Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Sep
22
සදෙව්මිගේ ඝාතකයා වෙනත් අසල්වැසියෙක් බවට සැකයක්

- සදෙව්මිගේ ඝාතකයා වෙනත් අසල්වැසියෙක් බවට සැකයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
17 සිසුවා සම්බන්ධ බවට තවමත් සාක්ෂි නැතිලු
සේයාගේ මවගේ දුරකථනයත් සිද්ධිය දා නැතිවෙලා

තවමත් ඝාතකයා කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනාගෙන නැති සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් නිවස ආසන්නයේ නවාතැන්ගෙන සිටි ළමා අපචාර කීපයකට සම්බන්ධ සැකකරුවකු සොයා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පසුගිය කාලසීමාවේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත්තේ ඔහුගේ සොහොයුරියට අයත් කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසක බවයි ආරංචි වන්නේ. එම නිවස සේයා පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටා තිබෙන බවද පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා.


සැකකරු ගම්පහ ප්‍රදේශයේදී දැරියන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ විවිධ අතවරයන්ට ලක්‌ කර ඔවුන් වෙල්යායක අතහැර දමා ගිය සිද්ධියක්‌ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි බව හෙළි වී තිබෙන අතර ගම්පහ ප්‍රදේශයේ මොහුට ජීවත් වීමට නොහැකි නිසා සිය නැගණියගේ නිවසේ තාවකාලිකව නවාතැන්ගෙන සිටි බවද අනාවරණය වී  තිබෙනවා.

මෙම සැකකරු පිළිබඳව ලැබුණු තොරතුරක්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ මොහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර සැකකරුගේ සොහොයුරියගෙන් ද ප්‍රශ්න කර තිබෙන බවයි ආරංචි වන්නේ.

කෙසේ නමුත් මෙම සිද්ධියේදී එනම් ඉරිදා දිනයේදී සේයාගේ මවගේ දුරකථනයද නැති වී ඇති අතර දුරකථනය කවුරුන් හෝ විසින් සොරා ගත්තාද නැතිනම් නැතිවුණාද යන්න තවමත් තහවුරු වී නැත. කෙසේ වෙතත් මෙම සිද්ධිය සේයාගේ අතුරුදන්වීමේ සිද්ධියත් සමඟ යම් ආකාරයක සබඳතාවක් ඇත්දැයි සොයා බැලීම සිදුකරමින් පවතී.

එමෙන්ම සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මීට පෙර පොලිස්‌ අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එම සැකකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ වූ බවට මෙතෙක්‌ සාක්‍ෂි කිසිවක්‌ හෙළිවී නොමැති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top