ඇය ගැන පසුගිය දිනවල විවිධ කතා අහන්න දකින්න ලැබුණා.. ඇත්තටම ඇය සුවෙන්ද..?
ගොඩක් දෙනෙක් සෙව්වේ ඒ ගැන ඇසෙන ඇත්තම කතාවයි..
ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවට තොරතුරු වාර්තා වී තිබෙනවා..
ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්...
තවත් දින දෙකකින් ඇගේ ප්‍රතිකාර අවසන් වී ඇය නිවෙස වෙත යෑමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ...