Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
05
ලස්සන වෙන්න බලාගෙන ඉන්න අයට, Alaris Lanka වෙතින් සුබම සුබ පණිවුඩයක් මෙන්න - Photos

- ලස්සන වෙන්න බලාගෙන ඉන්න අයට, Alaris Lanka වෙතින් සුබම සුබ පණිවුඩයක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views
අපගේ නවතම රූපලාවනය්ය සන්නාමය වන “ලෝරා” පාරිභෝගිකයන් අතර සුවිශේෂි සන්නාමයක් බවට පත් කිරීම ආරම්භයේ සිටම අපගේ අරමුණ විය. ලෝරා නිෂ්පාදන, පාරිභෝගිකයන් ට නවතම රූපලාවනය්ය අත්දැකීමක් ලබා දෙන අතර ම ඔවුන්ට වගකීම සහගත පරිභෝජනයකටද මග පාදයි.

ස්වභාවික අමුද්රවය්යන් සහ නවීනතම ජර්මානු තාක්ෂණය උපයෝගි කරගනිමින්, සායනික පරික්ෂාවන් රැසකට භාජනය වී ඔබ අතට පත් වන ලෝරා නිෂ්පාදන, ඔබට සොබාදහම සහ තාක්ෂණය කැටි කොට ගත් ඉතා සුවිශේෂි රූපලාවනය්ය අත්දැකීමක් ලබා දෙනු ඇත.

ලෝරා නිෂ්පාදන පෙළ තුළ ඔබට මුහුණ සේදුම්කාරකයක් (facewash), දිවා ආලේපනයක් (Day Moisturizer) සහ රාත්රී ආලේපනයක් (Night Serum) හමුවේ. ලෝරා Glowing range , ඕනෑම ආකරයේ සමක් හිමි කෙනෙක්ට භාවිතා කිරීමට හැකි වන පරිදි නිෂ්පාදනය කර ඇති අතර එමගින් ඔබේ සමට පැහැපත් දිදුලන සහ ඒකාකරි වර්ණයක් ලබා දෙමින් සම පෝෂණය කරයි. කුරුළෑ කැළැල් සහිත සමක් සඳහා විශේෂයෙන්ම නිෂ්පාදිත ලෝරා Blemish Clear range , සමේ ලප කැළැල් සුව කරමින්, පැහැපත් දිදුලන සමක් ලබා දෙයි.

ස්වාභාවික සංයෝගයන් පිළිබඳ විශේෂිත දැනුමෙන් යුතු අපගේ ආයුර්වේද වෛදය්යවරුන්, ක්ෂද්ර ජීවි විදය්යාවේදීන් සහ රසායනික විදය්යාවේදීන් විසින් හඳුනා ගනු ලැබූ සුවිශේෂි අන්තර්ගතයන් වන Actiwhite™ , Bix'Activ® , Dermawhite™ Osmogeline™ මුසු කොට ජර්මානු තාක්ෂණය අනුසාරයෙන් ලෝරා නිෂ්පාදන හොඳම ආකරයෙන් ඔබ වෙත ගෙන එනු ලබයි.

එමෙන්ම ලෝරා නිෂ්පාදන හරහා උපයන සෑම ආදයමකින් ම කොටසක් යහපත් අරමුණක් සඳහා යොමු කිරීමට “The Alaris Cares” පදනම පිහිටුවන ලදී. එමගින් ප්රාදේශීය ප්රජාවගේ ජීවිත නඟා සිටුවීම, දරුවන්ගේ අධ්යාපනය සහ සත්ව සුභසාධනය ඉහළ නැංවීම වැනි ප්රධාන සමාජීය අවශය්යතා සපුරාලනු ලබයි.

සභාපතිගේ පණිවිඩය

2002 දී ආරම්භ කරන ලද ඇලරිස් ලංකා පුද්ගලික සමාගම අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ගේ ආදරය සහ සහයෝගය තුළින් අඛණ්ඩව වර්ධනය වෙමින් ඉදිරියට යමින් පවතී.

කාන්තාවන් හට ඔවුන් ගේ අන්නය්යතාවය පවත්වාගෙන යාම සඳහා අත්වැලක් වන රූපලාවනය්ය විසඳුමක් අවශය්ය වී ඇති බව Alaris Lanka හි අපට දැඩි ලෙස හැඟී ගියේය. එබැවින් අප ජර්මානු තාක්ෂණික මගපෙන්වීම යටතේ ජාත්යන්තර ඉතා දුර්ලබ සහ වටිනා අමුද්රවය්යන් උපයෝගී කරගනිමින්, වසර ගණනාවක් පුරා සිදු කරනු ලැබූ පරීක්ෂණ වල ප්රතිඵලයක් ලෙස ‘ලෝරා’ ඔබ හඳුන්වා දී ඇත.

ඔබ අතට පත් වන සියලුම ලෝරා නිෂ්පාදන Alaris Lanka හි සහෝදර සමාගමක් වූ ACE Healthcare හි ඉතාමත් උසස් තත්වයන් යටතේ නිෂ්පාදනය කරනු ලබයි. 100%ක් ශ්රී ලාංකික සන්නාමයක් ලෙස ‘ලෝරා’, දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළත් ශ්රීලාංකික නාමය බැබළ විය හැකි සන්නාමයක් වන බව මගේ විශ්වාසය යි.

-තරංග වීරවර්ධන-
සභාපති, Alaris Lanka පුද්ගලික සමාගම
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top