ජාත්‍යන්තර සංගීත ප්‍රසංග කලාවේ ශ්‍රී ලංකාවේ පෙර ගමන්කරු ආසියානු මාධ්‍ය ජාලයේ Sun FM අද රාත්‍රියේ ඔබ වෙත ගෙනෙන අති දැවැන්ත ජාත්‍යන්තර අත්දැකීම, Sean Paul Live in Concert සඳහා මේ වන විට සියල්ල සූදානම්.
ලොව පුරා මිලියන ගණනක් රසික හදවත් තුළ නොමැකෙන මතකයන් රැසක් එක් කළ ග්‍රැමි සම්මානලාභි සුපිරි තරුව ශෝන් පෝල්ගේ අපූරු ගායනයෙන් වර්ණවත්වන මෙම ප්‍රසංගය සඳහා ඔහු මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. මෙම අතිදැවැන්ත ප්‍රසංගය අද සවස 6.00 සිට කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්.....