ජනප්‍රිය නිලියක් වූ පියුමි බොතේජු පසුගියදා යුගවිදියට එළඹුණා. ඇයගේ අතගත් වාසනාවන්තයා වූයේ නාගරික මන්ත්‍රීවරයෙක් වන සුනෙත් අත්තිඩිය යි. කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැත්වුණු අතර පියුමි හැඩගන්වා ඇත්තේ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන සමඟින් රූපලාවන්‍ය ශිල්පී දර්ශන පෙරේරා විසිනුයි. ඇයගේ විවාහයේ ඡායාරූප එකතුවක් පහතින්...

DAMMIKA DE ALWIS PHOTOGRAPHY | Flowers : Abisheka Mandapaya | Hair And Makeup : Champi Siriwardana | Groom's Outfit Nilame: Abisheka Mandapaya | Groom's Outfit : Namal Balachandra (Wills Design Pvt Ltd)