපිකාවන් වගේම සම්මානනීය නිළියොත් Dan සමග ජීවිතය ගත කරන්නෙ ඔවුන්ට ගෙවන මුදල නිසාමයි.
views448 Views
comment
ලෝක ස්කොෂ් ක්‍රීඩා ශ්‍රේණි ගත කිරීම් වලින් ලොව පළමු 250 දෙනා අතරට පැමිණ, ලොවක් ඉදිරියේ ලංකාව බැබළවූ, ක්‍රීඩිකා ෆාතුම් සලීහාගේ නම, මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ලැයිස්තුවෙන් ඉවත් කොට ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ෆාතුම් සලීහා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් තමන්ගේ නම මෙසේ කපා හැර ඇති බවයි.
views1,863 Views
comment
[1]      «      2432   |   2433   |   2434      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top