හැමදාම වෙනස් වෙන ඩොලරය ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා.. මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා..
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 285.9946ක් ලෙසයි සටහන්ව ඇත්තේ..
එමෙන්ම එහි විකුණුම් මිල රු. 294.6048ක් ලෙස වාර්තා වී තිබෙනවා..
කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 286.1920 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.294.8080 ලෙස සටහන්ව තිබුණා..