Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අලුත් අවුරුදු සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගමනය නොකරන තත්වයක් පෙන්නුම් කරන බව පොලිසිය පවසනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ බස් රියදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම එහි ගමන් කරන ජනතාව සහ සාප්පු සංකීර්ණවලට යන ජනතාව දුරස්ථ භාවය තබා නොගැනීම ද පෙන්නුම් කෙරෙන බවයි.
1,905 Views
අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙත ලබාදෙන රුපියල් 5000 දීමනාව අප්‍රේල් 12 , 13 දිනවල සමෘද්ධි බැංකු මගින් ලබා ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශක කළා.

ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2,394 Views
මෙරටින් තවත් එක් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් අද (10) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගියා.
559 Views
පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා.
984 Views
උත්සව සමයේ මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස පිළිපදින ලෙස, යුධ හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
17,407 Views
නුගේගොඩ පස් මහල් සංකිර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා. කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් යොදා ඇති බවයි.
3,051 Views
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීමට රජය තීරණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
3,573 Views
අලුත් අවුරුදු සමයේ සමාජ ක්‍රියාකාරකම්වලදී දැඩි ලෙස ආරක්ෂාකාරී වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවට යළි දැනුම් දෙනවා.
 
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ පසුගිය දින කිහිපයේදී වෙළදපොල කටයුතු හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී අසතුටුදායක තත්වයක් පැවති බවයි.
1,011 Views
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.
842 Views
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

ඒ, රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණේ සභාපති ලුවිස් බෙනඩික් ඇතුළු තුන්දෙනෙකු විසින්.
1,014 Views
එම්.ටී. නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවෙන් මෙරට මුහුදේ සිදුවූ තෙල් කාන්දුව නිසා ඇතිවූ සාමුද්‍රික දූෂණය සම්බන්ධයෙන් රුපියල් බිලියන 3.423 ක වන්දියක් ඉල්ලා නීතිපතිවරයා විසින් අදාළ නෞකාවේ හිමිකරුවන් වෙත හිමිකම් අයදුමක් ඉදිරිපත් කර තිබෙනවා.
883 Views
“ගම සමග පිළිසඳර” වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

 “ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙසටයි එය නම් කර ඇත්තේ.
573 Views
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 12 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
5,602 Views
අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 228 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
382 Views
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කරනු ලැබු වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
1,231 Views
[1]      «      1   |   2   |   3      »      [1831]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top