Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
ඔයට පෙරළුණු මෝටර් රථයෙන් තාත්තයි, දුවයි, සීයයි ගොඩට එද්දී කඹය කැඩී අම්මා ගසාගෙන ගිහින් - Photos

- ඔයට පෙරළුණු මෝටර් රථයෙන් තාත්තයි, දුවයි, සීයයි ගොඩට එද්දී කඹය කැඩී අම්මා ගසාගෙන ගිහින් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

නුවරඑළිය සිට මාවනැල්ල දක්‌වා ගමන් ගත් මෝටර් රථයක්‌ අධික වර්ෂාව සමග ගම්පොල ගල්ගෙඩියාව වංගුවෙන් ඉවතට පැන අඩි 150 ක්‌ පමණ පහතින් ඇති ඔයට පෙරළී එහි පහළට ගසාගෙන ගොස්‌ ඇත. එම මෝටර් රථයේ සිරවී සිටි එක කාන්තාවක්‌ මියගොස්‌ තවත් තිදෙනකු තුවාල ලබා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

පෙරේදා (30 දා) රාත්‍රි සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මාවනැල්ල හිඟුල පදිංචි සමෘද්ධි කළමනාකාරවරියක වන අජන්තා අයිරාංගනී නමැති 45 හැවිරිදි දෙදරු මවකි. සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් වාහනයේ සිටි අය බේරාගන්නට උත්සාහ කරන අතර කඹය කැඩී ගොස් මව හා වාහනය ජල පහරට ගසාගෙන ගොස් ඇත.



මෝටර් රථය ඔයට පෙරළෙන අවස්‌ථාවේ එහි මව පියා ඔවුන්ගේ කුඩා දියණිය හා ඇගේ සීයා ගමන් කොට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. නොනැවතී පැවැති අධික වර්ෂාවත් සමග පහළට වැටී ඇති මෝටර් රථයේ සිටි පිරිස ඉවතට ගැනීම සඳහා ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක්‌ ගෙන තිබුණි.

කඹ දමා ලොරියක ආධාරයෙන් මෝටර් රථය ඇළ ඉවුරට ගෙන තිබේ. පසුව පිරිස ඉවතට ගැනීම සඳහා ලොක්‌ වී තිබූ එක්‌ දොරක්‌ ඉතා අපහසුවෙන් විවෘත කොට ඇත. කුඩා දියණිය සීයා හා ඇගේ පියා ඉවතට ගත්තද ජල පහරේ සැර නිසා කඹය කැඩී එහි සිරවී සිටි කුඩා දියණියගේ මව මෝටර් රථය සමග පහළට ගසාගෙන ගොස්‌ ගල් ඇන්දක හිරවී ඇත.

අධික බෑවුම නිසා එම ස්‌ථානයට ළඟා විය නොහැකි වූ අතර තවත් කඹ කීපයක්‌ රැගෙන විසිපස්‌ දෙනකු පමණ එම ස්‌ථානයට ගොස්‌ මෝටර් රථයේ සිරවී සිටි කාන්තාව ඉවතට ගෙන රෝහලට ගෙන ගියද ඇය මියගොස්‌ තිබුණි.

ප්‍රදේශවාසීන් හා මාර්ගයේ ගමන්ගත් වෙනත් වාහනවල පිරිස්‌ හා පොලිසිය එක්‌වී පැයක පමණ කාලයක්‌ මෙම කාන්තාව ගොඩ ගැනීම සඳහා වෙහෙස මහන්සි වී තිබුණි. මියගිය කාන්තාවගේ සිරුර ගම්පොල රෝහලේ ඇති අතර ඊයේ (01 දා) ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබිණි.

අනතුර සිදුවූ ස්‌ථානයේ සවිකර තිබූ ආරක්‍ෂිත වැට මාර්ග සංවර්ධන නිලධාරීන් විසින් ගලවාගෙන ගොස්‌ ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර මෙම වසරේදී පමණක්‌ මෙම ස්‌ථානයේ අනතුරු 3 ක්‌ සිදුව ඇති බවද ඔවුහු සඳහන් කරති.

මෙම මෝටර් රථය මියගිය කාන්තාවගේ සැමියා පදවාගෙනවිත් ඇති අතර ඔහුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.



සුරංග රාජකරුණා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top