Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
19
සිංහල බෙහෙතට නැතුවම බැරි හදවතට ගුණ දෙන කළු උක්..

- සිංහල බෙහෙතට නැතුවම බැරි හදවතට ගුණ දෙන කළු උක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views

මිහිරි රස සහිත ශාක අතර උක් ගස්වලට හිමිවන්නේ සුවිශේෂ තැනක්.. 

උක්ගස්, සීනි නිෂ්පාදනයටත් අත්‍යවශ්‍යම ශාකයක්.. ඊට අමතරව උක්ගස් කියන්නේ රෝග රැසකට ගුණය සලසන සුවය ලබා දෙන අගනා ඖෂධයක්..


වියළි සහ තෙතමනය සහිත ඕනෑම පසක හට ගන්නා උක්ගස්, දඬු සහිත ශාකයක්.. පඳුරක් සේ හටගන්න උක්ගස් අඩි 4ත් 12ත් අතර උසකට වැඩෙනවා..

දේශීය සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නැතුවම බැරි උක් ප්‍රධාන වශයෙන් ආර්ථික ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිව විවිධ රටවල මහා පරිමාණයෙන් වගා කරනු ලබනවා..

තෘණ කුලයට අයත් වන මේ ඖෂධීය ශාකය අප ශ්‍රී ලංකාවේද බහුලව දකින්නට හැකිය. කියුබාව හැරුණ විට ශ්‍රී ලංකාව, ඉන්දියාව, මුරිසි රාජ්‍යය ආදි රටවල බහුලව වගා කරන ආර්ථික වාසි ලබන ශාකයක්..

බහු වාර්ෂික ශාක වර්ගයක් වන මෙහි කඳන් පුරුක් සහිත වෙනවා.. මුල් හට ගන්නේද රයිසෝමවලයි.. වර්ග කිහිපයක් ම තිබෙනවා..


ඒ අනුව දම් පාට, කොළ සහ ළා කහ පාටට හුරු කඳන් සහිත මෙන්ම කළු පාට ශාඛද වේ. එය කළු උක් ලෙස හඳුන්වනු ලබයි. මහතින් අධික ශාකද සිහින් කඳන් සහිත ආදි විවිධ වර්ගයේ උක් ශාක ඇති අතර ළා කහ පැහැති කඳ සිහින්ව ඇති ශාකය සුදු උක් ලෙස හඳුන්වනු ලැබෙනවා..

හොඳින් වැඩුණු ශාකයක් අඩි 12/15ක් පමණ උසින් යුක්තයි... මෙහි මල් දැක ගත හැකි වන්නේ මංජරියක් ලෙසටයි... සිසිල් ගුණය බහුලව පවතී. පිත කෝප වී හට ගන්නා ව්‍යාධීන්වලට ඉතා ගූණදායක වෙනවා... ශ්ලේෂ්මලජ සමනය කරලීමෙහිලා යෙදිය හැකියි..

මූත්‍ර අඩස්සිය, කෑම අරුචිය, හෘද රෝග පවතින අවස්ථාවලදී මෙන්ම යකෘත්තයේ හට ගන්නා ආසාදන නොවූ ආබාධවලටත් එමෙන්ම සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ගේ සැනසිලිදායක සුවයක් ළඟා කරදීම සඳහා කළු උක් පැණි මිශ්‍ර ඖෂධ භාවිත කෙරෙනවා...

දේශීය සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී විවිධ වූ කල්ක පානය කිරීමේදී මෙන්ම කසාය සකස් කිරීමේදීද කළු උක් පැණි සහ උක් හකුරු යොදා ගැනෙනවා..

ඖෂධීය ගුණ රැසක්ම හිමි ගණ දෙවිඳු ප්‍රිය කරන කළු උක් ශාකයක් ඔබේ ගෙවත්තේ රෝපණය කර ගැනීම ඉතා යහපත් වෙනවා...

මේ කළු උක් ශාකයේ කොළ, කැඳ සඳහා ද යොදා ගැනීම ඉතා ගුණදායක වෙනවා...

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top