Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 811 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
 
ඒ, තවත් පුද්ගලයින් දස දෙනෙකු රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.
 
678 Views
අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද රාජපක්ෂ දිවුරුම් දී තිබෙනවා.
1,491 Views
ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම 10 වන දිනයටත් ආරම්භ වී තිබෙනවා.
754 Views
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගයේ මේ වන විට රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා.
2,184 Views
බඩඉරිඟු ලබාගත නොහැකිවීම නිසා ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දමා ඇති බවට වාර්තා වනවා.
 
එහි සේවය කළ සේවකයින් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට කම්හල වසා දැමීම හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින බවත්, මෙම තත්වය සති 3ක් තිස්සේ පවතින බවත් අදාළ වාර්තා සඳහන් කළා.
 
3,449 Views
නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී සිටියදී මුදාගෙන උඩවලව ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියා උප විශේෂයක් දැයි තහවුරු කර ගැනීම සඳහා ජානමය ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.
2,135 Views
පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගබඩාවක තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.
 
ඉන්දියාවේ සිට ආනයනය කොට ප්‍රතිඅපනයනය සඳහා මෙම කසල තේ සූදානම් කර තිබී ඇති බවටයි වාර්තා වන්නේ.
362 Views
පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට විශේෂ දුම්රිය ගමන්වාර 37ක් අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
 
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ අද දිනයේ දුම්රියේ ගමන් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ 19,593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි.
 
626 Views
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 62 ලක්ෂ 62,422 කට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා මරණ තුන් ලක්ෂ 73,848ක්ද වාර්තාවුණා.
541 Views
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
761 Views
මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් නව ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ 801ක් රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 10ක්.
4,493 Views
ආයුධ සන්නද්ධ අරගලය ගැන දැන් කතාකිරීම පළක් නොවන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පවසනවා.
 
ඔහු මේ බව සඳහන් කළේ හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන සූර්යන් එෆ්.එම් හි විලුදුගල් විශේෂාංගය සඳහා එක්වෙමින්.
1,615 Views
රංචු වශයෙන් කඩා වැදී වගා බිම් දැඩි ලෙස විනාශ කරන පළගැටි විශේෂයක් පිළිබඳව කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
මෙම පළගැටි විශේෂය මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ.
 
දහස් ගණනක රංචු වශයෙන් කඩා වැදී වගාබිම් විනාශ කරන මෙම පළගැටි විශේෂය දැනට දක්නට ලැබෙන්නේ  කුරුණෑගල - මාවතගම - ෆ්‍රැන්සිස්කවත්ත ප්‍රදේශයේ වගාබිම් ආශ්‍රිතවයි.
 
එම පළගැටි විශේෂය ප්‍රදේශයේ මඤ්ඤොක්කා, පොල්, බඩ ඉරිගු, කෙසෙල්, කෝපි, අඹ ඇතුළු සෑම ශාකයක්ම ආහාරයට ගෙන තිබීම විශේෂත්වයක්.
2,301 Views
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර මේ වන විට හැටන් - නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණය වෙත ළඟා වෙමින් පවතිනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ දේහය රැගත් රිය පෙරහර හැටන් නගරය පසුකරමින් සිටින බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවා ඇති පසුබිමක වුවද විශාල පිිරිසක් මග දෙපස රැස්වෙමින් දේහයට අවසන් ගෞරව දක්වන බවයි අප වාර්තාකරු කියා සිටියේ.
3,035 Views
කොවිඩ් 19 ආසාදනයවී පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
 
ඒ, අද දිනයේදී තවත් පුද්ගලයින් 20 දෙනෙකු රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.
 
854 Views
[1]      «      2   |   3   |   4      »      [1547]



Recent Gossip Post





Top