Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බුකියේ උඩ පහළ යන අපිට අහම්බෙන් වගේ ලස්සන
ඡායාරූප පෙළක් ඇහැ ගැටුණා.

එම ඡායාරූප පෙළ පහතින්...
views763 Views
comment

ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගේ ඒ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ඇයගේ ම අනන්‍යතාවයකින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණ කෙනෙක්.
views397 Views
comment

බුකියේ උඩ පහළ යන අපිට අහම්බෙන් වගේ ලස්සන
ඡායාරූප පෙළක් ඇහැ ගැටුණා.

එම ඡායාරූප පෙළ පහතින්...
views585 Views
comment
ආදරය කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන වෙන කාරණයක්..

සමහරුන්ට මිහිරි වෙන අත්දැකීම් තව කෙනෙක්ට අමිහිරි වෙනත් පුළුවන්..

කොහොම වුණත් නර්මදා කියන්නේ ආදරෙත් එක්කම ජිවත් වෙන චරිතයක්..

මේ බලනකෝ ඇය ආදරේ ගැන මොකද කියලා තියෙන්නෙ කියලා..
views906 Views
comment
කලා ලෝකේ කලා තරු දිහා කාගේත් අවදානය යොමුවෙනවා..

ඒ අතරින් සාරංග - දිනක්ෂි කියන්නෙත් කවුරු මොනවා කිව්වත් තමගේ ජීවිතේ  ඉලක්කවලට යන දෙන්නෙක්..
views643 Views
comment
වෙලාව පාන්දර 12.30 වගේ.. ඒ වෙලාවට පාරේ ඉන්නවා නම් ඒ හේතුවක් ඇතුව එලියට බැහැපු අය විතරයි..

එත් විදෙස් ජාතිකයන් දෙදෙනෙක් බෑග් තියාගෙන මාතර ටවුන් එකේ කොටුවේගොඩ පාර අයිනේ ඉන්න්වා දැක්කාම ඒ අයගෙන් උදව්වක් ඕනද කියලා අහලා බලන එක කෝකටත් හොඳයි කියලා එතනින් ගිය තරුණයෙක්ට හිතෙන්නට ඇති..

කොහොම වුණත් ඊට පස්සේ මේ දෙන්නගෙන් කතා කරලා උදව්වක් ඕන ද කියලා ඇහුව නිසාම ඔවුන් මුහුණ දුන්න ගැටලුව ගැන ඔවුන් ඒ තරුණයාට කියලා තිබුණා.. 
views559 Views
comment
අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සාරා අබේවර්ධන කියන්නේ..

ඇය මේ දවස්වල හිරු තිරය තුළ නම් ජනප්‍රිය විනිසුරුව‍රියක්.. 
views931 Views
comment
අදරය කියන්න ලැබීම හෝ නොලැබීම අතර දෝලනය වන දෙයක් ඒත් ආදරය නොලැබුණත් ආදරණීය හිතක් නම් ඒ හිතට ආද‍රයෙන් සමුදෙන්න අපි කවුරුත් දැන ගන්න ඕන..

ඒත් හැඟීම්වලට වහල්වෙච්ච රාගයක මේ කතාව වෙනස් වෙන්න පුළුවන්..
views771 Views
comment

බිපාෂා - කරන්, නම් කියූ සැනින් ලොවක් හදුනන යුවලක්..

මේ දෙන්නගේ කැදැල්ලට පුංචි පැංචියෙක් එකතු වෙලා මාස හයකුත් නොදැනීම ගෙවිලා ගිහින්..

ඒ ගැන බිපාෂා මතක් කරන්නේ බොහෝම හැඟීම්බරව.. 
views365 Views
comment
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ කොහොමත් කා අතරත් ජනප්‍රිය චරිතයක්..

තරින්දි සහ ඉසුරු කියන්නෙත් ඒ වගේම හැමෝම දැනගෙන හිටිය ආදර කතාවක්..

අද වෙනකොට ඒ කතාවට මොකද වුණේ කියලා හැමෝම දන්නවානේ..

ඒත් මේ දෙන්නා අදටත් හොද යාලුවෝ වගේ ඉන්න්වා.. 
views475 Views
comment
රොෂාන් රණවන කියන්නේ කාලයක් රිදී තිරයේ සදාතනික ප්‍රේමවන්තයා..

ඔහුට ආදරය නොකරපු එකෙන් නැති තරම්..

රංගන කටයුතු වගේම නිරූපණය පැත්තේනුත් රොෂාන් අපට දැකගන්න පුළුවන්..

එදා තිබ්බ ඒ ආකර්ශනය අදටත් අඩුවක් නැතුවම රොෂාන්ට තියනවා...ඒත් මේ කියන්න යන්නේ රොෂාන් ගැන නෙවෙයි..

එයාගේ පුංචි චණ්ඩියා මිනෙත් ගැන..
views649 Views
comment

නෝරි පුංචි දෝණිගේ 1/2 උපන්දිනය ගැන පහුගිය දවසක ගොඩක් කතා වුණා නේ..

ඒ උණුසුම යන්නත් කලින් නෝරි බෝනික්කී ගැන තව කතාවක් කියන්න යන්නේ.. 
views702 Views
comment
මේ පුවත වාර්තා වෙන්නේ තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයෙන්..

රියදුරෙකුගේ තවත් නොසැලකිලිමත් රිය ධාවනයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වේ මාස 7 ක බිළිඳියක්..
views779 Views
comment

විවාහයෙන් පස්සේ කා අතරත් තව තවත් ජනප්‍රිය වුණ සුරූපිනියක් තමයි විනූ සිරිවර්ධන කියන්නේ..


විනූ ගැන කියනකොට මේ දවස්වල එකපාරටම මතක් වෙන්නේ ඇයගේ සැමියා කසුන් වුණත් ඇය මේ සුබ පැතුම එක්කරලා තියෙන්නේ ඇගේ තාත්තාට..
views463 Views
comment
සජිත බුවී කැදැල්ලේ අලුත්ම චන්ඩියා ජේඩන්..

ඒ දෙන්නාගේ සතුට ආදරය එක්ක හැමදාමත් වගේ ජේඩන් සතුටින් පරෙස්සමෙන් ලොකු වෙනවා.. 
views567 Views
comment
[1]      «      1816   |   1817   |   1818      »      [5509]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top