Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සජිත බුවී කැදැල්ලේ අලුත්ම චන්ඩියා ජේඩන්..

ඒ දෙන්නාගේ සතුට ආදරය එක්ක හැමදාමත් වගේ ජේඩන් සතුටින් පරෙස්සමෙන් ලොකු වෙනවා.. 
views567 Views
comment

මිනිස්සුන්ගේ ඇබ්බැහි වීම් පුදුමාකාරයි. ඒකට තැනක් වෙලාවක් නැති තරම්..

හැඟීම් ගණුදෙනු කිරීම් කියන්නේ බොහොම අවදානම් දෙයක්..
තමන් රැකියාවට එන යන ගමන් බොහෝ මිනිසුන් මුණගැගහෙනවා.
ඒ යන අතර මඟදී සිදූවූ සිදුවීමක් තමා මේ කියන්න යන්නේ...

මේ කියන්නෙ මීට අවුරුදු හතරකට විතර කලින් වුණ සිදුවීම් වගයක්.
views527 Views
comment

බුකියේ උඩ පහළ යන අපිට අහම්බෙන් වගේ ලස්සන
ඡායාරූප පෙළක් ඇහැ ගැටුණා.

මේක බැලුවම, හිත අතරමං වෙනවා සත්‍යයි...
බුකියත් කලඹපු පූල් නංගි...

එම ඡායාරූප පෙළ පහතින්...
views493 Views
comment
අද (12) අලුයම කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මීට පෙර හිරු ගොසිප් වෙතින් අපි ඔබට පැවසුවා.
views621 Views
comment
කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද (12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මීට ඔඑර හිරු ගොසිප් වෙතින් අපි ඔබට පැවසුවා.
views426 Views
comment
පියුමි හංසමාලි.... කාලෙන් කාලෙට සමාජ ජාලා කළබන කෙනෙක් නම් ඒ ඇය තමයි.
නිරූපිකාවක් රංගන ශිල්පිනියක් විදිහට හැමෝම කතා කරපු ඇය දැන් ව්‍යාපාරිකාවක් කියලා තමයි ඇය නම් කියන්නේ.
views313 Views
comment
විනූ උදානි සිරිවර්ධන කියන්නෙ පුංචි තිරයේ සුන්දර
රුවැත්තිය විදිහට කවුරුත් ආදරේ කරන චරිතයක්.

ඇය විවාහ වෙලා ඉන්නෙ වෘත්තියෙන්
කථිකාචාර්යවරයෙක් වන කසුන් සමඟිනුයි.
views778 Views
comment
කළුතර දී 16 හැවිරිදි දැරියක් පස් මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියයාමේ සිදුවීමට අදාල මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මැයි 26 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
views1,053 Views
comment
මේ දිනවල හැමෝගෙම අවදානය යොමු වුණු තරු මව්වරුන් අතර නෙහාරා පීරිස් විශේෂයි.
ඒ ඇගේ හුරතල් දියණියන් දෙදෙනා නිසා.
ඊයේ ඇගේ පුංචි දියණිය නෝරි ඇගේ මාස 1/6 උපන්දිනය සැමරුවා.
views416 Views
comment
ආශා එදිරිසිංහ කියන්නෙ පුංචි තිරයේ හුරුබුහුටි නිළියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.

ආශා ගැන හැමෝම මෑතකදී කතාබහ කරන්න ගත්තේ පසුගිය දවසක ඇය එළිදැක්වූ ගීතය නිසයි.
views426 Views
comment
කෝකිල පවන්...

එහෙම කියනවට වඩා ඔබට ඔහුව හුරුපුරුදු “රැල්ල වෙරළට ආදරෙයි” හි “බාබු” යන නමින් හැඳින්වූවාම. එහෙම නේද...
views978 Views
comment
කලා ක්ෂේත්‍රයේ මේ දිනවල හැමෝම කතාබහ කරන තරු අතර ජනප්‍රියම තාරකාවක් හැටියට මාධවී ඇන්තනී හඳුන්වන්න පුළුවන්. ඒ කා‍රණා දෙකක් නිසා. එකක් ඇගේ ආදරය, අනෙක ඒ ආදරේ තුළින් බිහි වුණු අපූරු ගීත නිර්මාණය. 
views654 Views
comment
හිතක රැඳුණ ප්‍රේමය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒ ප්‍රේම සිතුවිලි ජීවිත කාලෙම ජිවන ගමන යන්න ශක්තිය සපයනවා. මේ කියන ප්‍රේමයත් ඒ වගේ සදා නොමියෙන ප්‍රේමයක්. දිවි ගමන් මඟ සතුටින් එක්ව යන්නට ශපථ කර ගත් ඒ ප්‍රේමය අද විවාහය දක්වා බොහෝ දුර ගිහින්. 
views1,145 Views
comment
රටේ සුන්දරත්වය නරඹන්න, ජීවිතේ විඳින්න, සංචාරක හීන හැබෑ කරගන්න අපේ තරුණ තරුණියන් රටේ විවිධ තැන්වලට සංචාරය කරන්න පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන් කඳුකර සීත ප්‍රදේශලවලට. කඳුකරයට යනවා කියන්නේ ඉතින් කෑම්පින්ග් කියන්නේ අනිවාර්ය අංගයක්. 
views348 Views
comment
පුංචි තිරයේ සුන්දර රුවැති මල තිසුරි යුවනිකා කියන්නෙ කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය නිරූපණය කළ චරිත බොහෝමයක් අදටත් ඔබට මතක ඇතුවා නිසැකයි.
views927 Views
comment
[1]      «      1817   |   1818   |   1819      »      [5509]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top