ඒ අනුව, මෙවර සිංහල මාධ්‍යයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 193ක් ලබා ගැනීමට කුරුණෑගල ප්‍රදේශයේ දක්ෂ සිසුවෙකු සමත්ව ඇති අතර, දෙමළ මාධ්‍යයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 188 ලබා ගැනීමට සමත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිසුවෙක්.
එසේම නැවත සමීක්ෂණ අභියාචනා දිනය පසුව දැනුම් දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසන්නේ.