පළිඟු 50,000කට අධික ප්‍රමාණයකින් මැසූ විචිත්‍රවත් මංගල ගවුමක් ගිනස් ලෝක වාර්තාව නිල වශයෙන් අලුත් තිබෙනවා.
ගිනස් ලෝක වාර්තාවකට අනුව, මාස හතරක සූදානමකින් පසු, 2023 අප්‍රේල් 14 වන දින මිලාන්හි පැවති Si Sposaitalia Collezioni විලාසිතා දැක්මේදී මෙම ගවුම එලිදක්වා ඇති නබවයි වර්තා වෙන්නේ..
Michela Ferriero විසින් නිර්මාණය කරන ලද මෙය සුඛෝපභෝගී මංගල ඇඳුම් ගණයට අයත් වෙනවා..
මෙම විස්මිත ඇඳුම මත දියමන්ති තනි තනිව මැසීමට පැය 200 කට අධික කාලයක් ගත වූ බවයි වාර්තා වෙන්නේ..
