සිසුවිය හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, ඇය සමග මතුගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට ගොස් එමින් සිටියදී ඔහුවගේ පෙම්වතා කියන පුද්ගලයා, තවත් පුද්ගලයෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු දියණියගේ අතින් ඇද ත්‍රිරෝද රථයට නංවාගෙන ඇති බවට මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක සිදුකළ පැමිණිල්ලේ සදහන් වෙනවා..
ඒ අවස්ථාවේ දියණියගේ මව ද ත්‍රිරෝද රථයට නැගීමට උත්සාහ දරා ඇති අතර, සැකකරු ඇයට පා පහරක් එල්ල කර තර්ජනය කර පලාගොස් ඇති බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වෙන්නේ..