Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හිරු ටීවී නාළිකාවේ විකාශය වෙන "දිවිතුරා"  ටෙලිනාට්‍යයේ  අගස්තිගේ චරිතය නිරූපණය කරන හෙක්ටර් ඩයස් මේ දවස්වල කාගෙත් අවදානයට ලක්වුණු චරිතයක්.
views1,379 Views
comment

සචිනි අයේන්ද්‍රා කාලයක් ටෙලි සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණු සුරූපී තාරකාවක්.

විවාහයෙන් පසුව ඇය ඒ තරම් කලා කටයුතුවලට සහභාගී නොවුණත් හිරු කොපි චැට් ඇතුළු රූපවාහිනී වැඩසටහන්වල නම් අපට ඇයව නිතරම දකින්න ලැබෙනවා.
views1,086 Views
comment

සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ඉන්දියාවේ බොක්ස් ඔෆිස් නළුවෙක් ලෙස ප්‍රචලිතයි. එයට හේතුව ඔහු රංගනයෙන් සම්බන්ධ වෙන සෑම චිත්‍රපටයක්ම පාහේ ආදායම් වාර්තා තැබීමයි. එම නිසා ඔහු බොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන තරුවක් වෙනවා.
views604 Views
comment
මෑත කාලයේ පුද්ගල ඝාතනය කිරීම් පිළිබඳව සිදුවීම් බහුල වශයෙන් වාර්ථා වුණා. ඒ අතරිනුත් කාන්තාවන් ඝාතනය කිරීම් පිළිබඳව පුවත් වැඩියෙන් වාර්ථා වුණා. පහත දැක්වෙන්නේද එවැනි ඝාතන සිදුවීමක්...
views772 Views
comment
වනිඳු හසරංග කියන්නේ පසුගිය වකවානුවේදී ලංකාවේ පමණක් නොව ලෝකයේම ක්‍රිකට්ලෝලීන් අතර කතාබහට ලක්වුණු ක්‍රිකට් තරුවක්.
views734 Views
comment
ටෙලිනාට්‍ය කලාවේ කලක් අතිශය ජනප්‍රියත්වයටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරයටත් ලක් වුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිරෝෂා පෙරේරා කියන්නේ.
views1,543 Views
comment
මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතාවයෙන් මෙන්ම ජනප්‍රියත්වයෙන් පිරිපුන් රංගන ශිල්පිනියක් හැටියට නිරෝෂා තලගලව හඳුන්වා දෙන්න පුළුවන්. 
views778 Views
comment
ආබාධයකට ලක්ව මේ වන විට මාස 8ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ සිදු කළ යුතු ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
views578 Views
comment
ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයෙන් මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනය වූවෙකු හමු වී තිබෙනවා.

මෙම ආසාදිතයා සමගින් ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන වඳුරු උණ ආසාදිත රෝගීන් ගණන 04ක්.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකුටයි.
views464 Views
comment
කහවත්ත - ඇන්දාන - නාවලකන්ද ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා ඉන් ඉවතට ගනු ලැබුවේ ඔහුගේ එක් පාදයක් ඉවත් කිරීමෙන් අනතුරුව බවයි.
views380 Views
comment
ටෙලි නිළියක්, සිනමා නිළියක් විතරක් නෙවෙයි, හාස්‍ය නිළියක් විදිහට වේදිකාවටත් ඉඳහිට ගොඩ වෙන පියුමි බොතේජු ව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

පසුගිය දවස්වල අසනීප තත්ත්වයෙන් සිටි පියුමිව නැවත වතාවක් අපිට දැක බලාගන්න ලැබුණා.
views1,220 Views
comment
මියා කලිෆා කියන්නෙ නිල් චිත්‍රපට ලෝලීන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි.

කොහොම වුණත් අයිඑස් ත්‍රස්තයින්ට පින් සිද්ධ වෙන්න දැන් ඇය නිල් කර්මාන්තයේ නියැලෙන්නෙ නැහැ.
views2,785 Views
comment
බොලිවුඩයේ ඉන්න අතිදක්ෂ නිළියක් විදිහට දැන අඳුනගන්න සාරා අලි ඛාන්ව නොදන්නෙ කවුද නේද ?

කොහොම වුණත් ඇය ගැන වැඩිපුර අවධානයක් යොමු වුණේ පසුගිය දවස්වල ඇය, ධනුෂ් සමඟ රඟපෑ චිත්‍රපටයක් නිසයි.
views396 Views
comment
"සර් පහළ වලියක්.. මොකක් හරි කරන්න.."
"කෙල්ලො දෙන්නෙක් මරාගන්නවා. බේරන්න ගිය
පොලිසියේ එකාත් තව ඩිංගෙන් හෑන්ඩ් බෑග් එකෙන් කනවා.."
"දැන් ශේප්.. ඒකියෙක්ගේ කටින් ලේත් එනවා අන්න.."
"ෆෝන් එකත් පෙන්න පෙන්න ගහගත්තේ.."

රාජගිරිය පාලම ළඟ කේස් එක. පොලිස් පොතේ ලියවුණේ නැති, ඒත් පොලිසියේ මහත්වරුන්ට මැදිහත් වෙන්න සිද්ධ වුණු කතාව...

මේ තියෙන්නෙ ඒ කතාවේ සුළමුළ...
ඒ සුළමුළ හෙළි කරන්නේ, රූපලාවන්‍යාගාරයක් හිමි සුරූපී තරුණියක් !
views560 Views
comment
[1]      «      2434   |   2435   |   2436      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top